YouTube Trending In Sri Lanka

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගොසිප් ටිකයි ගොන් ආතල් කොමඩි කාරයන්ගෙනුයි ඇරෙන්න ලංකාවෙ සුපර් ට්‍රෙන්ඩින්ග් වෙන්නෙ එක්කො දෙමළ ෆිල්ම් ට්‍රෙලර් එකක් එක්කො දෙමල සිංදුවක්.

    කලින් එක්කෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මේ ගැන. මාත් රිප්ලයි එකක් කලා එත් වැඩෙ සීරියස් ගතිය තෙරුනෙ අද.

    අපෙ උන් දෙමළ වෙලාද බන් ?

    ඇයි සිංහළුන්ට මෙහෙම වෙන්නෙ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය දේවල් ඇරෙන්න වෙන දේවල් නිර්මාණය වෙන්නෙත් නැනේ බන්. තියන ඒවා තමයි මාකට් වෙන්නේ. වැරැද්ද YouTube creators ලගේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක ළඟදීම හරියාවි මචං
    ගොඩක් ඔය අසභ්‍ය දේවල් සිංහල භාෂාවෙන් වැටෙන අඩු වේවි ඉස්සරහට යූ ටියුබ් එකෙන්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක ළඟදීම හරියාවි මචං
    ගොඩක් ඔය අසභ්‍ය දේවල් සිංහල භාෂාවෙන් වැටෙන අඩු වේවි ඉස්සරහට යූ ටියුබ් එකෙන්

    කොහොමද උඹ එහෙම කියන්නේ. ෆිල්ටර් සීන් එකක්වත් එනවද?:confused:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,496
    23,043
    113
    දෙමල ඒවා එන්නෙ ඇයි බන්...මටත් හෙන ප්‍රශ්නයක්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දෙමල ඒවා එන්නෙ ඇයි බන්...මටත් හෙන ප්‍රශ්නයක්
    ටැමිල් එවුන් බලනවා විතරක් නෙමෙයි බන් සිංහල උනුත් බලනවා අම්බානක. බලපන්කො වීඩියෝ සෙන්ටර් එකකට ගිහිල්ලා ටැමිල් ෆිල්ම් යනවා උණු කැවුම් වගේ :yes:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    ටැමිල් එවුන් බලනවා විතරක් නෙමෙයි බන් සිංහල උනුත් බලනවා අම්බානක. බලපන්කො වීඩියෝ සෙන්ටර් එකකට ගිහිල්ලා ටැමිල් ෆිල්ම් යනවා උණු කැවුම් වගේ :yes:

    :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    ටැමිල් එවුන් බලනවා විතරක් නෙමෙයි බන් සිංහල උනුත් බලනවා අම්බානක. බලපන්කො වීඩියෝ සෙන්ටර් එකකට ගිහිල්ලා ටැමිල් ෆිල්ම් යනවා උණු කැවුම් වගේ :yes:

    TV channel වලට පින් සිද්ධ වෙන්නේ තමයී. දෙරණේ හැමදාම යන්නේ ටැමිල් Film විතරයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ උන් වැඩියෙන් ආස ඇත්තෙ ඒවට බං. ඉතිං මක් වෙනවද :) සිංහලෙන් ට්‍රෙන්ඩිං වෙන්නෙත් ඒත් ඕවට නොදෙවනි මෙගා නාට්ටි කෑලිනෙ :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහොමද උඹ එහෙම කියන්නේ. ෆිල්ටර් සීන් එකක්වත් එනවද?:confused:
    මේ දවස් වල සිංහල දන්න උන් ෆේස්බුක් සහ ගුගල් උන් අවුට්සෝර්ස් කරන සිද්ධියක් තියෙනවා ලංකාවේ ආණ්ඩුවේ සම්බන්ධයකුත් මේකට තියෙනවා කියල තමා කියන්නේ

    https://www.youtube.com/watch?v=gaILLuH_p6Q&t=48s

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේකෙන් :D
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,825
    1,440
    113
    ගෙදර
    ඔව් බන් .. මුන්ට වෙන රටක් අත්හෙම නැද්ද කොහෙද ඔය රෙද්දේ රටේ ඒවම බලන්නේ ..:sorry:
    අනික් උන් youtube comment section එකේ ඉන්න subscribe හිගන්නෝ ටික ..:angry::angry: