එන්න_රෙප්_කපන්න

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එන්න_රෙප්_කපන්න

    ඔන්න ඔහොමයි මේගොල්ලෝ හැසිරෙන්නේ..
    42532445_2735806926644531_5565680147010420736_n.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    :lol::lol::lol::lol:ඔව් ඉතින් බලේ නැහැනේ.නිකන්ම නිකන් මන්ත්‍රී කාරයෙක්..බලේ තිබිලා ඇමති කෙනෙක් වෙලා හිටියනම් බලාගන්න තිබ්බා..:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol::lol::lol::lol:ඔව් ඉතින් බලේ නැහැනේ..බලේ තිබ්බනම් බලාගන්න තිබ්බා..:P
    හැමදාම වගේ අදත් ඉතින් මේක බම්ප් කර කර ඉඳපන් මචන්, තැන්ක්ස් උම්මා..:D:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    හැමදාම වගේ අදත් ඉතින් මේක බම්ප් කර කර ඉඳපන් මචන්, තැන්ක්ස් උම්මා..:D:D

    උම්මා..

    :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Mahinda Hora
    Sirisena Kajja

    කජ්ජා :shocked:

    එහෙම කියන්න එපා බන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපති තුමා සහ හිටපු අතිගරු තුමා :P
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol::lol::lol::lol:ඔව් ඉතින් බලේ නැහැනේ.නිකන්ම නිකන් මන්ත්‍රී කාරයෙක්..බලේ තිබිලා ඇමති කෙනෙක් වෙලා හිටියනම් බලාගන්න තිබ්බා..:P

    :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමදාම වගේ අදත් ඉතින් මේක බම්ප් කර කර ඉඳපන් මචන්, තැන්ක්ස් උම්මා..:D:D

    මු නම් හෙන ගොන් ආතල් එකක් දෙන්නේ බන්
    මන් දැක්ක එයේ ත්‍රෙඩ් එකක් දාල තියනවා.
    අනුර කුමාර කියපු නිසාලු කොල්ලෝ පිදුරනගල ගිහිල්ල පුක පෙන්නුවේ:rofl::rofl: ඔන්න ඔය වගේ අදහසක්..
    හැබැයි පුක පෙන්නපු උන්ගේ ප්‍රොෆයිල් බලපුවම ඔක්කොම මහින්ද වාදියෝ.
    ඒ උනාට උන් පුක පෙන්නපු එක මහින්දගේ වැරැද්දක් කියන්න තරම් අපි නම් පොන්න්යෝ නෙමයි.
    මේ වගේ ගොන්නු ගැන අනුකම්පා කරපන පොඩ්ඩක් හොයල බලහන් මහින්දගේ ආණ්ඩුවෙන් රස්සාවක් ගත්ත එකෙක් ද කියල
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මු නම් හෙන ගොන් ආතල් එකක් දෙන්නේ බන්
    මන් දැක්ක එයේ ත්‍රෙඩ් එකක් දාල තියනවා.
    අනුර කුමාර කියපු නිසාලු කොල්ලෝ පිදුරනගල ගිහිල්ල පුක පෙන්නුවේ:rofl::rofl: ඔන්න ඔය වගේ අදහසක්..
    හැබැයි පුක පෙන්නපු උන්ගේ ප්‍රොෆයිල් බලපුවම ඔක්කොම මහින්ද වාදියෝ.
    ඒ උනාට උන් පුක පෙන්නපු එක මහින්දගේ වැරැද්දක් කියන්න තරම් අපි නම් පොන්න්යෝ නෙමයි.
    මේ වගේ ගොන්නු ගැන අනුකම්පා කරපන පොඩ්ඩක් හොයල බලහන් මහින්දගේ ආණ්ඩුවෙන් රස්සාවක් ගත්ත එකෙක් ද කියල
    කියල වැඩක් නෑ. පවසල පලක් නෑ, උගේ හැටි ඌම පෙන්නන හින්ද හොඳයි
     
    ඉතින් හරකෝ ඒක මම ලියපු එකක්ද?ලියපු එකාගේ නම දාලා තියෙනවා දැක්කේ නැද්ද හරකෝ?:rofl:මරා මරා මරා.යහපාලනය ගේන්න UNP එකට කඩේ ගිය උන් දැන් වැඩක් උනේ නැති නිසා දොඩවනවා.දැන් ඒ පාර ජෙප්පෙක් වෙලා..අනේ නිකන් පලයන් යකෝ යන්න..:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    කියල වැඩක් නෑ. පවසල පලක් නෑ, උගේ හැටි ඌම පෙන්නන හින්ද හොඳයි

    ඇත්ත කියනකොට රිදෙනවා නේද පැටියෝ?:love:අනුර කවද්ද ජනපති වෙන්නේ?:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    :lol::lol::lol::lol:ඔව් ඉතින් බලේ නැහැනේ.නිකන්ම නිකන් මන්ත්‍රී කාරයෙක්..බලේ තිබිලා ඇමති කෙනෙක් වෙලා හිටියනම් බලාගන්න තිබ්බා..:P

    උම්මා..

    :lol:

    මු නම් හෙන ගොන් ආතල් එකක් දෙන්නේ බන්
    මන් දැක්ක එයේ ත්‍රෙඩ් එකක් දාල තියනවා.
    අනුර කුමාර කියපු නිසාලු කොල්ලෝ පිදුරනගල ගිහිල්ල පුක පෙන්නුවේ:rofl::rofl: ඔන්න ඔය වගේ අදහසක්..
    හැබැයි පුක පෙන්නපු උන්ගේ ප්‍රොෆයිල් බලපුවම ඔක්කොම මහින්ද වාදියෝ.
    ඒ උනාට උන් පුක පෙන්නපු එක මහින්දගේ වැරැද්දක් කියන්න තරම් අපි නම් පොන්න්යෝ නෙමයි.
    මේ වගේ ගොන්නු ගැන අනුකම්පා කරපන පොඩ්ඩක් හොයල බලහන් මහින්දගේ ආණ්ඩුවෙන් රස්සාවක් ගත්ත එකෙක් ද කියල

    මම මේ දාල තියෙන කොමන්ට්ස් වල තියෙන ගොන් ආතල් කිමද කියා පවසන්නකෝ බුද්ධිමත් ජෙප්පාණනි.:oo: