Adsense help එකක්....

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    බ්‍රෝ .........
    සිංහල සයිට් වලට තාමත් adsense දෙන්නේ නැතිද!


    සයිට් එක image හරි PDF හරි වගේ හැදුවොත් ගන්න පුලුවන් කියලා අහලා තියේනවා එක ඇත්තද !
    එහෙම ගත්තුවා තියේනවද!
    දන්නවනම් ලින්ක් දාන්නකො.....
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sinhala ඒවාට දැම්මට earnings අඩුයි නේද?