doctor's salary and benefits

ඩොකාලට ජොබ් එක ලැබුන ගමන් බැංකු වලින් ඉල්ලන පමාවට ලෝන් දෙනව

උන්ට ඕන වය්ද්‍ය සන්ගමෙ ලියාපදිචිය විතරයි

මිලියන 10ක් උනත් ගන්න පුලුවමන්

එහෙම තමයි ඉස්සෙල්ලම කාර් එක ගන්නෙ
 
george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    dokek wena eka patta katta ban
    Nindak ne medicine innakam ma
    Uba private nokara Inna Nam loku Sallyk hamba karanna baha
    Man dokek Nam neme. Sehenna ganan poth ehema
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මාතර ළමයා;23672254 said:
    ඩොකාලට ජොබ් එක ලැබුන ගමන් බැංකු වලින් ඉල්ලන පමාවට ලෝන් දෙනව

    උන්ට ඕන වය්ද්‍ය සන්ගමෙ ලියාපදිචිය විතරයි

    මිලියන 10ක් උනත් ගන්න පුලුවමන්

    එහෙම තමයි ඉස්සෙල්ලම කාර් එක ගන්නෙ

    අපෝ නෑ බන් අපේ ළඟ ගෙදරක ගෑනියි මිනිහයි දෙන්නම doctors ල.
    ලක්ෂ 40ක loan එකක් pass කරගන්න බැරුව හැම බැන්කුවකින්ම බෑ කියල අපේ අම්ම අමු බොරු දාල documents හදල loan pass කරල දුන්නේ.උන්ගේ salary අවුල්.
    අවුරුදු 40ක් 50ක් වත් වෙනකොට තමයි ටිකක් තැනකට එන්නෙ
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මේ රටේ දොස්තරලාගෙන් 95%ක් ලෙඩ්ඩු ගැන හිතලා වැඩ කරන මිනිස්සු. සංගමේ ඉදගෙන රටට ශෝ දාන උන් නිසා ජරා ප්‍රතිරූපයක් මිනිස්සු මවාගෙන ඉන්නේ. වෝඩ් එකේ ලෙඩ්ඩුන්ට කෑම ගෙනල්ලා දෙන, සමහර වෙලාවට තමන්ගේ වාහනෙන් ගිහින් ලෙඩ්ඩුව ගෙවල් වලට යවනවා ඩිස්චාර්ජ් කරාට පස්සේ ලෙඩාව එක්ක යන්න කවුරුත් එන්නේ නැති තැන්වලදි. මේවා මේ රටේ වෙනවා මචන්ලා. ඉන්ටර්න් වලට ඩොකෙක් ගිය ගමන් දෙන්නෙ 50කට අඩු සැලරි එකක්. ඒකටත් පැය 24ම වාට්ටුවේ ඉන්න ඕන නිවාඩු නෑ. අවුරුද්දක් ඒ කට්ට කාලා වුනාම පඩි වැඩි වෙනවා ටිකක්. අනික හැමෝම ප්‍රයිවට් කරන්නේ නෑ. ඓ සුලුතරයක් කරනවා ඒකෙන් සුලුතරයක් හොඳට සාර්ථක වෙනවා. එකට හැමෝම බැදෙන්නේ නෑ. බෑන්ක් ලෝන් එකක් ගත්තත් ලක්ශ 30ක් මාසෙට කීයක් ගෙවන්න ඕනද? . අවුරුදු 5ක් මැරීගෙන ඉගෙනගෙන තව අවුරුදු ගානක් කට්ට කාලා රස්සාව කරලා වෙඩින් එකට කාර් වලට ලෝන් ගහලා, ඉන්කම් ටැක්ස් එකෙනුත් මාසෙකට 8000ක් 10000ක් රජයට බදු ගෙවලා මිනිස්සු කියන්නේ දොස්තරලා සුර සැප විදින සල්ලි වලට මිනිස්සු මරන ජාතියක් කරලා. අවුරුදු 4න් 4 ට්‍රාන්සර්, පවුල් ජීවිත නෑ, ලමයෙක් ඉස්කෝලෙකට දාන්න කොච්චර අමාරුද කියලා ලමයි ඉස්කෝල දාන්න යන අය දන්නවා ඇතිනේ, අවුරුදු 5කට සැරයක් දෙන හිඟන පර්මිට් එකයි ප්‍රයිවට් ප්‍රැක්ටිසුයි ගැන මිනිස්සු කියානවා වෙලාවකට හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බෑ.
     
    අපෝ නෑ බන් අපේ ළඟ ගෙදරක ගෑනියි මිනිහයි දෙන්නම doctors ල.
    ලක්ෂ 40ක loan එකක් pass කරගන්න බැරුව හැම බැන්කුවකින්ම බෑ කියල අපේ අම්ම අමු බොරු දාල documents හදල loan pass කරල දුන්නේ.උන්ගේ salary අවුල්.
    අවුරුදු 40ක් 50ක් වත් වෙනකොට තමයි ටිකක් තැනකට එන්නෙ

    un koheda ban degree eka .. ubata wistara ona nam mata PM karapan... ape pawule kenek innawa dokek.. eyata NDB eken within two day any time loan ekak ganna puluwan
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    Computer and electronic eng ayata witharayi hari haman padiyakk hamba wenne. Civik,mec,chemical , process , electrical wage unta 75k kiyanneth loku padiyak. Doctor kiynne government permanent job with pension. But mul kale amu katta.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    අපෝ නෑ බන් අපේ ළඟ ගෙදරක ගෑනියි මිනිහයි දෙන්නම doctors ල.
    ලක්ෂ 40ක loan එකක් pass කරගන්න බැරුව හැම බැන්කුවකින්ම බෑ කියල අපේ අම්ම අමු බොරු දාල documents හදල loan pass කරල දුන්නේ.උන්ගේ salary අවුල්.
    අවුරුදු 40ක් 50ක් වත් වෙනකොට තමයි ටිකක් තැනකට එන්නෙ

    එහෙනම් ඒ අය දැනටත් ලොකු ලොන් දාල ඇති. බැංකු වලින් ඩොකාලට ලොන් දෙන්නෙ ප්පස්සෙන් එලොල
     
    ow ban ape gedarath kenek innawa mu kiyana situation eka na.. me lagadith bankuwen call kala dan thiyena loan eka complete wenna kittu nisa 10 milion onada ahala
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මාතර ළමයා;23672417 said:
    un koheda ban degree eka .. ubata wistara ona nam mata PM karapan... ape pawule kenek innawa dokek.. eyata NDB eken within two day any time loan ekak ganna puluwan

    එහෙනම් ඒ අය දැනටත් ලොකු ලොන් දාල ඇති. බැංකු වලින් ඩොකාලට ලොන් දෙන්නෙ ප්පස්සෙන් එලොල

    ඉතින් බන් out වෙන්නේ වයස 30ට කිට්ටුවෙලා.අවුරුදු 5ක් 10ක් වත් යනකන් ලොකු income නෑ.private කරන උන්ට තමයි ලොකු loan ගන්න පුළුවන්.මොන මහත්තයට වත් income නැත්නම් loan දෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: sika2

    Pissuda ban ape ekata 29.. 30k koheda ban 1st shy giyoth 25n out .. intern eken passe job .../. ubata kawuda ban owa kiyanne
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේ රටේ දොස්තරලාගෙන් 95%ක් ලෙඩ්ඩු ගැන හිතලා වැඩ කරන මිනිස්සු. සංගමේ ඉදගෙන රටට ශෝ දාන උන් නිසා ජරා ප්‍රතිරූපයක් මිනිස්සු මවාගෙන ඉන්නේ. වෝඩ් එකේ ලෙඩ්ඩුන්ට කෑම ගෙනල්ලා දෙන, සමහර වෙලාවට තමන්ගේ වාහනෙන් ගිහින් ලෙඩ්ඩුව ගෙවල් වලට යවනවා ඩිස්චාර්ජ් කරාට පස්සේ ලෙඩාව එක්ක යන්න කවුරුත් එන්නේ නැති තැන්වලදි. මේවා මේ රටේ වෙනවා මචන්ලා. ඉන්ටර්න් වලට ඩොකෙක් ගිය ගමන් දෙන්නෙ 50කට අඩු සැලරි එකක්. ඒකටත් පැය 24ම වාට්ටුවේ ඉන්න ඕන නිවාඩු නෑ. අවුරුද්දක් ඒ කට්ට කාලා වුනාම පඩි වැඩි වෙනවා ටිකක්. අනික හැමෝම ප්‍රයිවට් කරන්නේ නෑ. ඓ සුලුතරයක් කරනවා ඒකෙන් සුලුතරයක් හොඳට සාර්ථක වෙනවා. එකට හැමෝම බැදෙන්නේ නෑ. බෑන්ක් ලෝන් එකක් ගත්තත් ලක්ශ 30ක් මාසෙට කීයක් ගෙවන්න ඕනද? . අවුරුදු 5ක් මැරීගෙන ඉගෙනගෙන තව අවුරුදු ගානක් කට්ට කාලා රස්සාව කරලා වෙඩින් එකට කාර් වලට ලෝන් ගහලා, ඉන්කම් ටැක්ස් එකෙනුත් මාසෙකට 8000ක් 10000ක් රජයට බදු ගෙවලා මිනිස්සු කියන්නේ දොස්තරලා සුර සැප විදින සල්ලි වලට මිනිස්සු මරන ජාතියක් කරලා. අවුරුදු 4න් 4 ට්‍රාන්සර්, පවුල් ජීවිත නෑ, ලමයෙක් ඉස්කෝලෙකට දාන්න කොච්චර අමාරුද කියලා ලමයි ඉස්කෝල දාන්න යන අය දන්නවා ඇතිනේ, අවුරුදු 5කට සැරයක් දෙන හිඟන පර්මිට් එකයි ප්‍රයිවට් ප්‍රැක්ටිසුයි ගැන මිනිස්සු කියානවා වෙලාවකට හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බෑ.

    Ridila ඔයා? :P
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    මාතර ළමයා;23672492 said:
    ow ban ape gedarath kenek innawa mu kiyana situation eka na.. me lagadith bankuwen call kala dan thiyena loan eka complete wenna kittu nisa 10 milion onada ahala

    මම දන්න ඩොකෙක් ලොන් එකක් ගත්ත බැංකුවට ගියෙත් නැහැ , බැංකුවෙන් හොස්පිටල් එකට ඇවිත් සයි එක ගත්තෙ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මාතර ළමයා;23672492 said:
    ow ban ape gedarath kenek innawa mu kiyana situation eka na.. me lagadith bankuwen call kala dan thiyena loan eka complete wenna kittu nisa 10 milion onada ahala

    මාතර ළමයා;23672523 said:
    Pissuda ban ape ekata 29.. 30k koheda ban 1st shy giyoth 25n out .. intern eken passe job .../. ubata kawuda ban owa kiyanne

    10mil loan දෙන්න salary එක කීයක් වෙන්න ඕනද බන්.housing loan වල interest අඩු හින්ද පොඩ්ඩක් ශේප් එත් ඔච්චර ගන්න බර salary ඕන.private කරන්නේ නැත්නම් ලොවෙත් බෑ අලුත් එකෙක්ට.
    මන් කිව්වේ බහුතරය ගැන.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මාතර ළමයා;23672523 said:
    Pissuda ban ape ekata 29.. 30k koheda ban 1st shy giyoth 25n out .. intern eken passe job .../. ubata kawuda ban owa kiyanne
    Intern danne kiweni yr da? Pass out dokekta ganna puluwan maximum loan eka kiyak da bro
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752
    113
    ඩොකාලට එච්චර ලොකු පඩියක් නෑ බං. ප්‍රයිවට් සල්ලි තමා

    PP karanne dokalagen 10% withara wage ban. Eth wedi hariyak podi dispensary thamai karanne. Lokuwata hamba karanne Consulatantla thamai. E aya ithin mulu dokalagen 1% withara athi. Consultant wela hamba karannath aurudu 35 - 40 paninawa exam okkoma karala iwara weddi.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Disturbance, Availability and Transport (DAT) allowance එක විතරක් Rs. 50,000 යි , ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම , ඊට අමතරව permit එක , ඊට පස්සේ private කරලා එන අදායම

    Hambei iti gediya...Lankawe hamba keranna private kerannama wenewa..
    Specialists la ehema innewa maseta 5mill wage hoyane...e thathweta enna sahena kal yanewa...Mul tike sahena kattak tiyenne..oya kiwwa wage loan welinma tamai duwanne wenne..
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    බලන් ගියාම ලංකාවේ දොස්තරලානේ පුදුම කට්ටක් කන්නේ ජිවත් වෙන්න :rofl::rofl:
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    Some times you will get the permit after six years but you won't have enough money to import a car. That is the reality of the permit
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Permit දුන්නට ඔකුන්ට වාහනයක් ගෙන්නන්න සල්ලි නෑ බන්
    හිගන හැත්ත
     
    • Like
    Reactions: dhanuka1990