ටැමිල් උන් සෑහෙන්න ඉන්නවා ටැලන්ටඩ්. ගොඩක්ම උන්ගෙ ෆිට්නස් හොඳයි. වැඩිය කරප්ටඩ් ආහාර රටාවකට එක්ස්පෝස් නොවුනු නිසා.... හුඟක් හින්දු ටැමිල් අය කිරි ආශ්‍රිත ආහාර සෑහෙන්න ගන්න නිසා ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ හොඳටම අඩුයි. අනික එ පැතිවල හෙන පාන්දර නැගිටලා කුඹුරු වැඩ කරලා උදේට ඉස්කෝල වල යන්නේ.. කිසිම කම්මැලි කමක් නැති අයටැමිල් හොද වැඩ කාරයෝ ඇති.
උන්වත් හොයාගෙන SLC ගොඩ දැම්මනම් හරි![]()

ටැමිල් උන් සෑහෙන්න ඉන්නවා ටැලන්ටඩ්. ගොඩක්ම උන්ගෙ ෆිට්නස් හොඳයි. වැඩිය කරප්ටඩ් ආහාර රටාවකට එක්ස්පෝස් නොවුනු නිසා.... හුඟක් හින්දු ටැමිල් අය කිරි ආශ්‍රිත ආහාර සෑහෙන්න ගන්න නිසා ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ හොඳටම අඩුයි. අනික එ පැතිවල හෙන පාන්දර නැගිටලා කුඹුරු වැඩ කරලා උදේට ඉස්කෝල වල යන්නේ.. කිසිම කම්මැලි කමක් නැති අය![]()
ටැමිල් හොද වැඩ කාරයෝ ඇති.

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට සම්බන්ධ වී ඇති බවත් ඉන් 49 වතාවකදීම එහා අන්තයේ සිටි පිතිකරු දැවී ගොස් ඇති බවත් එය ලෝක වාර්තාවක් බවත් පුහුණු කරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කරයි.
ඊයේ (26) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී හතුරුසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ඒසේම මැතිව්ස් කඩුලු අතර දිවයාමේදී ගැටලුවක් ඇති බවත් ඔහු දෙවැනි ලකුණු කරා නොයන බවත් ඇතැම් විට ලකුණු කරා නොයන බවත් ඒ හේතුවෙන් අනෙක් අන්තයේ සිටින පිතිකරුවා පීඩනයකට ලක්වන බවත් හතුරුසිංහ පැවැසීය
http://nethgossip.lk/article/32075
![]()
වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔබේ කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
ඔබේ මනාපය දැන්ම පළකරන්න.
Elakiri Awards 2018 �� Most Popular Group

Api vitharak newei ithin api denmata edan yanne thread eke unne
crickets fanlane
cricket dinannam thread eka dinawamu 
ටැමිල් උන් සෑහෙන්න ඉන්නවා ටැලන්ටඩ්. ගොඩක්ම උන්ගෙ ෆිට්නස් හොඳයි. වැඩිය කරප්ටඩ් ආහාර රටාවකට එක්ස්පෝස් නොවුනු නිසා.... හුඟක් හින්දු ටැමිල් අය කිරි ආශ්‍රිත ආහාර සෑහෙන්න ගන්න නිසා ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩ හොඳටම අඩුයි. අනික එ පැතිවල හෙන පාන්දර නැගිටලා කුඹුරු වැඩ කරලා උදේට ඉස්කෝල වල යන්නේ.. කිසිම කම්මැලි කමක් නැති අය![]()
Anji tamil oya wada penala giye
tamil newi bro india wen genalla hari team eka hadanawa nam honadi eth wade thyenne awith aurudak 2kaka hondata fitness thibila ita passe 0 watama watenawa team ekata ena ena ekage ape team ekata dena kame waradak da natham mun hithena hithena kama kanawada kiyala hitha ganna ba.![]()
තරා, ඩිල්ශාන්, සංග, මහේල,,,,මතක් උනා බන්