ඩයලොග් TV මහ වදයක් වෙලා බං දැන්. කාලෙකට dish එක ඇද වෙනවා. දැන් අපේ සැටලයිට් එකට හයි වෙන වයර් එකේ තියෙන නට් එක හැලිලා
ඒකට නට් එකත් එක්ක කෑල්ලක් ගෙනත් ගැහුවා හරි යන්නෙ නෑ බං. ඔය වගේ වයර් වල(co axial cable) එකේ මැද කම්බියට එලියෙන් තියෙන සෘජිෆෝම් කෑල්ලට වටෙන් තියෙන ඊයම් කෑල්ල අයින් කරලද බං ගහන්න ඕන? ඔය පහල රූපෙ දාලා තියෙන්නෙ Decoder එකට එන ඒ වගේ කෑල්ල. සිග්නල් 0%යි.