Baby Names except Ahubudhu

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අහුබුදු අපේ අක්ක කෙනෙක්ගේ බබෙක්ට නමක් එවල තිබ්බ ජිතුම් ජන්තුල කියල. :rofl: :lol:
    ජින්ක ජිකා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,667
    40,247
    113
    අහුබුදු අපේ අක්ක කෙනෙක්ගේ බබෙක්ට නමක් එවල තිබ්බ ජිතුම් ජන්තුල කියල. :rofl: :lol:
    ජින්ක ජිකා.

    ඝන පිහිටලා තියෙනව නම් ගූත් කාවි. මුන්ට හොඳටම පිස්සු.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අහුබුදු අපේ අක්ක කෙනෙක්ගේ බබෙක්ට නමක් එවල තිබ්බ ජිතුම් ජන්තුල කියල. :rofl: :lol:
    ජින්ක ජිකා.

    අන්තිමට ඌ ජින්තුවා, ජන්තුවා, ජිල්ල ජිකා වගේ නමකින් තමයි මිනිස්සු දැැන ගන්නේ.... :P:P:P :sorry:
     
    rryap

    Member
    Oct 13, 2012
    26
    8
    3
    Indians tamils muslims and others do not have this problem because they always look into thier history to find a suitable names to their offsprings and that is their culture.
    They are proud of their history and ancient names
    We also clime we have proud history behind us but unfortunately only for name sake and therefore no more Gamunu Prakrama or Gotabaya
    We may be the last generation to have normal ancestral names
    Look at Indian or England cricketers names you find names like Goutham Vije Rahul and David John
    They are normal people. I am sorry to say
    Most of Sinhalies are stupid mad and confused
    Thanks to our old schools some of our old names would remain Ananda Anula etc..
    otherwise your children will feel they are completely disjointed from our past
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Indians tamils muslims and others do not have this problem because they always look into thier history to find a suitable names to their offsprings and that is their culture.
    They are proud of their history and ancient names
    We also clime we have proud history behind us but unfortunately only for name sake and therefore no more Gamunu Prakrama or Gotabaya
    We may be the last generation to have normal ancestral names
    Look at Indian or England cricketers names you find names like Goutham Vije Rahul and David John
    They are normal people. I am sorry to say
    Most of Sinhalies are stupid mad and confuse
    Thanks to our old schools some of our old names would remain Ananda Anula etc..
    otherwise your children will feel they are completely disjointed from our past

    Tamils...????? are you kidding... :oo:
     
    :yes::yes:සිංහළු මෙච්චර මෝඩයෝ උනේ ඇයි කියලා හිතෙනකොට මට නම් ලැජ්ජයි.

    Pronounce karanna ba... liyala pennanna one.. :baffled:

    නම් දාද්දි සීයලා ආච්චිලා යෝජනා කරපු පරණ කාලෙ නම් එහෙම මතක් කරලා අපි තාමත් හිනා වෙනව බන්. අපේ දරුවන්ටත් එහෙම අත්දැකීමක් අනිවා තියෙන්න ඕනේ. මුන් අනාගත දරුවන්ව මිත්‍යාවට විතරක් නෙවේ යාන්ත්‍රික කරනවා. ජීවිතේ සේරම සල්ලි වලින් කරගන්න හැටියි ඔය නොදැනුවත්කමින් පුරුදු කරවන්නෙ. මේ විදිහට දිගටම ගියොත්, තමන්ගෙ ශුක්‍රාණු හරි නෑ කියලා කොහේ හරි නළුවෙක් කෝටිපතියෙක් සමාජයේ ගරු කටයුතු පුද්ගලයෙක්ගෙ ශුක්‍රාණුව ඉල්ලගෙන හිඟන දවස වැඩි ඈතක නෑ.

    Tamils...????? are you kidding... :oo:

    මට හම්බයෝ කොච්චර ඇලජික් උනත් උන්ගෙ හොඳ දෙයක් තියෙනව. උන්ගෙ නෑ ඔය බොරු සෝබන. උන්ට ටාගට් එකක් තියෙනවා. උන්ට ඒකට වැඩ. කසාද වලට ලොකු වියදම් නෑ. උන් ඒ වියදම් වලින් ළමයි හදනවා. අපේ හුත්තිගෙ පුත්තු ටික ලෝකෙට ණය වෙලා වෙඩිම අරන්. අම්මගෙ පෙරැත්තට එකෙක් හදනවා. ගෑණි නාකි වෙනකම් තව දරුවෙක්ව හදන්න හිතන්නෙ නෑ. උන්ගෙ මළ ගෙවල් උනත් හරිම සිම්පල්. උන්ට ඔය මොඩර්න් නම් කැහිල්ල නෑ. උන් නම් තෝරගන්නෙ කලින් අයගෙ ලිස්ට් එකෙන්. දෙමළ අයත් එහෙමයි. සිංහළුන්ට ඕනේ සිරිලකේම තවත් කෙනෙකුට නැති ඝන පිහිටවපු සිංග්ලිශ් නම්. මුන්ට දෙයක් කියලා දෙන්නත් බෑනේ මොකද මුන්ගෙ පණ්ඩිතකම ඉහටත් උඩින් නිසා දෙයක් පිලිගන්නෙ නෑනේ.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Ubala denna babata namak daanna bari tharam nuugaththu dennekda?
    Akuru tika danagena pawle kattiya ekathu wela ekata sakachcha karala hoda namak hoyagena eke theruma thaman danne nathnam. Wadihiyekugen ho pansale hamuduruwo palliye father wage garu katayuthu pudhgalayekugen ahala danaganinko ban.

    Monada ban me kelina pissu. Babata namak daanna oya eka ekagen ahanna ooneda?
    Wikara ban. Ubala oya posh wenna gihin nathi karaganne pawle ekamuthuwai saamuhikathwayai misak wena ekak newe.

    100% agree:yes::yes::yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    යකෝ මුන්ට ළමයි හදන්න පුළුවන්. නමක් දාගන්න බෑ.:P
    මොන ජීවිතද බන් මේවා.. කියපන් ඕන අකුරක් මම දෙන්නම් සුපිරි නමක්. ෆ්‍රී ඔෆ් චාජ්.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ape thaththala issara apita daapu diga haali nam api rata giyaama unta kiyawanna vinaadi 2k vithara dagalanava. yako namak kiyanne mokakda kiyala ake theruma mulinma igenaganin nam daanna kalin. namak daanne minihekva thavath minihek gen ven karala aduraganna saralava kiyanava nam. oya haali nam dammama lamaya thamai anik minissu issaraha kujeetha venne..
     
    • Like
    Reactions: sandaru d

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔයා හිතනවට වඩා මේ subject එක ටිකක් ලොකුයි. අකුරු හරියට පෙළගස්වන්න ඕනේ. පිරිත්, සෙත්කවි වස්කවි වගේ දේවල් හැදෙන්නෙ ඔය පදනම මත. ඒ හින්දා තේරුම විතරක් බලලා නම් දාන්න බැහැ. අර කිව්ව ශබ්ද විද්‍යාව හැමෝම දන්නෙ නැහැ.

    පිරිත් කියන්නේ ඝණ පිහිටවලා දේශනා කරපු දෙයක් නෙමෙයි.මිත්‍යා දේවල් වලට බුදුදහම ගාවගන්න එපා.
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අන්තිමට ඌ ජින්තුවා, ජන්තුවා, ජිල්ල ජිකා වගේ නමකින් තමයි මිනිස්සු දැැන ගන්නේ.... :P:P:P :sorry:

    ඔව් බන්. දැන් ගෙදර අයත් කියන්නේ ජිතුමා කියල. :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,667
    40,247
    113
    100% agree:yes::yes::yes:

    :):)

    යකෝ මුන්ට ළමයි හදන්න පුළුවන්. නමක් දාගන්න බෑ.:P
    මොන ජීවිතද බන් මේවා.. කියපන් ඕන අකුරක් මම දෙන්නම් සුපිරි නමක්. ෆ්‍රී ඔෆ් චාජ්.

    තව ටික දවසකින් කුප්පියක් අතේ තියාගෙන උදේ පාන්දරින්ම ඔය කේන්දර කාරයො කපුවො ගාවට ගිහින් පෝලිමේ ඉඳීවි උන්ගේ ශුක්‍රානු ටිකක් ඉල්ල ගන්න. මුන් ඕක නොකෙරුවොත් තමයි පුදුමෙ.

    ape thaththala issara apita daapu diga haali nam api rata giyaama unta kiyawanna vinaadi 2k vithara dagalanava. yako namak kiyanne mokakda kiyala ake theruma mulinma igenaganin nam daanna kalin. namak daanne minihekva thavath minihek gen ven karala aduraganna saralava kiyanava nam. oya haali nam dammama lamaya thamai anik minissu issaraha kujeetha venne..

    මුන් නම් දාන්නෙ, පිටරට සිටිසන්ශිප් ගන්න ලේසි වෙන්න.
    ගොඩේ සිංහළු අතරෙ තමන්ගෙ දරුවො පොශ් බව පෙන්නන්න.
    සුද්දන්ට ලේසියෙන් නම කියන්න පුළුවන් වෙන්න.