ගොසිප් ටිකයි ගොන් ආතල් කොමඩි කාරයන්ගෙනුයි ඇරෙන්න ලංකාවෙ සුපර් ට්‍රෙන්ඩින්ග් වෙන්නෙ එක්කො දෙමළ ෆිල්ම් ට්‍රෙලර් එකක් එක්කො දෙමල සිංදුවක්.
කලින් එක්කෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මේ ගැන. මාත් රිප්ලයි එකක් කලා එත් වැඩෙ සීරියස් ගතිය තෙරුනෙ අද.
අපෙ උන් දෙමළ වෙලාද බන් ?
ඇයි සිංහළුන්ට මෙහෙම වෙන්නෙ
කලින් එක්කෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මේ ගැන. මාත් රිප්ලයි එකක් කලා එත් වැඩෙ සීරියස් ගතිය තෙරුනෙ අද.
අපෙ උන් දෙමළ වෙලාද බන් ?
ඇයි සිංහළුන්ට මෙහෙම වෙන්නෙ

සිංහලෙන් ට්‍රෙන්ඩිං වෙන්නෙත් ඒත් ඕවට නොදෙවනි මෙගා නාට්ටි කෑලිනෙ 