Aththa oka mamath issara indamma kiyanawa. Sanga bedaya athi une nikaya bedaya nisa... Habai samahara un darmaya unta ona widiyata hadagena yanawa.
සමන්ත බඩ්ඩ කියන අපතයාට තියෙන්නේ මානසික ලෙඩක්. ඌ ලෙඩෙක්. ලංකාවේ ඉන්නවා අලුත් කුලකයක්. ලෝකයේ කේන්ද්‍රය ලංකාව, ඒකෙත් හොඳම එක හම්බෙන්නේ අපිට, අපේ පෙර පිනට තමයි සමන්ත බඩ්ඩ "රහතන්" වහන්සේ අපට හම්බුනේ කියා සිතන කොමන් සෙන්ස් කියන එක ගෑවිලාවත් නැති, කොදෙව් මානසිකත්වයෙන් ඇස් අන්ධ වෙච්ච අමු හරක් සෙට් එකක්.
සමන්ත බඩ්ඩ කියන බණ වල අමුතු අරුමයක් තියෙනවද? ඌට තියෙන්නේ සයිකෝසියාව! අර psychosis කියන්නේ. හිටි ගමන් ගොනෙක් වගේ හයියෙන් හිනාවෙන (Euphoric- Maniac) මානසික ලෙඩක්. මොලේ මැන්ටල් උන් කියන ඒවා අහලා ඌ "රහත්" කියල හිතන උන් ගැන කවර කතාද?
e para dan asapu 2katat bedilada??![]()
mokakda ban me wenne??
mama nam oya dekema wena de danne na..
danna kenek kiyapallako..

බෙදිලා දැන් හුගක් කල්.............කිරිබත්ගොඩයා රුසියන් බඩු ගහනවා. කැනඩාවේ ඉන්න දිව්ලාපිටියේ ජීවානන්ද අතේ ගහනවා.
![]()

අවාසනාවකට කාගේ හෝ උවමනාවක් ඉටුවෙමින් පවතීයි. අතීතයේ පටන් අප රටතුල විවිධ විවිධ හේතු මත බෙදීම් ඇති වී තිබේ. නමුත් කිසි විටෙකත් බෞද්ධයා බේද කිරීමට කිසිවෙකුටත් නොහැකි විය. නමුත් දැන් එය සිදු වෙමින් පවතී. කිරිබත්ගොඩ, වහරක, මීවලපලාන, පිටදූවේ සිරි ධම්ම ආදි ආදී වශයෙන් බෞද්ධයා කල්ලි ගැසී ප්‍රතිවිරැද්ධ සංඝයා වහන්සේට නින්දා අපහාස කරමින් සිටියි. දැනට වාග් ප්‍රහාහරයන්ට පමණක් මේ දේවල් සීමා වී ඇත. මෙහිදී බෙදෙන්නේ බෞද්ධයයි. විනාශ වෙන්නේ බෞද්ධ දර්ශනයයි.
ඔය නින්දා අපහාස කරන පිරිස් තරයේ එක් දෙයක් තම සිත් තුල ධාරණය කරගත යුතුය. ඒ කුමක්ද යත් තමන් ගැරහුමට විවේචනයට පාත්රකරන භික්ෂූන් වහන්සේ සමහර විට මාර්ගපල ධාරි උත්තමයෙක් විය හැක. ආර්ය පුද්ගලයෙක් විය හැක. පෙරැම්පුරණ බෝධි සත්වයෙක් විය හැක. අනාගත රහතන් වහන්සේ නමක් හෝ බුදු වරයෙක් විය හැක. එසේනම් තොප මේ කරගන්නේ ආර්ය උපවාදයක් නොවේද?
පෝරිසාදයා;23673696 said:කිරිබත්ගොඩ හාමුදුරුවෝත් සිංදු පිරිත් දැම්මා, අභිධර්මෙ පිලිගන්නෑ කිව්වා,, සංදර්ශන දැම්ම එව්ව වැරදි...
වහරක, මීවනපලානෙ කියන්නෙත් ලාබ සත්කාර වලට පට්ට බේගල් ඇදබාලා නිකම්ම චොර වෙලා සිවුරුත් ගැලවිච්ඡ පජාතම සෙට් එකක්....වැදිබණ කියලා...
හැබැයි දැන් කිරිබත්ගොඩ ලොක්කා දෙනවා දුවන්න වහරක නඩේට..කොහොමින් කොහොමින් හරි හොර ගණයෝ එලවිලා සාසනේ සුද්ද වෙනවා අගේට....අන්න එච්චරයි පින්වතුනි ....![]()
කිරිබත්ගොඩ ළඟ ඉන්න ඔක්කොම වගේ සටනට ලැස්ති උදවිය. ඒ විදියට තමයි මනස සකස් කරලා තියෙන්නේ. සීලයක් නැහැ.. බොරු පුද පූජා විතරයි. පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් ගේම.
හැබැයි වහරක නිවාතාප වගේ හාමුදුරුවරු ළඟ ඉන්න බහුතරය හිත හැදිච්ච අය. සතුරාටත් නිවනම ප්‍රාර්ථනා කරන සෙට් එක.
FB, youtube බැලුවොත් වෙනස පෙනෙයි.