Salalry post karamuda savings ekka

investorlord

Member
Sep 29, 2018
15
2
0
onna man first danawa :D

Salary : 50000 LKR
Other incomes : 0 LKR
Savings : 10000LKR

* matanam business hariyannema na ban :( puluwannam other income ekak hoyaganna help :(
 

sika2

Well-known member
  • Nov 15, 2013
    3,583
    2,380
    113
    නිධානයක් උඩ
    පිරිමින්ගෙන් පඩියයි, ගැහැණුන්ගෙන් වයසයි අහන්න එපා කියල කියනවනේ - දෙකටම කට්ටික බොරු කියන්නේ.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    පිරිමින්ගෙන් පඩියයි, ගැහැණුන්ගෙන් වයසයි අහන්න එපා කියල කියනවනේ - දෙකටම කට්ටික බොරු කියන්නේ.
    වැරදියි. බොරු කියන නිසා නෙමෙයි එහෙම අහන්න එපා කියන්නේ. අපහසුතාවයට පත් වෙන නිසා. කියන්න කැමති නැති නිසා. කොල්ලෝ සාමාන්යෙන් තමන්ගේ පඩිය බොරුවට කියවන්නේ නෑ. එත් ගෑනු තමන්ගේ පඩිය විතරක් නෙමෙයි තමන්ගේ මිනිහගේ පඩියත් දෙගුණ කරලා කියන්නේ.