Dondra Esala Festival

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    Hi guys, hope I don't have to explain about Dondra Esala Festival, you all know it. I'm sharing few shots I captured there.

    Decorations-at-Dondra-Temple-2.jpg

    Dondra-Temple-5.jpg

    Dondra-Temple-6.jpg

    Dondra-Temple-4.jpg

    Dondra-Temple.jpg

    Dondra-Temple-3.jpg

    Beautiful-Lights.jpg

    Vishnu-Dewalaua-at-Dondra-Temple-2.jpg

    Vishnu-Dewalaua-at-Dondra-Temple.jpg

    Shops-at-Festival-6.jpg

    DSC_1887-copy.jpg

    Shops-at-Festival.jpg

    Shops-at-Festival-3.jpg

    Shops-at-Festival-2.jpg

    Shops-at-Festival-4.jpg

    Shops-at-Festival-5.jpg

    If you need to know more, read the full article here.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,724
    1,269
    113
    matara
    මරුසිරා;23672884 said:
    බම්ප් ඇහුවෙත් අදමයි කොහෙද මේ ? :baffled::confused:

    දෙව්න්දර ඇයි දෙව්න්දර තුඩුව ගැනවත් අහල නැද්ද​?:D:D:D
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මරුසිරා;23672884 said:
    බම්ප් ඇහුවෙත් අදමයි කොහෙද මේ ? :baffled::confused:

    ඈහ්!! යකෝ හෙන ගහනවා නේ.:angry: මේ දෙවුන්දර දේවාලේ. දෙවුන්දර තුඩුව ළඟ තියෙන්නේ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඈහ්!! යකෝ හෙන ගහනවා නේ.:angry: මේ දෙවුන්දර දේවාලේ. දෙවුන්දර තුඩුව ළඟ තියෙන්නේ....

    දෙවුන්දර තුඩුව ගැන අහල තිබ්බට dondra කියල දන්නේ නැ :(
    අනික ඔය උත්සවේ ගැනත් දන්නේ නැ .සාමාන්‍යයෙන් අසල මාසෙට ගොඩක් පන්සල් වල උත්සව තියෙනවා .මේක විශේෂ එකක් කියල දන්නෙත් නැ :baffled:

    මේකේ විසේෂත්වේ මොකක්ද ?:rolleyes:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,724
    1,269
    113
    matara
    මරුසිරා;23675913 said:
    දෙවුන්දර තුඩුව ගැන අහල තිබ්බට dondra කියල දන්නේ නැ :(
    අනික ඔය උත්සවේ ගැනත් දන්නේ නැ .සාමාන්‍යයෙන් අසල මාසෙට ගොඩක් පන්සල් වල උත්සව තියෙනවා .මේක විශේෂ එකක් කියල දන්නෙත් නැ :baffled:

    මේකේ විසේෂත්වේ මොකක්ද ?:rolleyes:

    vishnu deviyanta lankave thiyana lokuma perahara
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මරුසිරා;23675913 said:
    දෙවුන්දර තුඩුව ගැන අහල තිබ්බට dondra කියල දන්නේ නැ :(
    අනික ඔය උත්සවේ ගැනත් දන්නේ නැ .සාමාන්‍යයෙන් අසල මාසෙට ගොඩක් පන්සල් වල උත්සව තියෙනවා .මේක විශේෂ එකක් කියල දන්නෙත් නැ :baffled:

    මේකේ විසේෂත්වේ මොකක්ද ?:rolleyes:

    නුවර, කතරගම තරම් ලොකු නැති උනත් ලංකාවේ පරණම පෙරහැරක් මේක. මේ පාර තිබුණේ 762 වෙනි පෙරහැර. කොහොමද ඒක?? :cool: :cool: