🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

ජනප්‍රිය කණ්ඩාය&

  • Total voters
    391
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රට අක්කිලා ඉන්න එක නෑනෙ ඒවා හොද නෑ

    Link -> Fav Porn Star
    යෝජනා කරන්න එපැයි :yes: මම බලල සුදුසු ඒවා දැම්ම මේක අහුවුනේ නෑ නෙ.

    අත් වැඩ එකට දෙන්න එහෙනං දෙකම එක වගේ නෙ :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    යෝජනා කරන්න එපැයි :yes: මම බලල සුදුසු ඒවා දැම්ම මේක අහුවුනේ නෑ නෙ.

    අත් වැඩ එකට දෙන්න එහෙනං දෙකම එක වගේ නෙ :P

    :P;)
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    images
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට චන්දෙ දීලා චන්දෙ දෙන හැමෝම රුපියල් 100ක රිලෝඩ් ලබාගන්න :P:P:P:P
    ඔය එක එකාට සීය ගානේ දෙන වෙලේ අපි දෙන්නට ලස්සේ ගානේ දුන්නා නං මොනහරී කරගන්න පුළුවන් :P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔය එක එකාට සීය ගානේ දෙන වෙලේ අපි දෙන්නට ලස්සේ ගානේ දුන්නා නං මොනහරී කරගන්න පුළුවන් :P

    50ක් වගේ දිලා අතට මොනවා හරි කරගන්න බැරිද?:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නොමග නොයන් පුතී!
    උබට අතක් ඇතේ !
    ගතේ හයිය හිතට අරන්!
    හිතේ හයිය අතට අරන් ගහපන් උබ xxxxxx !!(බලදාරියා විසින් කපන්න ඉස්සල්ලා මමම කැපුවා)
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුඹියෝ ටික කොහෙද මෙච්චර කල් හිටියේ
    ත්‍රෙඩ් එක update කලෙත් නැ drama ඉවරුනාට පස්සේ

    රයිගම් එක වගේ එළකිරි සම්මානේ ගන්නත් ගේමක් දෙනවා වගේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,926
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොරෙක්ස් ලාබ පාඩු ත්රෙඩ් එක වෙන්න ඕන කිරියෙන් එළියටත් ගිහිං කිරියේ නමත් තියන් ඇදන් යන එකම ත්රෙඩ් එක. නොදන්නා අය SLFX ක්ලබ් එකට ඇවිත් බලන්න කිරිය නිසා අපි ගහන ගේම.......:cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොරෙක්ස් ලාබ පාඩු ත්රෙඩ් එක වෙන්න ඕන කිරියෙන් එළියටත් ගිහිං කිරියේ නමත් තියන් ඇදන් යන එකම ත්රෙඩ් එක. නොදන්නා අය SLFX ක්ලබ් එකට ඇවිත් බලන්න කිරිය නිසා අපි ගහන ගේම.......:cool::cool:
    ගාසා ත්‍රෙඩ් එකක් දැම්මොත් ඉතින් ආය දන්නවනේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුඹියෝ ටික කොහෙද මෙච්චර කල් හිටියේ
    ත්‍රෙඩ් එක update කලෙත් නැ drama ඉවරුනාට පස්සේ

    රයිගම් එක වගේ එළකිරි සම්මානේ ගන්නත් ගේමක් දෙනවා වගේ
    ඒකනේ :yes: මාත් කුඹී ත්‍රෙඩ් එකේ හිටිය නාට්ටිය ඉවරවුනත් හරි ඒක නිකන් සොහොන් පිටිය වගේ
     
    Status
    Not open for further replies.