|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    zyJ_qpsi_400x400.jpg
    :nerd: rashid khan da ban unge okkoma oya wage un neh innne
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මොනවා උනත් අපිට දැන් පිළිගන්න වෙනවා බන්ගලියෝයි,ඇෆ්ගන් එවුනුයි අපියි පක්කොන්ටයි වඩා ගව්ගානක් ඉස්සරහින් ඉන්නේ කියලා :nerd:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා උනත් අපිට දැන් පිළිගන්න වෙනවා බන්ගලියෝයි,ඇෆ්ගන් එවුනුයි අපියි පක්කොන්ටයි වඩා ගව්ගානක් ඉස්සරහින් ඉන්නේ කියලා :nerd:
    :yes::yes: පාකිස්තානේ උනුත් ටීම් එකට බනිනවා ඇති අපි වගේම :D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    බංගලි කොටා මොනවා උනත් දක්ෂයෙක්... ඌ ගානට වැටිච්ච තැනින් ගොඩ ගත්ත... අපිට ගැහුවා වගේ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :yes::yes: පාකිස්තානේ උනුත් ටීම් එකට බනිනවා ඇති අපි වගේම :D

    :yes::yes: ඉස්සර පක්කොයි අපියි අවුරුද්දට සිරිස් දෙකක් විතර ගහනවා දැන් මොකෝ දන්නේ නෑ නැත්තේ :rofl: නියම ගේමක් බලාගන්න පුළුවන් :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    U issara mahela wage.

    අපේ උනානම් පෙරහැර mode Auto on වෙලා 150ට ඔක්කොම ටික විවේකාගාර බලා දුවනවා... හතුරුසිංහ බකපඬිතය වගේ... මං පොර සංකල්පයෙන් ඉන්නේ :yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    බංගලි කොටා මොනවා උනත් දක්ෂයෙක්... ඌ ගානට වැටිච්ච තැනින් ගොඩ ගත්ත... අපිට ගැහුවා වගේ
    ඌ දැන් mature නේ බන් පට්ටටම
    අපිට මතක ඇති කාලේ ඉදන් උ ටීම් එකේ ඉන්නවා
    experience එකත් එක්ක එන maturity එක තමා ඕක
    ඕකගේ වැඩ බාලාංශයේ වුනාට , ඌට මාර confidence එකකුයි experienceසුයි තියෙනවා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    ඌ දැන් mature නේ බන් පට්ටටම
    අපිට මතක ඇති කාලේ ඉදන් උ ටීම් එකේ ඉන්නවා
    experience එකත් එක්ක එන maturity එක තමා ඕක
    ඕකගේ වැඩ බාලාංශයේ වුනාට , ඌට මාර confidence එකකුයි experienceසුයි තියෙනවා

    අන්න ඒකයි අත්දැකීම් වැඩි වෙලා පරිනත උනාට දිනපු ගමන් මෝඩ අතල් දෙන එක නැවතිලා නෑ:yes::yes:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අන්න ඒකයි අත්දැකීම් වැඩි වෙලා පරිනත උනාට දිනපු ගමන් මෝඩ අතල් දෙන එක නැවතිලා නෑ:yes::yes:

    උන් දැන් ඉස්සර ලංකාව වගේ
    උන්ටත් ඉස්සර අපිට වගේ කී ප්ලේයර්සලා 4 දෙනෙක් ඉන්නවා
    ෂකිබ් ,මහමුදුල්ල ,ටමීම් ,මුස්පිකර් 4 දෙනාගෙන් එකෙක් හරි අනිවා පත්තු වෙනවා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    උන් දැන් ඉස්සර ලංකාව වගේ
    උන්ටත් ඉස්සර අපිට වගේ කී ප්ලේයර්සලා 4 දෙනෙක් ඉන්නවා
    ෂකිබ් ,මහමුදුල්ල ,ටමීම් ,මුස්පිකර් 4 දෙනාගෙන් එකෙක් හරි අනිවා පත්තු වෙනවා

    තරා, ඩිල්ශාන්, සංග, මහේල,,,,:baffled::baffled::baffled: මතක් උනා බන්:sorry::sorry: