ලංකාව, Digital Nomad Visa හදුන්වාදෙයි!

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    අවුරුද්දට ඩොලර් 500යි වීසා ෆී එක.
    ලංකාවෙ ඇතුලෙ ආයතන වල වැඩ කිරිම තහනම්,
    කාලය මාස12යි එක වරකට

    Minimum Income Requirements
    A monthly income of at least USD $2,000 and an additional USD $500 per month per dependent is required.


    633597255_10165010551601833_5877522059539262065_n.jpg


    tax සීන් එක
    6. Visa Extension  Along with the required documents for first issuance applicant must submit a proof of Tax registration via Inland Revenue Department

    තොරතුරු ඔෆිසියල් සයිට් එකෙන්
    https://www.immigration.gov.lk/content/files/visa/digital_nomad/Digital Nomad Visa Category.pdf

    මොර් ඉන්ෆො
    https://citizenremote.com/visas/sri-lanka-digital-nomad-visa/
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මොකක්ද දැන් ඕකෙ සාමාන්‍ය වීසා එකට වඩා වෙනස?
    කොහොමත් මාස 6 න් 6 ට ද කොහෙද extensions අරන් ඉන්න පුලුවන්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Too cheap ne bun mokakda me $7000 withara ganna tibba
    අපි හිතන තරන්ම සල්ලි හොයන්නෙ නෑ බන් සුද්දොත්. මේ වගේ රටවල ජීවත් වෙන්න එන්නෙම ගොඩක් වෙලාවට උන්ට එන ගානෙන් ඒ රටක ඉන්නවට වඩා මෙහෙ ජීවන වියදමෙන් ෂේප් වෙන එක ලේසි හින්ද. ඔය යූටියුබ් එකේ බාලි වල එහෙම digital nomads ල ගාවට ගිහින් විස්තර කතා කරන වීඩියෝ බලපන්කො. ගොඩක් වෙලාවට 1500-2500 USD තමා උන් කියන්නෙ. අනික ඉතින් ලොකු ගානක් මාසෙට එද්දි උන් digital nomad කියන title එක පාවිච්චි කරන් නෑ. Business registrations කරල startup owner විදිහට මාරු වෙනව.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    මොකක්ද දැන් ඕකෙ සාමාන්‍ය වීසා එකට වඩා වෙනස?
    කොහොමත් මාස 6 න් 6 ට ද කොහෙද extensions අරන් ඉන්න පුලුවන්නෙ.
    90days වගෙ දෙන්නෙ ටුවරිස්ට් වීසා.
    ETA නම් limited to 30 day - extended for up to six (06)

    Officially you cannot work :sorry:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,155
    113
    ඕක අදුන්වල දෙන්න කලින් Unlimited 5G speed Internet රටේ හැමතැනම තියෙන්න ඕනෙ. Marketing කරන්න කලින් Infrastructure හදල Ready වෙලා ඉන්න ඕනෙ. නැත්තම් Backfire වෙනව