|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    🇱🇰
    42625997_2187025551538758_5137980603525758976_n.jpg
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට සම්බන්ධ වී ඇති බවත් ඉන් 49 වතාවකදීම එහා අන්තයේ සිටි පිතිකරු දැවී ගොස් ඇති බවත් එය ලෝක වාර්තාවක් බවත් පුහුණු කරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කරයි.

    ඊයේ (26) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී හතුරුසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    ඒසේම මැතිව්ස් කඩුලු අතර දිවයාමේදී ගැටලුවක් ඇති බවත් ඔහු දෙවැනි ලකුණු කරා නොයන බවත් ඇතැම් විට ලකුණු කරා නොයන බවත් ඒ හේතුවෙන් අනෙක් අන්තයේ සිටින පිතිකරුවා පීඩනයකට ලක්වන බවත් හතුරුසිංහ පැවැසීය

    http://nethgossip.lk/article/32075
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටැමිල් හොද වැඩ කාරයෝ ඇති.
    උන්වත් හොයාගෙන SLC ගොඩ දැම්මනම් හරි :sorry:
    ටැමිල් උන් සෑහෙන්න ඉන්නවා ටැලන්ටඩ්. ගොඩක්ම උන්ගෙ ෆිට්නස් හොඳයි. වැඩිය කරප්ටඩ් ආහාර රටාවකට එක්ස්පෝස් නොවුනු නිසා.... හුඟක් හින්දු ටැමිල් අය කිරි ආශ්‍රිත ආහාර සෑහෙන්න ගන්න නිසා ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ හොඳටම අඩුයි. අනික එ පැතිවල හෙන පාන්දර නැගිටලා කුඹුරු වැඩ කරලා උදේට ඉස්කෝල වල යන්නේ.. කිසිම කම්මැලි කමක් නැති අය:yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ටැමිල් උන් සෑහෙන්න ඉන්නවා ටැලන්ටඩ්. ගොඩක්ම උන්ගෙ ෆිට්නස් හොඳයි. වැඩිය කරප්ටඩ් ආහාර රටාවකට එක්ස්පෝස් නොවුනු නිසා.... හුඟක් හින්දු ටැමිල් අය කිරි ආශ්‍රිත ආහාර සෑහෙන්න ගන්න නිසා ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ හොඳටම අඩුයි. අනික එ පැතිවල හෙන පාන්දර නැගිටලා කුඹුරු වැඩ කරලා උදේට ඉස්කෝල වල යන්නේ.. කිසිම කම්මැලි කමක් නැති අය:yes:

    Tution thiyenne hawasa nemei udelu.iskolanpatanganna kalin
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ටැමිල් හොද වැඩ කාරයෝ ඇති.
    උන්වත් හොයාගෙන SLC ගොඩ දැම්මනම් හරි :sorry:

    tamil newi bro india wen genalla hari team eka hadanawa nam honadi eth wade thyenne awith aurudak 2kaka hondata fitness thibila ita passe 0 watama watenawa team ekata ena ena ekage ape team ekata dena kame waradak da natham mun hithena hithena kama kanawada kiyala hitha ganna ba.:angry::angry::angry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,165
    20,453
    113
    Panadura
    ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට සම්බන්ධ වී ඇති බවත් ඉන් 49 වතාවකදීම එහා අන්තයේ සිටි පිතිකරු දැවී ගොස් ඇති බවත් එය ලෝක වාර්තාවක් බවත් පුහුණු කරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කරයි.

    ඊයේ (26) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී හතුරුසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    ඒසේම මැතිව්ස් කඩුලු අතර දිවයාමේදී ගැටලුවක් ඇති බවත් ඔහු දෙවැනි ලකුණු කරා නොයන බවත් ඇතැම් විට ලකුණු කරා නොයන බවත් ඒ හේතුවෙන් අනෙක් අන්තයේ සිටින පිතිකරුවා පීඩනයකට ලක්වන බවත් හතුරුසිංහ පැවැසීය

    http://nethgossip.lk/article/32075

    ම්පි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SPvguSt.png

    වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔබේ කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
    ඔබේ මනාපය දැන්ම පළකරන්න.

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    SPvguSt.png

    වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔබේ කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
    ඔබේ මනාපය දැන්ම පළකරන්න.

    🏆 Elakiri Awards 2018 �� Most Popular Group

    :cool::cool::cool: Api vitharak newei ithin api denmata edan yanne thread eke unne :cool: crickets fanlane :love: cricket dinannam thread eka dinawamu :yes:
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටීම් එක දින්නේ නැතිඋනාට කමක් නැ ත්‍රෙඩ් එක දිනවමු !!
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ටැමිල් උන් සෑහෙන්න ඉන්නවා ටැලන්ටඩ්. ගොඩක්ම උන්ගෙ ෆිට්නස් හොඳයි. වැඩිය කරප්ටඩ් ආහාර රටාවකට එක්ස්පෝස් නොවුනු නිසා.... හුඟක් හින්දු ටැමිල් අය කිරි ආශ්‍රිත ආහාර සෑහෙන්න ගන්න නිසා ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ හොඳටම අඩුයි. අනික එ පැතිවල හෙන පාන්දර නැගිටලා කුඹුරු වැඩ කරලා උදේට ඉස්කෝල වල යන්නේ.. කිසිම කම්මැලි කමක් නැති අය:yes:

    Anji tamil oya wada penala giye

    tamil newi bro india wen genalla hari team eka hadanawa nam honadi eth wade thyenne awith aurudak 2kaka hondata fitness thibila ita passe 0 watama watenawa team ekata ena ena ekage ape team ekata dena kame waradak da natham mun hithena hithena kama kanawada kiyala hitha ganna ba.:angry::angry::angry:

    අපිට ලගකදී මුරලි වගේ ප්ර්මිනට් මෙම්බර් කෙනෙක් සෙට් උනේ නෑ.
    අනික උන්ගේ අමුතුම ගැම්මක් තියෙනවා මොන වැඩක් කරන්න ගියත්.
    ජාති ආගම් වැඩක් නෑ.රටට මුල් තැන දෙන්න ඕනා..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොරු හොරු පගාකාරයෝ පගාකර්යෝ බුකියෝ බුකියෝ

    96 කප් එක උස්සපු නායකයා නෙමේ 99 ගියේ

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට සම්බන්ධ වී ඇති බවත් ඉන් 49 වතාවකදීම එහා අන්තයේ සිටි පිතිකරු දැවී ගොස් ඇති බවත් එය ලෝක වාර්තාවක් බවත් පුහුණු කරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කරයි.

    ඊයේ (26) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී හතුරුසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    ඒසේම මැතිව්ස් කඩුලු අතර දිවයාමේදී ගැටලුවක් ඇති බවත් ඔහු දෙවැනි ලකුණු කරා නොයන බවත් ඇතැම් විට ලකුණු කරා නොයන බවත් ඒ හේතුවෙන් අනෙක් අන්තයේ සිටින පිතිකරුවා පීඩනයකට ලක්වන බවත් හතුරුසිංහ පැවැසීය

    http://nethgossip.lk/article/32075
    මහා ලෙඩෙක් බන් ඇන්ජි නම්
    ආපු මුල් කාලේ ඕකා ඔහොම නෑ
    බෝල් කළා ,බැට් ,කළා හොඳට ෆීල්ඩුත් කලා
    අනිවාර්යෙන් බලපන් මු මැච් එකක හොඳට ප්ලේ කලොත් අන්තිමට cramp එකක් හරි හදන් තමයි dressing රූම් එකට යන්නේ
    එක්කෝ මුව captaincy එකෙන් අයින් කරපු එක හරි ,මොන රටක වත් නැතුව ඇති ඔහොම නිතරම injured වෙන captainsල
    Steve Smith, Kholi , Faf , Root , Kane Williamson ,
    ඔය එකෙක්ට වත් injury එකක් හැදුන කාලයක් මතක නෑ
    රටක නායකක් ඔහොම unreliable වුනාම කොහොමද බන් ටීම් එකක් stable වෙන්නේ