ඩයලොග් TV

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඩයලොග් TV මහ වදයක් වෙලා බං දැන්. කාලෙකට dish එක ඇද වෙනවා. දැන් අපේ සැටලයිට් එකට හයි වෙන වයර් එකේ තියෙන නට් එක හැලිලා:sorry: ඒකට නට් එකත් එක්ක කෑල්ලක් ගෙනත් ගැහුවා හරි යන්නෙ නෑ බං. ඔය වගේ වයර් වල(co axial cable) එකේ මැද කම්බියට එලියෙන් තියෙන සෘජිෆෝම් කෑල්ලට වටෙන් තියෙන ඊයම් කෑල්ල අයින් කරලද බං ගහන්න ඕන? ඔය පහල රූපෙ දාලා තියෙන්නෙ Decoder එකට එන ඒ වගේ කෑල්ල. සිග්නල් 0%යි.:baffled:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    avatar568677_1.gif

     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Dialog tv hotline number ekata cl karala kiyapan.
    Prepaid walata service den na bn
    :love:
    :love:
    Prepaid da ban?? Dan aran kochchra kal da ?
    Prepaid bn. Awurudu 2k witra bn
    0777679679 or 0770679679
    prepaid walata service den na bn un
    wp7a28d1f7_01_1a.jpg
    wp260bddeb_01_1a.jpg
    wpff6a835b_01_1a.jpg
    wpda80a3f7_01_1a.jpg



    wp2a20290b_01_1a.jpg




    මේ විදියට කරනවානම් ෆොයිල් ඒක සුද්ද කරල දාන්න.

    Thanks machn. Hadawa gaththa epara:love: rep dunna hamotama
     
    Last edited: