කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

bodoskia

Active member
  • Mar 21, 2012
    157
    58
    28
    හොර සෙට් එකේ නිරුවත එහෙම පිටින්ම මේකේ තියෙන්නේ...
    මොකද්ද පදනම මේ හොරුන්ට කහින උන්ගේ ...

    සමන්ත බඩ්ඩ කියන අපතයාට තියෙන්නේ මානසික ලෙඩක්. ඌ ලෙඩෙක්. ලංකාවේ ඉන්නවා අලුත් කුලකයක්. ලෝකයේ කේන්ද්‍රය ලංකාව, ඒකෙත් හොඳම එක හම්බෙන්නේ අපිට, අපේ පෙර පිනට තමයි සමන්ත බඩ්ඩ "රහතන්" වහන්සේ අපට හම්බුනේ කියා සිතන කොමන් සෙන්ස් කියන එක ගෑවිලාවත් නැති, කොදෙව් මානසිකත්වයෙන් ඇස් අන්ධ වෙච්ච අමු හරක් සෙට් එකක්.

    සමන්ත බඩ්ඩ කියන බණ වල අමුතු අරුමයක් තියෙනවද? ඌට තියෙන්නේ සයිකෝසියාව! අර psychosis කියන්නේ. හිටි ගමන් ගොනෙක් වගේ හයියෙන් හිනාවෙන (Euphoric- Maniac) මානසික ලෙඩක්. මොලේ මැන්ටල් උන් කියන ඒවා අහලා ඌ "රහත්" කියල හිතන උන් ගැන කවර කතාද?

    :D:D:D:D

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අවාසනාවකට කාගේ හෝ උවමනාවක් ඉටුවෙමින් පවතීයි. අතීතයේ පටන් අප රටතුල විවිධ විවිධ හේතු මත බෙදීම් ඇති වී තිබේ. නමුත් කිසි විටෙකත් බෞද්ධයා බේද කිරීමට කිසිවෙකුටත් නොහැකි විය. නමුත් දැන් එය සිදු වෙමින් පවතී. කිරිබත්ගොඩ, වහරක, මීවලපලාන, පිටදූවේ සිරි ධම්ම ආදි ආදී වශයෙන් බෞද්ධයා කල්ලි ගැසී ප්‍රතිවිරැද්ධ සංඝයා වහන්සේට නින්දා අපහාස කරමින් සිටියි. දැනට වාග් ප්‍රහාහරයන්ට පමණක් මේ දේවල් සීමා වී ඇත. මෙහිදී බෙදෙන්නේ බෞද්ධයයි. විනාශ වෙන්නේ බෞද්ධ දර්ශනයයි.

    ඔය නින්දා අපහාස කරන පිරිස් තරයේ එක් දෙයක් තම සිත් තුල ධාරණය කරගත යුතුය. ඒ කුමක්ද යත් තමන් ගැරහුමට විවේචනයට පාත්‍රකරන භික්ෂූන් වහන්සේ සමහර විට මාර්ගපල ධාරි උත්තමයෙක් විය හැක. ආර්ය පුද්ගලයෙක් විය හැක. පෙරැම්පුරණ බෝධි සත්වයෙක් විය හැක. අනාගත රහතන් වහන්සේ නමක් හෝ බුදු වරයෙක් විය හැක. එසේනම් තොප මේ කරගන්නේ ආර්ය උපවාදයක් නොවේද?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    e para dan asapu 2katat bedilada?? :eek:

    mokakda ban me wenne??

    mama nam oya dekema wena de danne na..

    danna kenek kiyapallako..

    බෙදිලා දැන් හුගක් කල්.............කිරිබත්ගොඩයා රුසියන් බඩු ගහනවා. කැනඩාවේ ඉන්න දිව්ලාපිටියේ ජීවානන්ද අතේ ගහනවා.

    :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැම හාමුදුරු කෙනෙක්ම තමන්ට අවේනික විදියකට තමා බණ කිව්වේ. මිනිස්සු තම නැණ පමණට ඒවා අවබෝධ කරගත්ත.

    ඒ වගේම මේ සංග සංස්ථා සියල්ලම වහරක හාමුදුරුවන්ට පෙර ඉඳන් පවතින ඒවා. ඒවායේ සමහරකට තමා වහරක බණ ඇහෙනකොට පස්චාත්බාගය රිදෙන්න පටන් ගත්තේ. විශේෂයෙන් කිරිබත්ගොඩ ජූඩ් කබ්රාල් ට. එතනින් පස්සේ මේ සෙට් එක එකතු වෙලා වහරක ට ගහන්න පටන් ගත්ත.

    කිරම විමල හාමුදුරුවෝ පසුව වහරක හිමි දෙසූ බුදු දහම් කරුණු පිළිගත්තත්, ඒ හිමිම කිව්වා ඔහු මුලින් බොදු බල සේනා පටන් ගත්තේ වහරකට පහර ගහන්න කියල.

    දැන් හිතා ගන්න කවුද බෙදෙන්න දඟලන්නේ කියල. විශේෂයෙන් කිරිබත්ගොඩ කියනවා ඔහුගේ බණ ඇතුළු අසපු බණ පමණක් අහන්න බලන්න කියන එක.
    තම ශ්‍රාවකයා එක තැනකට ගාල් කිරීම තරම් බෙදීමක් තවත් තියෙනවද.

    අවාසනාවකට කාගේ හෝ උවමනාවක් ඉටුවෙමින් පවතීයි. අතීතයේ පටන් අප රටතුල විවිධ විවිධ හේතු මත බෙදීම් ඇති වී තිබේ. නමුත් කිසි විටෙකත් බෞද්ධයා බේද කිරීමට කිසිවෙකුටත් නොහැකි විය. නමුත් දැන් එය සිදු වෙමින් පවතී. කිරිබත්ගොඩ, වහරක, මීවලපලාන, පිටදූවේ සිරි ධම්ම ආදි ආදී වශයෙන් බෞද්ධයා කල්ලි ගැසී ප්‍රතිවිරැද්ධ සංඝයා වහන්සේට නින්දා අපහාස කරමින් සිටියි. දැනට වාග් ප්‍රහාහරයන්ට පමණක් මේ දේවල් සීමා වී ඇත. මෙහිදී බෙදෙන්නේ බෞද්ධයයි. විනාශ වෙන්නේ බෞද්ධ දර්ශනයයි.

    ඔය නින්දා අපහාස කරන පිරිස් තරයේ එක් දෙයක් තම සිත් තුල ධාරණය කරගත යුතුය. ඒ කුමක්ද යත් තමන් ගැරහුමට විවේචනයට පාත්‍රකරන භික්ෂූන් වහන්සේ සමහර විට මාර්ගපල ධාරි උත්තමයෙක් විය හැක. ආර්ය පුද්ගලයෙක් විය හැක. පෙරැම්පුරණ බෝධි සත්වයෙක් විය හැක. අනාගත රහතන් වහන්සේ නමක් හෝ බුදු වරයෙක් විය හැක. එසේනම් තොප මේ කරගන්නේ ආර්ය උපවාදයක් නොවේද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ජූඩ් කබ්‍රාල් පියතුමනි, කරුණාකර බුදු සසුනට මෙවැනි විකාර සංදර්ශ කිරීම නවතා මිනිසුන්ට නිර්වාන මාර්ගය කියා දෙන්න. මෙතෙක් කල් පිරිත් පුරපු ලෙසින් මිනිසුන් පිරිත් සජ්ජායනා කරනු ඇත. ඒවා වෙනස් කිරීමට නොයන්න. තමන් මෙතෙක් කල් මහණ දම් පුරා අවබෝධ කරගත් දෙයක් වේ නම් එය මිනිසුන්ට කියා දෙන්න. ඔබගේ කතෝලික සංස්ක්ෘතිය බුදු සසුන තුලට එබ්බවීමට නොයන්න..

    https://www.facebook.com/SinhaNaadaKaraw/videos/756526094694397/
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කිරිබත්ගොඩ හාමුදුරුවෝත් සිංදු පිරිත් දැම්මා, අභිධර්මෙ පිලිගන්නෑ කිව්වා,, සංදර්ශන දැම්ම එව්ව වැරදි...
    වහරක, මීවනපලානෙ කියන්නෙත් ලාබ සත්කාර වලට පට්ට බේගල් ඇදබාලා නිකම්ම චොර වෙලා සිවුරුත් ගැලවිච්ඡ පජාතම සෙට් එකක්....වැදිබණ කියලා...
    හැබැයි දැන් කිරිබත්ගොඩ ලොක්කා දෙනවා දුවන්න වහරක නඩේට..කොහොමින් කොහොමින් හරි හොර ගණයෝ එලවිලා සාසනේ සුද්ද වෙනවා අගේට....අන්න එච්චරයි පින්වතුනි ....😃😃😃
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිරිබත්ගොඩ ළඟ ඉන්න ඔක්කොම වගේ සටනට ලැස්ති උදවිය. ඒ විදියට තමයි මනස සකස් කරලා තියෙන්නේ. සීලයක් නැහැ.. බොරු පුද පූජා විතරයි. පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් ගේම.

    හැබැයි වහරක නිවාතාප වගේ හාමුදුරුවරු ළඟ ඉන්න බහුතරය හිත හැදිච්ච අය. සතුරාටත් නිවනම ප්‍රාර්ථනා කරන සෙට් එක.

    FB, youtube බැලුවොත් වෙනස පෙනෙයි.

    පෝරිසාදයා;23673696 said:

    කට්ට කෛරාටික කම වැඩි වෙනකොටත් හෙනම කූල් ඩවුන් එකේ බිම බලාගෙන සාන්ත දාන්ත සීලවන්ත විදියට පෙන්නන්න පුලුවන් .
    වහරක , නිවාතාප ගාව ගත යුතු හර දහමක් නෑ.. මං පොර..මම හරි..අනික් අය වැරදි.. අලුත් දෙයක් හොයාගත්ත කියලා අමූලික බේගල් දෙසා බානවා..අන්ධ භක්තිකයො රැවටිලා පස්සෙන් දුවනව.... උඹල වගේ බුද්ධාගමk දන්නැති අන්‍යාගමික වේසිගෙ පුතාලා ත්‍රෙඩ් දදා උඩපනිනවා..

    අපරාදෙ GTRZ ගෙ ඩේටා..බැන්ඩ්විත්...:lol::lol::lol:

    අද නම් හිනස්සන්න එපා යකෝ..පුකට මහන්සි ඊයෙ දවසම හිනා වෙලා..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ධර්මයයි ඔබයි - හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ නවතම ධර්ම දේශනා හා පැරණි දේශනා සියල්ල ඇතුලත් youtube චැනලය පහත සබැඳිය ඔස්සේ අහන්න.

    වහරක අභයරතනාලංකාර හිමිගේ දේශනා අඩංගු වෙබ් සබැඳියන්ගේ වෙනසක් නැත

    https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    අවාසනාවකට කාගේ හෝ උවමනාවක් ඉටුවෙමින් පවතීයි. අතීතයේ පටන් අප රටතුල විවිධ විවිධ හේතු මත බෙදීම් ඇති වී තිබේ. නමුත් කිසි විටෙකත් බෞද්ධයා බේද කිරීමට කිසිවෙකුටත් නොහැකි විය. නමුත් දැන් එය සිදු වෙමින් පවතී. කිරිබත්ගොඩ, වහරක, මීවලපලාන, පිටදූවේ සිරි ධම්ම ආදි ආදී වශයෙන් බෞද්ධයා කල්ලි ගැසී ප්‍රතිවිරැද්ධ සංඝයා වහන්සේට නින්දා අපහාස කරමින් සිටියි. දැනට වාග් ප්‍රහාහරයන්ට පමණක් මේ දේවල් සීමා වී ඇත. මෙහිදී බෙදෙන්නේ බෞද්ධයයි. විනාශ වෙන්නේ බෞද්ධ දර්ශනයයි.

    :yes::yes::yes::yes::yes::yes::yes: