Baby Names except Ahubudhu

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කට්ටියගෙන් උදව්වක් ඉල්ලගන්න.

    අරිසෙන් අහුබුදුගෙ දුව ඇරෙන්න බබාලට නම් ගන්න පුළුවන් වෙනත් තැන් දන්නවද? කොට්ටාව, මහරගම, නුගේගොඩ, පිලියන්දල අවටින් නම් විශේෂයි.

    අරිසෙන් අහුබුදුගෙ දුව තාත්තා හදපු එකම නම් ටික තමා එහෙට මෙහෙට කරකව කරකව දෙන්නෙ. හම්බවෙච්ච නම් ගූගල් කරලා බලපුවහම o/l a/l කරන වයසේ ළමයින්ටත් ඒ නම් තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    Ubala denna babata namak daanna bari tharam nuugaththu dennekda?
    Akuru tika danagena pawle kattiya ekathu wela ekata sakachcha karala hoda namak hoyagena eke theruma thaman danne nathnam. Wadihiyekugen ho pansale hamuduruwo palliye father wage garu katayuthu pudhgalayekugen ahala danaganinko ban.

    Monada ban me kelina pissu. Babata namak daanna oya eka ekagen ahanna ooneda?
    Wikara ban. Ubala oya posh wenna gihin nathi karaganne pawle ekamuthuwai saamuhikathwayai misak wena ekak newe.
     
    ඔයා හිතනවට වඩා මේ subject එක ටිකක් ලොකුයි. අකුරු හරියට පෙළගස්වන්න ඕනේ. පිරිත්, සෙත්කවි වස්කවි වගේ දේවල් හැදෙන්නෙ ඔය පදනම මත. ඒ හින්දා තේරුම විතරක් බලලා නම් දාන්න බැහැ. අර කිව්ව ශබ්ද විද්‍යාව හැමෝම දන්නෙ නැහැ.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,554
    1,584
    113
    sri rajasinha adawiya
    ඔයා හිතනවට වඩා මේ subject එක ටිකක් ලොකුයි. අකුරු හරියට පෙළගස්වන්න ඕනේ. පිරිත්, සෙත්කවි වස්කවි වගේ දේවල් හැදෙන්නෙ ඔය පදනම මත. ඒ හින්දා තේරුම විතරක් බලලා නම් දාන්න බැහැ. අර කිව්ව ශබ්ද විද්‍යාව හැමෝම දන්නෙ නැහැ.

    :yes::yes:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    තොට පිස්සුද යකෝ පොඩි එකාට නම් දාන්න එක එකාගෙන් අහන්න.:angry::angry::angry::angry: උබලාවගේ පිස්සු හු*#_ලා ඉන්නකන් උන්ට රජ මගුල්..
    අයියෝ සල්ලි...
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    Ubala denna babata namak daanna bari tharam nuugaththu dennekda?
    Akuru tika danagena pawle kattiya ekathu wela ekata sakachcha karala hoda namak hoyagena eke theruma thaman danne nathnam. Wadihiyekugen ho pansale hamuduruwo palliye father wage garu katayuthu pudhgalayekugen ahala danaganinko ban.

    Monada ban me kelina pissu. Babata namak daanna oya eka ekagen ahanna ooneda?
    Wikara ban. Ubala oya posh wenna gihin nathi karaganne pawle ekamuthuwai saamuhikathwayai misak wena ekak newe.

    නුගත් මිනිස්සු ඕවා කරනව නම් හිත හදාගන්න තිබුනා මචන්.
    එත් මේ වගේ internet use කරන්න පුලුවන් digital literacy එකක් තියෙන එවුනුත් මේ වගේ පිස්සු කෙලිනකොට රටට අබ සරනයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නුගත් මිනිස්සු ඕවා කරනව නම් හිත හදාගන්න තිබුනා මචන්.
    එත් මේ වගේ internet use කරන්න පුලුවන් digital literacy එකක් තියෙන එවුනුත් මේ වගේ පිස්සු කෙලිනකොට රටට අබ සරනයි.

    uba kohomada owa borumai kiyala kiyanne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    ඔයා හිතනවට වඩා මේ subject එක ටිකක් ලොකුයි. අකුරු හරියට පෙළගස්වන්න ඕනේ. පිරිත්, සෙත්කවි වස්කවි වගේ දේවල් හැදෙන්නෙ ඔය පදනම මත. ඒ හින්දා තේරුම විතරක් බලලා නම් දාන්න බැහැ. අර කිව්ව ශබ්ද විද්‍යාව හැමෝම දන්නෙ නැහැ.

    Ehenam ban suddonge nam thiyena widiyata eka eka ratawal wala nam thiyenawaa widiyata in handigavila akuloolama yanna oona. Mokada unge nam apita kiyawannath na. Ube hithaa thamayi.

    නුගත් මිනිස්සු ඕවා කරනව නම් හිත හදාගන්න තිබුනා මචන්.
    එත් මේ වගේ internet use කරන්න පුලුවන් digital literacy එකක් තියෙන එවුනුත් මේ වගේ පිස්සු කෙලිනකොට රටට අබ සරනයි.
    Aneda kiyanne ban
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    වස් වදින්නේ ඔය අහුබුදු වගේ උන් තියන නම් වලින් තමයි.
    ළමයට නම තියද්දි

    කෙටි පොඩි නමක් තියපන්. ගමරාල මුදියන්සේලාගේ දොන් භාග්‍යා කමලාවතී ප්‍රනාන්දු වගේ දිග නම් තියන්න එපා. මේ 2018

    First name + middle name + last name එක තියපන්. පුලුවන්නම් first name + last name ඇති.

    තියද්දි first name එක සිංහල නමක් දාපන් middle name එක ඉංග්‍රීසි වලට හුරු නමක් දාපන්

    නැත්නම් පොඩි එකී රටකට එහෙම යදිදී නම අවුල් යනවා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    වස් වදින්නේ ඔය අහුබුදු වගේ උන් තියන නම් වලින් තමයි.
    ළමයට නම තියද්දි

    කෙටි පොඩි නමක් තියපන්. ගමරාල මුදියන්සේලාගේ දොන් භාග්‍යා කමලාවතී ප්‍රනාන්දු වගේ දිග නම් තියන්න එපා. මේ 2018

    First name + middle name + last name එක තියපන්. පුලුවන්නම් first name + last name ඇති.

    තියද්දි first name එක සිංහල නමක් දාපන් middle name එක ඉංග්‍රීසි වලට හුරු නමක් දාපන්

    නැත්නම් පොඩි එකී රටකට එහෙම යදිදී නම අවුල් යනවා

    avatar561032_1.gif
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    වස් වදින්නේ ඔය අහුබුදු වගේ උන් තියන නම් වලින් තමයි.
    ළමයට නම තියද්දි

    කෙටි පොඩි නමක් තියපන්. ගමරාල මුදියන්සේලාගේ දොන් භාග්‍යා කමලාවතී ප්‍රනාන්දු වගේ දිග නම් තියන්න එපා. මේ 2018

    First name + middle name + last name එක තියපන්. පුලුවන්නම් first name + last name ඇති.

    තියද්දි first name එක සිංහල නමක් දාපන් middle name එක ඉංග්‍රීසි වලට හුරු නමක් දාපන්

    නැත්නම් පොඩි එකී රටකට එහෙම යදිදී නම අවුල් යනවා
    :yes::yes::yes::yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Kota namak daapan. Rata yawanna balagena. Nettan kolla/kella passe nama daapu ekaa gena saapa kara kara indiyi.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    uba kohomada owa borumai kiyala kiyanne.
    මට හෙන දිග හැල්ලක් ලියන්න වේලාව නැ....
    උබ කවදාවත් කෙන්දර, සත්තර, පිරිත් නුල් වගේ දේවල් ප්‍රශ්න කරලා තියෙනවාද. නැ කවදාවත් උබ එහෙම කරලා නැ.
    මොකද උබේ ඔලුවට පොඩිකාලේම දරුනු විදිහට ඒ දේවල් ඔබ්බවලා තියෙන්නේ. උබ හිතුවේ නැති උනාට ඕක හෙන අවුලක් මච්න්. මිනිස්සුන්ගේ thinking brain එක stop වෙනවා ඔය වගේ දේවල් ඔලුවට දැම්මට පස්සේ.
    ඕක කරන පලවෙනි විදිහ තමයි ආගම.
    බොරු කතා ටිකක් ඔලුවට දාලා පොඩි එකාව බය කරනවා..
    එතන ඉදලා පොඩි එකා වැඩ කරන්නේ ඔය කුනුහබ්බ ටික ඔලුවෙ තියාගෙන.
    ඊට පස්සේ ඌ කට පාඩම් කරන විභාග ටික පාස් කරලා එලියට ආවට පස්සේ jobs නැ.. උන්ට හිතලා වැඩක් කරගන්න බැ.
    ඔය වගේ තව ගොඩක් දෙවල් තියෙනවා කියන්න ගියොත්.
    මම සැහෙන කාලයක් ඔය දෙවල් ගැන හොයලා ඉගෙන ගත්තේ.
    නෙට් එකේ තියෙන article, Videos, documentary එහෙම බලලා.
    අපි හැමොටම පොඩි කාලේ ඔය අවුල වේලා තියෙන්නෙ මචන්. අකමැත්තෙන් උනත් එක පිලිගනින්.
    දැන්වත් අපි ඔතනින් ගොඩ උනෙ නැත්නම් ලංකාවේ ඊලග පරම්පරා ටිකත් ඉවරයි..
    මම ඔය දාල තියෙන විඩියොස් බලපන්, උබට පොඩි idea එකක් එවි ආගම, සමාජය, සංස්කෘතිය අපි හිතන විදිහ කොච්චර විකෘති කරනවද කියලා..
    උබට කැමති නම් වෙනස් වෙයන්. ඔය දේවල් වලින් නිදහස් වෙයන්.
    :cool:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කට්ටියටම ගොඩක් ස්තූතියි මගේ පොඩි එකා ලංකාවේ සංස්කෘතිය හා එහි වටිනාකම් තෙරුම් අරගෙන ඒවා රකින සහ ඒවට ගරු කරන එකෙක් විදිහට හදන එක කොච්චර අමාරු වැඩක්ද කියලා මෙච්චර ඉක්මණට මතක් කරලා දුන්නට.

    ඒ ළමයා පය තියන්න යන ලෝකය අපි කරක්ගහපු ලෝකයට වඩා කොච්චර අයාලේ ගිය, මුල් සිඳගත්ත, ඔළුව කුරුවල් වෙච්ච මිනිස්සු පිරිච්ච තැනක් ද කියන එක මෙතන වැටිච්ච කමෙන්ට්ස් වලින් මට හොඳටම තේරුනා.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere

    ටිකක් හරි දන්න යාලුවෙක් නිසා උඹට මේ ටික කියන්නෙ
    අම්මගෙන් අහල බලපන් උඹට නම දැම්මෙ කවුද කියලා
    සීයා/ ආච්චි ඉන්නවා නම් අහල බලපන් ඒ අයගෙ දුවල පුදාලට නම දැම්මෙ මොන අහුබුදුගෙන් අහලද කියලා, එතකොට තේරෙයි කවුද වරද්දගෙන තියෙන්නෙ කියලා
    මගෙ දුවට නම දැම්මෙ මමමයි. හැබැයි අම්මා කිව්වා අකුරු ටික මුලට එන්න ඕන
    අම්මලා කියන දේත් අහන්න ඔනෙ නිසා එයාල කියන අකුරට නමක් දැම්මා

    පී එස්
    මගෙ හොදම යාලුවෙක් වෙලාවල් බලලා බබාව එලියට ගත්තෙ
    අහුබුදුගෙන් නම දැම්මෙ. ඒත් අවුරුද්දයි ජීවත් උනේ.
    හැබැයි ඩොක්ටර්ස්ලම කියලා තිබ්බා තව ලමයි හදන්න එපා කියාලා (කලින් බබාලා දෙන්නෙක් ඉන්නවා)

    දැන් ඉතින් මාවත් උඹ අර ගොඩටම දාපන්
    මොනවා උනත් බබා උබේ නම් සුභපැතුම්!
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,733
    3,473
    113
    තමන්ගේ දරුවට නමක් දාගන්න එක එකා පස්සෙ යන්න ලැජ්ජ නැද්ද බන්? ඔය මිත්‍යා දෘෂ්ටිය පැත්තක දාල දරුවාගේ මූණ දිහා බලල, මිනිස්සු ඉස්සරහ කියන්න පුළුවන් ලස්සන නමක් දාගනින්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,036
    5,782
    113
    canada
    වස් වදින්නේ ඔය අහුබුදු වගේ උන් තියන නම් වලින් තමයි.
    ළමයට නම තියද්දි

    කෙටි පොඩි නමක් තියපන්. ගමරාල මුදියන්සේලාගේ දොන් භාග්‍යා කමලාවතී ප්‍රනාන්දු වගේ දිග නම් තියන්න එපා. මේ 2018

    First name + middle name + last name එක තියපන්. පුලුවන්නම් first name + last name ඇති.

    තියද්දි first name එක සිංහල නමක් දාපන් middle name එක ඉංග්‍රීසි වලට හුරු නමක් දාපන්

    නැත්නම් පොඩි එකී රටකට එහෙම යදිදී නම අවුල් යනවා

    :yes::yes::yes::yes::yes:
    matath kiyanna one meka
    rep+