|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Capture.png

    wena ekek hitiyema nadda methanata daanna :rofl:
    ඔය මනුස්සය T20 ODI Test ඔක්කොම ගහනවනේ ඒකයි ඔය
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Sri Lanka ODI Squad – Dinesh Chandimal (Captain), Dhananjaya De Silva, Kusal Perera, Upul Tharanga, Sadeera Samarawickrama, Niroshan Dickwella, Thisara Perera, Dasun Shanaka, Akila Dananjaya, Amila Aponso, Lakshan Sandakan, Lasith Malinga, Nuwan Pradeep, Kasun Rajitha, Dushmantha Chameera,

    බලහල්ලකො මේ squad එක. Specialist batsmen 6 දෙනාගෙන් කාගැනද විස්වාසෙ තියන්න පුලුවන් match winning innings එකක් ගහයි කියලා. මමනම් හිතන්නෙ මේ සැරෙ England Team එක රෙකෝර්ඩ් බර ගානක් කඩයි කියල.

    මෙහෙම ටීම් එකක් තෝරලා මැච් දිනන්නෙ කොහොමද දෙයියනේ.

    අපේ උන් චාටර් වෙන්න යන තරම ගැන හිතද්දිත් බයයි

    ස්කොඩ් එකේ 15න්න් 7ක් බෝලර්ස්ලා.
    බැට්මන්ලා 6යි ඔල්රවුන්ඩර්ස්ලා 2යි.
    එන්ග්ලන්ඩ් ටිම් එක කොහොමත් 300 ගහන නිසාත් අපේ බැමන්ලා සුවර් නැති නිසාත් අන්තිමට බැටලා+ඔල්රවුන්ඩර්ස්ලා 8ක් දාන්නම වෙනවා. එ කියන්නේ වෙනස්කරන්න වෙන්නෙ බෝලර්ස්ලා විතරයි.
    අපිට ඕවර් 50 ගහන්න බැරි ප්‍රශ්නයක් තියෙන නිසා දිමුත්,තිරිමාන්න ටිම් එකෙ හීටියානම් හොදයි.
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    ස්කොඩ් එකේ 15න්න් 7ක් බෝලර්ස්ලා.
    බැට්මන්ලා 6යි ඔල්රවුන්ඩර්ස්ලා 2යි.
    එන්ග්ලන්ඩ් ටිම් එක කොහොමත් 300 ගහන නිසාත් අපේ බැමන්ලා සුවර් නැති නිසාත් අන්තිමට බැටලා+ඔල්රවුන්ඩර්ස්ලා 8ක් දාන්නම වෙනවා. එ කියන්නේ වෙනස්කරන්න වෙන්නෙ බෝලර්ස්ලා විතරයි.
    අපිට ඕවර් 50 ගහන්න බැරි ප්‍රශ්නයක් තියෙන නිසා දිමුත්,තිරිමාන්න ටිම් එකෙ හීටියානම් හොදයි.

    hariyata hari. Thirimanne kese wethath Dimuth wath inna thibba eka end ekak allan inna. Ape inna allrounders la denna T20 wala pol adi gahala yamak kalath, ODI kohethma sure naha.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ක්‍රීකට් ගහන උන් වගේමයි මේ ත්‍රෙඩ් එකේ ඉන්න නරි ටිකත් :P
    කිසිම ටීම් සපෝර්ට් එකක් නෑ.
    අරහේ Elakiri Awards අපි ගූ වෙනවා :sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ක්‍රීකට් ගහන උන් වගේමයි මේ ත්‍රෙඩ් එකේ ඉන්න නරි ටිකත් :P
    කිසිම ටීම් සපෝර්ට් එකක් නෑ.
    අරහේ Elakiri Awards අපි ගූ වෙනවා :sorry:

    :rofl::rofl::P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    indian un ai ban koliwa odi gassanne natthe, u hitiyanam oya paradinna giya match easy win karanwa un

    un kohli rested kara asia cup ekata unge hondama star player nathuwath una cup eka gaththa.:rofl::rofl::rofl:

    ape eunta match ekak dina ganna ba.

    Sri Lanka ODI Squad – Dinesh Chandimal (Captain), Dhananjaya De Silva, Kusal Perera, Upul Tharanga, Sadeera Samarawickrama, Niroshan Dickwella, Thisara Perera, Dasun Shanaka, Akila Dananjaya, Amila Aponso, Lakshan Sandakan, Lasith Malinga, Nuwan Pradeep, Kasun Rajitha, Dushmantha Chameera,

    බලහල්ලකො මේ squad එක. Specialist batsmen 6 දෙනාගෙන් කාගැනද විස්වාසෙ තියන්න පුලුවන් match winning innings එකක් ගහයි කියලා. මමනම් හිතන්නෙ මේ සැරෙ England Team එක රෙකෝර්ඩ් බර ගානක් කඩයි කියල.

    මෙහෙම ටීම් එකක් තෝරලා මැච් දිනන්නෙ කොහොමද දෙයියනේ.

    අපේ උන් චාටර් වෙන්න යන තරම ගැන හිතද්දිත් බයයි

    ammo aya parak ekama wediyata team eka thorala allrounders la godai batsman's la sure eun 3ni.:rofl::rofl::rofl:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    meke murali kiyana tika balapan aluth ena ekek ochchara kattak kanne nane aluth deyak igena ganna :angry:

    ehema un try karanawa nam meh weddi api dakinna ona aluth dewal ape playerlagen :rolleyes:
     
    • Like
    Reactions: other guy

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    • Like
    Reactions: other guy