කෑම (බත්) කද්දි නිතරම හිරවෙන්නේ ඇයි?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,432
    4,429
    113
    කෑම (බත්) කද්දි නිතරම හිරවෙන්නේ ඇයි?

    ඉදලා හිටලා නෙමේ සමහර දවස් වලට කටක් කටක් ගානේ හිර වෙනවා. එහෙම වෙන තවත් අය ඉන්නවද? ගැස්ට්‍රයිටිස් තියෙද්දි එහෙම වෙනවාද? වෙන ලෙඩක්ද? සාමන්‍ය දෙයක්ද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sema vadi veema nisa-----Idimee thibeemata puluwana.-------Semata , poddak dadiya dana vidiyata , exercise karanna.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,935
    20,098
    113
    Panadura
    අපේ තාත්තටත් එහෙම වෙනවා තව ගැස්ට්‍රයිටිස් එහෙමත් තියෙනවා ඒ හින්දා වෙන්න ඕනි ඔහොම වෙන්නෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,429
    113
    Sema vadi veema nisa-----Idimee thibeemata puluwana.-------Semata , poddak dadiya dana vidiyata , exercise karanna.

    kela vala sema gathiyakam thiyenawa eth sem gedi na, dadiya danna kisima deyak karanne nam na thamai
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,429
    113
    අපේ තාත්තටත් එහෙම වෙනවා තව ගැස්ට්‍රයිටිස් එහෙමත් තියෙනවා ඒ හින්දා වෙන්න ඕනි ඔහොම වෙන්නෙ

    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ නැද්ද බන්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,935
    20,098
    113
    Panadura
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ නැද්ද බන්

    පෙන්නුවා බන් ECG වගේ හැම එකක්ම චෙක් කරලා බැලුවා ඒ වගේ වරදක් නෑ පස්සේ ගැස්ට්‍රයිටිස් නිසා වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා දැන් නම් එහෙම වෙනවා අඩුයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,429
    113
    පෙන්නුවා බන් ECG වගේ හැම එකක්ම චෙක් කරලා බැලුවා ඒ වගේ වරදක් නෑ පස්සේ කිව්වා ගැස්ට්‍රයිටිස් නිසා වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා දැන් නම් එහෙම වෙනවා අඩුයි

    මටත් හිතෙන්නේ ගෑස් තමයි බන්. ගෑස් නම් හොදටම තියෙනවා මටත්.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    ඉදලා හිටලා නෙමේ සමහර දවස් වලට කටක් කටක් ගානේ හිර වෙනවා. එහෙම වෙන තවත් අය ඉන්නවද? ගැස්ට්‍රයිටිස් තියෙද්දි එහෙම වෙනවාද? වෙන ලෙඩක්ද? සාමන්‍ය දෙයක්ද?

    Kanna kalin wathua bila baluwe nadda. ugura welila thiyddi kanna hadaddi hira wenawa. winadi 10 , 15ta kalinwath wathura bila kala balanna
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,429
    113
    Kanna kalin wathua bila baluwe nadda. ugura welila thiyddi kanna hadaddi hira wenawa. winadi 10 , 15ta kalinwath wathura bila kala balanna

    ok heta kaddi ehema karala balannam. eth hamadama venneth na ban. samahara dawas valata thamai
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    My father had the same problem. He had a cancer and he passed away of it 10 years back. Better consult a doctor if you doubt.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කල් නොයවා doctor කෙනෙක්ට පෙන්නන්න. මම දන්න කෙනෙකුට ඔහොම දෙයක් වුණා.