එතනත් පොඩි අවුලකට තියෙන්නේ අවතාරේ කියන්නේ ඉන්ටනෙට් එකෙන් උස්සල දාගත්ත එකක්නේ ගොඩක් වෙලාවට. ඒක දාගෙන ඉඳීම සම්මානයක් දෙන්න තරං වටිනා කාරණයක්ද කියල ප්‍රශ්නයක් එනවා නේද.මම නම් එහෙම හිතන්නෙ නැ...දැන් එක්සිකියුටර්,වොල්වරින්,කටුස්,දත් කිඹුලා,පැරිස්,අශ්මි වගෙ අයගෙ ඇවටාර් එක හැමොටම මීටර්,එත් ඊට එහා ලස්සන එවා කොච්චර තියෙද...මේතන ලස්සන එවා මිස ජනප්‍රිය එවා නෙමෙයි නෙ තොරන්නෙ...
දැන් මුත්තාව එහෙම ගන්නම බැ..මොකද එයා නිතර මාරු කරනවා ඇවටාර් එක..ලස්සන සහ ජනප්‍රිය කියන්නෙ දෙකක් නෙ...දැන් ඔයා හිතුවද ඔච්චර හොද ත්‍රෙඩ් ගොඩක් හම්බවෙවි කියලා...නැනෙ...එවගෙ තමා...
තමන්ම හදපුව නං නිර්මාණ කුසලතාවය අගයන්න වගේ දෙන්න පුළුවන්.

තියෙන ටිකට දෙමු.. 



ඕක කරන්න ගියාම එන ප්‍රශ්න වලට මම එපැයි මූන දෙන්න ඒකයි හැම පැත්තම බලන්නේ 

