මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඔය නෙරපපු සාසනේ ගැන මට වැඩි පැහැදීමක් නෑ.සාසනේ ලියාපදින්චි වෙලාද නැද්ද කියන එක වැදගත් දෙයක් නෙවෙයි. තමන්ට තේරෙන විදිහට හරි මාර්ගයක් පෙන්නනවා නම් ඒ මාර්ගයෙ ගියාට කමක් නෑ කියලා මම හිතන්නෙ. ඒක දැනගන්නත් කියන දේවල් ටිකක් අහලා ඉන්න ඕනා.
    මේ වීඩියෝ එකේ නම් මේ හාමුදුරුවො කියන්නෙ සහතික ඇත්ත.

    :yes::yes::yes::yes:

    wena kisima banak ahala na me hamuduruwange.
    meke kiyana ewa nam waradi na :rolleyes:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    අපොයි ඔව්, බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කිව්වෙත් මේ පිස්සා තමයි. එහෙම බලන කොට මූ කියන තරමක් "ඇත්තම" තමයි කියලා තියෙන්නේ. ඔබට අර සාසනේ ගැන පැහැදීමක් නැහැ කිව්ව එකේ මේ වගේ මීහරක් බණම තමයි "සහතික" ඇත්ත වගේ පෙනෙනෙනවා ඇත්තේ. ඕක ඔබේ වරදක් නොවෙයි, පෙර කල කරුම ගෙවන්නම එපාය, සමහර අයට මාර්ගය වැහිලා යන විදියේ කර්ම පඩිසන් දෙනවා.
    :D:D:D

    ehemada? :eek:

    budu hamuduruwo lankawe ipaduna kiyala meya aramunu karanne mokakda danne na. :rolleyes: kisima wedakata nathi deyk eka. ekata tharka karanna yana un karanne wedakata athi deyak newei.

    budu hamuduruwo kohe ipadunama, kohe buduunama mokada? apita eken wedak nane. darmaya/darshanaya witarai wedagath.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදුන් උපන් හෙළබිම https://www.facebook.com/groups/budhunupanhelabima/ කියන FB ගෘප් එකට ගිහින් ඒකෙ තියෙන අපේ රාජ වංශයේ අදාළ විස්තර හොයල බලන්න. ඒ වගේම කොහොමද බුදුන්ගේ අයිතිය ඉන්දියාවට ගියේ කියලත් හොයල බලන්න. ඉන්දියාවේ කියල හොයාගත්ත අයගේ පැටිකිරියත් හොයල බලන්න.

    සියල්ල විමසල බලන්න... එක්කෝ අපේ ලිඛිත ඉතිහාස කතා බොරු. එහෙම නැත්නම් සුද්දෝ බොරු කියල.
    අමතක කරන්න එපා ඉන්දියාවට බුදුන් ගැන විස්තර ඇතුලත් ලිඛිත ඉතිහාසයක් නැති බව.

    http://budunupanhelabima.blogspot.co...g-post_85.html

    මෙතන ඉන්න බත් කන අම්බරුවෝ ටික, ඒ වගේම මෙහෙ ඉඳල අහිංසක මිනිස්සු ඉන්දියා යවන කිරිබත්ගොඩ වගේ බිස්නස් කාරයෝ ටික දැන් මාත් එක්ක ඇර ගන්න එයි.

    මම කියන්නේ එක එක්කෙනා කියන කතා විශ්වාස නොකර මූලාශ්‍ර හොයාගෙන තමන්ම හොයා ගන්න. ඒ සඳහා අවශ්‍ය දේවල් ගොඩක් පෙර කී FB ගෘප් එකේ තියෙනවා.
     
    budun wahanse lankawe ipadunath, indiyawe ipadunath, nepale ipadunath, pakisthane ipadunath eke athi wedagathkama mokakda? sirawata danne nati nisa ahanne.. :yes::confused::confused::confused:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය නෙරපපු සාසනේ ගැන මට වැඩි පැහැදීමක් නෑ. ඒ නිසා එයාලා කරන කියන දේවල් වලින් අපිට ජීවිතේට ගන්න දෙයක් නෑ. සාසනේ ලියාපදින්චි වෙලාද නැද්ද කියන එක වැදගත් දෙයක් නෙවෙයි. තමන්ට තේරෙන විදිහට හරි මාර්ගයක් පෙන්නනවා නම් ඒ මාර්ගයෙ ගියාට කමක් නෑ කියලා මම හිතන්නෙ. ඒක දැනගන්නත් කියන දේවල් ටිකක් අහලා ඉන්න ඕනා.
    මේ වීඩියෝ එකේ නම් මේ හාමුදුරුවො කියන්නෙ සහතික ඇත්ත.

    :yes:
     
    Sithira87

    Member
    Sep 5, 2018
    137
    16
    0
    Malwaththatai Asgiriyatai mewwata tamai padupul asane rath wenne. Ara Samantha Badda upandina party daagena jogi nataddi budu hamuduruwo kiyala jogi nataddi rath novunu padupul asane dan tamai rathwelaa thiyenne.

    Samantha Baddage wate hiti gansiya nisaa saha porage knowledge ekata baye hangila idalaa me wage tamunge paaduwe inna hamuduruwarunta tamai gorawanne.

    Hamuduruwaru kiyala cheewara daariyo awasa gei asse gaanu daagena iddi, daru pawul nadaththu karaddi, kasiyaaa arakku gahaddi, kudu gahaddi , kota uraddi, dayakayange salli gasaa kaddi me unnahelage padupul asane rathwenne ne.

    Budun wahanse me kaale Lankawe pahala welaa hitiyanam okkotama kaliyen sivrath karata aran un wahansege cheeware galawanna duwanne oya Malwatgthai Asgiriyayi tamai.

    Hoda welaawata Budu kenek lowa pahala wennakalin pasmahabalum kiyala ekak balanne. Nathnam me wage ganster ganayo inna kaaleka lowa pahala unaanam un wahanseta unwahansege darmayawath pracharaya karanna denne ne mun.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම අහන්න ලැබෙන පොදු ප්‍රශ්නයක්. ඒක නිසා පිළිතුර පෞද්ගලිකව බාර ගන්න එපා.

    ඔව් නිවන පැත්තෙන් බැලුවොත් උන් වහන්සේගේ ධර්මය මිසක් අන් දේවල් එතරම් වැදගත් කමක් නැහැ තමයි. නමුත් ඔබ කියල තියෙන ප්‍රශ්නය/ මතය ප්‍රකාශ කරන්න බොහෝ දෙනෙකුට සිහියට එන්නේ බුදුන් වහන්සේ ලංකාවේ ඉපිද වාසය කල බව සාක්ෂි සාධක ඇතුව ඔප්පු වීගෙන එනකොට. කොටසක් උත්සාහ ගන්නවා ඉන්දියාවේ කියන්න. අන්න ඒ ෆෝරම් වලදී පෙර කී මතය එලියට එන්නේ නැහැ.

    එක්කෝ මුන් ගිය බව වල ඉන්දියානුවන් සහ ලංකාවේ සතුරන්. මොකද ඒ ගතිය ලේ වලම තියෙනවා. පෙරහරේ අලි ගැන වද වෙන උන් මම දැකල තියෙනවා සත්තු දහස් ගානක් මරණ රාමසාන් දවසට සුභ පතනවා. අන්න ඒ වගේ එකිනෙකට ගැලපෙන්නේ නැති ගති. ඒ නිසයි මම කියන්නේ ඔය සෙට් එක අවංක නැහැ.

    බුදුන් ලංකාවේ කිව්වම මල පනින්නේ නැතුව මොනවද සාක්ෂි කියල හොයල බලල තමන් හොයා ගන්න දේවලුත් සමාජගත කරන එක තමයි විය යුත්තේ. නමුත් වෙන්නේ කිව්වා ගමන් මල පැනල මල අතේ අරන් වලියට එන්නේ. වරද ජාතකේද............ නොදනිමි?

    budun wahanse lankawe ipadunath, indiyawe ipadunath, nepale ipadunath, pakisthane ipadunath eke athi wedagathkama mokakda? sirawata danne nati nisa ahanne.. :yes::confused::confused::confused:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පෝරිසාදයා;23667556 said:

    ගමේ ගොඩේ හංදි වලත් ඉන්නවා බන් වයසට ගිහින් වයර් මාරු වෙලා ජොයින්ට් ලූස් වෙලා ඔහේ හිතට එන එක කියෝන මූ වගේ එවුන්...මුං වගේ නාකි වෙලා බඩගෝස්තරේ හොයාගන්න සිවුරු දාගෙන පට්ට බේගල් ඇද බාල වයසක උපාසකම්මල රවටන අමු හොරෙක්. මුන්ට රහත් කියන උන්ටත් පව් සිද්ද වෙනවා.ගිහි අපි හොදයිනෙ බන් පන්සිල් පද 5 වත් රකිනවා.:yes:

    මට හිතෙන්නෙ ඔය Superuser,SahanJ123, SJ91,PMMM වලින් නම් වලින් thread ,reply දාන්නෙ මීවනපලානෙයගෙ ගිහි කාලෙ ලමයි.. සිවුර ගැලෙව්ව නිසා ආයෙ සරමට බැහැලා ගෙදර එයි කියලා හරි, දානේට හම්බුවෙච්ච සීනි ,පිටි, තේ කොල,සබන්, අට පිරිකර වලින් කරපු බිස්නස් එක නැති වෙයි කියලා විලිලැජ්ජාවට සූ ගාල ප්‍රචාරෙ දෙනවා. දැන් නිකම්ම නිකන් නාකි හම්පඩයක්විතරයි.ගෙදර ආවොත් කරපල්ලකො සාත්තු
    :lol::lol::lol:

    :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම අහන්න ලැබෙන පොදු ප්‍රශ්නයක්. ඒක නිසා පිළිතුර පෞද්ගලිකව බාර ගන්න එපා.

    ඔව් නිවන පැත්තෙන් බැලුවොත් උන් වහන්සේගේ ධර්මය මිසක් අන් දේවල් එතරම් වැදගත් කමක් නැහැ තමයි. නමුත් ඔබ කියල තියෙන ප්‍රශ්නය/ මතය ප්‍රකාශ කරන්න බොහෝ දෙනෙකුට සිහියට එන්නේ බුදුන් වහන්සේ ලංකාවේ ඉපිද වාසය කල බව සාක්ෂි සාධක ඇතුව ඔප්පු වීගෙන එනකොට. කොටසක් උත්සාහ ගන්නවා ඉන්දියාවේ කියන්න. අන්න ඒ ෆෝරම් වලදී පෙර කී මතය එලියට එන්නේ නැහැ.

    එක්කෝ මුන් ගිය බව වල ඉන්දියානුවන් සහ ලංකාවේ සතුරන්. මොකද ඒ ගතිය ලේ වලම තියෙනවා. පෙරහරේ අලි ගැන වද වෙන උන් මම දැකල තියෙනවා සත්තු දහස් ගානක් මරණ රාමසාන් දවසට සුභ පතනවා. අන්න ඒ වගේ එකිනෙකට ගැලපෙන්නේ නැති ගති. ඒ නිසයි මම කියන්නේ ඔය සෙට් එක අවංක නැහැ.

    බුදුන් ලංකාවේ කිව්වම මල පනින්නේ නැතුව මොනවද සාක්ෂි කියල හොයල බලල තමන් හොයා ගන්න දේවලුත් සමාජගත කරන එක තමයි විය යුත්තේ. නමුත් වෙන්නේ කිව්වා ගමන් මල පැනල මල අතේ අරන් වලියට එන්නේ. වරද ජාතකේද............ නොදනිමි?

    :yes::yes::yes:

    mama oya depettema aya gana kiwwe.. oya wage dekata wada karanna yana eka moda wedak mata nam penne. kawru hari kiyala oppu unath athi wedak na.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදුන් උපන් හෙළබිම https://www.facebook.com/groups/budhunupanhelabima/ කියන FB ගෘප් එකට ගිහින් ඒකෙ තියෙන අපේ රාජ වංශයේ අදාළ විස්තර හොයල බලන්න. ඒ වගේම කොහොමද බුදුන්ගේ අයිතිය ඉන්දියාවට ගියේ කියලත් හොයල බලන්න. ඉන්දියාවේ කියල හොයාගත්ත අයගේ පැටිකිරියත් හොයල බලන්න.

    සියල්ල විමසල බලන්න... එක්කෝ අපේ ලිඛිත ඉතිහාස කතා බොරු. එහෙම නැත්නම් සුද්දෝ බොරු කියල.
    අමතක කරන්න එපා ඉන්දියාවට බුදුන් ගැන විස්තර ඇතුලත් ලිඛිත ඉතිහාසයක් නැති බව.

    http://budunupanhelabima.blogspot.co...g-post_85.html

    මෙතන ඉන්න බත් කන අම්බරුවෝ ටික, ඒ වගේම මෙහෙ ඉඳල අහිංසක මිනිස්සු ඉන්දියා යවන කිරිබත්ගොඩ වගේ බිස්නස් කාරයෝ ටික දැන් මාත් එක්ක ඇර ගන්න එයි.

    මම කියන්නේ එක එක්කෙනා කියන කතා විශ්වාස නොකර මූලාශ්‍ර හොයාගෙන තමන්ම හොයා ගන්න. ඒ සඳහා අවශ්‍ය දේවල් ගොඩක් පෙර කී FB ගෘප් එකේ තියෙනවා.

    බත් කන අම්බරුවා අනිත් උන්ට ඒ නමින් කතා කිරීම තමයි ලොකුම විහිලුව.

    ලෝකය ගැන දැනීමක් නැති, කොදෙව් චින්තනය, ඒ කියන්නේ ලෝකයේ හරි මැද තමයි මේ සකල සිරින් පිරි සිරි ලංකාව කිය සිතන ගොබ්බයෝ හිතන්නේ මේ බෞද්ධ ඉතිහාසය ලංකාවෙයි, ඉන්දියාවෙයි විතරක් හදාරපු සබ්ජෙක්ට් එකක් කියලා. ලෝකයේ විශ්ව විද්‍යාල ගනනාවක බෞද්ධ ඉතිහාසය හදාරන බව වත් මුන් දන්නේ නැහැ. මුන් හිතන්නේ අපේ සකලසිරින් පිරි ලන්කාවට ගේම දෙන්න තමයි හැමෝම කට පුක මැදගෙන බලන් ඉන්නේ කියල. ගොන් කමට බෙහෙත් නැත. බුදු හාමුදුරුවන් ලංකාවේ ඉපදුන බවට සාක්ශිත් නැත. පිස්සා කවුද යන්න මොලේ ඇත්තෝ වටහා ගනිත්වා! :P:P

    FB එකෙන් රිසර්ච් කරන ගොබ්බයෝන්ට මීවණ පලානේගේ පිහිටාරක්ෂාව ලැබේවා
    :D:D:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එක එක්කෙනා මේ ලෝකේ එක එක වැඩ කරනවා. බුදුන් උපන්නේ ලංකාවේ කියන එක හොයන්න කැමති අයට ඒවා හොයන්න ඉඩ දෙන්න මොකද මේක එලි වීමෙන් රටක් විදියට අපිට වාසියක් මිසක් අවාසියක් නැහැ. අනිත් එක දඹදිව යනවා කියල ඉන්දියා යන උපාසක අම්මල ටික හරි ලංකාවේ නතරකර ගත්තොත් මේ ඩොලර් එකත් නැගල තියෙන වෙලාවේ අපේ රටට සහනයක් හරි වේවි. :D

    :yes::yes::yes:

    mama oya depettema aya gana kiwwe.. oya wage dekata wada karanna yana eka moda wedak mata nam penne. kawru hari kiyala oppu unath athi wedak na.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේ විඩියෝවට හොඳින් සවන් දෙන්න පින්වතුනි. මේ පිස්සා කියනවා මහමායා දේවියට ලිංග විපර්යාසයක් වුනාලු !! :P:P එච්චරයි! තව සාක්ශි අනවශ්‍යයි නේද මොලේ අබ ඇටයක් වත් තිබේ නම්? මේකා ම තමයි මේ ලොඹු කටින්ම කියන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියා. පැහැදිලියි නේද? පිස්සෙක්! මානසික රොගියෙක්, මැන්ටලයක්! එච්චරයි. ඕක නොතේරෙන අමු ගොන්නු ටිකක් මූව කරේ තියන් යනවා!

    :rofl::rofl::rofl:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නැවතත් සුපුරුදු පරිදි මුළු මතයම එකම ගොඩට දාල පහර දීල.. එහෙම නැත්නම් හරි කරුණු 95 මැද වැරදි 5 හොයාගෙන වීඩියෝ හදල ඉතුරු 95 වැරදියි කියල සමාජගත කරන්න හදන නියම කිරිබත්ගොඩ න්‍යාය.

    මම කියපු FB පේජ් එක මේ ගැන හොයන්න තියෙන මාද්යක් විතරයි. එතන කරුණු කියන ඉතිසාහ පොත් තියාගෙන එම කරුණු බහුතරයක් වැරදියි කියල ඔප්පු කරන්න. මඩෙන් නැතුව ගොඩෙන් එන්න. කිරිබත්ගොඩ ඥාණානන්ද ගොබිලානන් වගේ නොවන්න.

    බත් කන අම්බරුවා අනිත් උන්ට ඒ නමින් කතා කිරීම තමයි ලොකුම විහිලුව.

    ලෝකය ගැන දැනීමක් නැති, කොදෙව් චින්තනය, ඒ කියන්නේ ලෝකයේ හරි මැද තමයි මේ සකල සිරින් පිරි සිරි ලංකාව කිය සිතන ගොබ්බයෝ හිතන්නේ මේ බෞද්ධ ඉතිහාසය ලංකාවෙයි, ඉන්දියාවෙයි විතරක් හදාරපු සබ්ජෙක්ට් එකක් කියලා. ලෝකයේ විශ්ව විද්‍යාල ගනනාවක බෞද්ධ ඉතිහාසය හදාරන බව වත් මුන් දන්නේ නැහැ. මුන් හිතන්නේ අපේ සකලසිරින් පිරි ලන්කාවට ගේම දෙන්න තමයි හැමෝම කට පුක මැදගෙන බලන් ඉන්නේ කියල. ගොන් කමට බෙහෙත් නැත. බුදු හාමුදුරුවන් ලංකාවේ ඉපදුන බවට සාක්ශිත් නැත. පිස්සා කවුද යන්න මොලේ ඇත්තෝ වටහා ගනිත්වා! :P:P

    FB එකෙන් රිසර්ච් කරන ගොබ්බයෝන්ට මීවණ පලානේගේ පිහිටාරක්ෂාව ලැබේවා
    :D:D:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තවත් බොහෝ නොදන්නා දෙයක් කියන්නම් හුදී ජන පහන් සංවේගය සඳහා.

    මීවනපලානේ හාමුදුරුවෝ කලින් හිටියේ වහරක පන්සලේ. වහරක ලොකු හාමුදුරුවෝ ඒ කාලේ හැමදාම වගේ රාත්‍රියට ඉන්න හාමුදුරු පිරිසත් එක්ක ධර්ම සාකච්චා කරනවා. එතකොට කියපු කතාවක් තමයි, මගේ සමාධියට නම් පෙනෙන්නේ, බුද්ධ චරිතයේ අපි දැනට ඉන්දියාවේ කියල අහල තියෙන සියලුම ස්ථාන වගේ තියෙන්නේ ලංකාවේ. ඒක ඉදිරියේදී එලි වෙයි. නමුත් ඒ ගැන ඉතිහාස පොත් ගවේෂණය කරලා හොඳට හොයල බලන්න... කියන එක. ඒ අනුව එම සියලුම ස්ථාන සම්බන්දයෙන් උන් වහන්සේ තමන්ට පෙනෙන දන්නා කරුණු මේ පෞද්ගලික සාකච්චාවේදී කතා උනා.

    මීවනපලානේ හාමුදුරුවෝ කාලයකදී වහරක පන්සලින් ඉවත් වෙනවා. ඉවත් වෙලා තමයි ඔය බුදුන් උපන්නේ ලංකාවේ කියල එක සහ ඔය ස්ථාන සම්බන්ධයෙන් විශාල මතයක් සමාජගත කරන්නේ. එතැනදී මම දන්නා හැටියට උන්වහන්සේ තමන්ගේ සන්ස්කරනයකුත් එක්ක වෙනස් කතාවක් තමයි කියන්නේ. උන් වහන්සේ එහෙම කියන්නේ කරුණු හොයාගෙනද වෙන ක්‍රමයකින් දැනගෙනද කියල නම් මම දන්නේ නැහැ. නමුත් මූලික කතාව දැන ගත්තේ වහරක ලොකු හාමුදුරුවන්ගෙන්.

    බුද්ධ චරිතයේ සියලුම ස්ථාන ලංකාවේ කියන එකට අවශ්‍ය දේවල් ඔබලාත් හොයන්න. ඒකට අවශ්‍ය ඕනේ තරම් කරුණු අපේ ඉතිහාස ග්‍රන්ථ සහ සෙල්ලිපි වලින් හොයා ගන්න පුළුවන්.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කලින් කිව්වා වගේම හරි සහ විමසිය යුතු කරුණු රාශියක් මැද පහර ගහන්න ලේසි පහසු කොටසක් හොයාගෙන වීඩියෝ හදල අර කියල තියෙන මුළු කරුණු සියල්ලම නිශේදනය කරන්න හදනවා. නියම කිරිබත්ගොඩ ගොබිලානන්ද න්‍යාය. මම අන්න එකයි හිතවතුනි කියන්නේ මේ හාවර්ඩ් බයෝ ඇතුළු සෙට් එක අවංක නැහැ කියන එක . යටින් වෙන කුමන්තරයනක්, වැඩපිළිවෙලක් යනවා කියන එක පැහැදිලි වෙන තැන් තාමයි මේ.

    උදාහරණයක් විදියට මෙම කරුණ මටත් පිළිගන්න අපහසුයි. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ අනිත් සියල්ල වැරදියි කියන එක.

    මේ විඩියෝවට හොඳින් සවන් දෙන්න පින්වතුනි. මේ පිස්සා කියනවා මහමායා දේවියට ලිංග විපර්යාසයක් වුනාලු !! :P:P එච්චරයි! තව සාක්ශි අනවශ්‍යයි නේද මොලේ අබ ඇටයක් වත් තිබේ නම්? මේකා ම තමයි මේ ලොඹු කටින්ම කියන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියා. පැහැදිලියි නේද? පිස්සෙක්! මානසික රොගියෙක්, මැන්ටලයක්! එච්චරයි. ඕක නොතේරෙන අමු ගොන්නු ටිකක් මූව කරේ තියන් යනවා!

    :rofl::rofl::rofl:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    මේ විඩියෝවට හොඳින් සවන් දෙන්න පින්වතුනි. මේ පිස්සා කියනවා මහමායා දේවියට ලිංග විපර්යාසයක් වුනාලු !! :P:P එච්චරයි! තව සාක්ශි අනවශ්‍යයි නේද මොලේ අබ ඇටයක් වත් තිබේ නම්? මේකා ම තමයි මේ ලොඹු කටින්ම කියන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියා. පැහැදිලියි නේද? පිස්සෙක්! මානසික රොගියෙක්, මැන්ටලයක්! එච්චරයි. ඕක නොතේරෙන අමු ගොන්නු ටිකක් මූව කරේ තියන් යනවා!

    :rofl::rofl::rofl:

    මීවනපලානෙගෙ බණක් දාලා තිබ්බ මතකද අංගුලිමාල මිනීමරණකොට මරණ චේතනාවෙන් නෙමේ කියල මැරුවේ.. ඒ වගෙ සරල කරුණුත් තේරුම් කරන්න තරම් දහම් දැනුමක් නෑ මීවනපලානෙ හොර ගණයට. ඉතින් කොහෙද නිවනක් තියා අබමල් රේණුවක දහමක්:lol::lol::lol:

    සිංහ නාද නෙමේ බලු කෙදිරිලි මේවා:rofl:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම කලින් කිව්වා වගේම හරි සහ විමසිය යුතු කරුණු රාශියක් මැද පහර ගහන්න ලේසි පහසු කොටසක් හොයාගෙන වීඩියෝ හදල අර කියල තියෙන මුළු කරුණු සියල්ලම නිශේදනය කරන්න හදනවා. නියම කිරිබත්ගොඩ ගොබිලානන්ද න්‍යාය. මම අන්න එකයි හිතවතුනි කියන්නේ මේ හාවර්ඩ් බයෝ ඇතුළු සෙට් එක අවංක නැහැ කියන එක . යටින් වෙන කුමන්තරයනක්, වැඩපිළිවෙලක් යනවා කියන එක පැහැදිලි වෙන තැන් තාමයි මේ.

    උදාහරණයක් විදියට මෙම කරුණ මටත් පිළිගන්න අපහසුයි. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ අනිත් සියල්ල වැරදියි කියන එක.

    අනේ පුතේ ලිඳේ නේද, වැටිලා නානවද? ඉඳ මගෙන් සබන් කෑල්ලක්, නාගෙන වරෙන්, කල්ප ගානක් රැස් කරපු ගොන් කතා නං හේදෙන එකක් නෑ. පිස්සෙක් කියන එවා දෙකට බෙදලා ඇනලයිස් කරන්න අපිට නම් පිස්සු නෑ. උඹ වගේ බත් කන හරකෙක් ට මිසක් ඇස් පනාපිට පෙනෙන සත්‍ය මග ඇරලා, මෙන්න මේ බාගේ හරි, මේ කාල හරි වගේ , මේ ටික නම් අවුල් වගේ කිය කිය දාන ගොන් පාට් එක පිටිපස්සේ ඉන්නේ කුරුසයෝ කියලා අපි නම් දන්නවා!:D:D
     
    Last edited: