🏆 Elakiri Awards 2018 🏆

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් එහෙම හිතන්නෙ නැ...දැන් එක්සිකියුටර්,වොල්වරින්,කටුස්,දත් කිඹුලා,පැරිස්,අශ්මි වගෙ අයගෙ ඇවටාර් එක හැමොටම මීටර්,එත් ඊට එහා ලස්සන එවා කොච්චර තියෙද...මේතන ලස්සන එවා මිස ජනප්‍රිය එවා නෙමෙයි නෙ තොරන්නෙ...

    දැන් මුත්තාව එහෙම ගන්නම බැ..මොකද එයා නිතර මාරු කරනවා ඇවටාර් එක..ලස්සන සහ ජනප්‍රිය කියන්නෙ දෙකක් නෙ...දැන් ඔයා හිතුවද ඔච්චර හොද ත්‍රෙඩ් ගොඩක් හම්බවෙවි කියලා...නැනෙ...එවගෙ තමා...
    එතනත් පොඩි අවුලකට තියෙන්නේ අවතාරේ කියන්නේ ඉන්ටනෙට් එකෙන් උස්සල දාගත්ත එකක්නේ ගොඩක් වෙලාවට. ඒක දාගෙන ඉඳීම සම්මානයක් දෙන්න තරං වටිනා කාරණයක්ද කියල ප්‍රශ්නයක් එනවා නේද.

    තමන්ම හදපුව නං නිර්මාණ කුසලතාවය අගයන්න වගේ දෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක හැබැයි Avatar එක කියල කීවට අන්තිමට වක්‍රාකාරයෙන් ජනප්‍රියම චරිතය තමා තේරෙන්නේ මට හිතෙන විදිහට.

    ජනප්‍රිය චරිතය තමා තේරෙන්නෙ. එහෙම නැත්තම් ඉතින් වැඩිපුර ප්‍රමෝට් කරන චරිතය. අනිත් එක සෑහෙන මෙම්බර්ලා ප්‍රමාණයක් ඉන්නවනෙ. ඒ හැමෝට ම වගේ මොකක් හරි අවතාරයක් තියෙනව. ඒක නිසා ඕක එච්චර සාර්ථක නෑ. එහෙමනම් ඉතින් යෝජනා වෙන අයගෙන් විතරක් තෝරනව කියල දාන්න ඕන.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එතනත් පොඩි අවුලකට තියෙන්නේ අවතාරේ කියන්නේ ඉන්ටනෙට් එකෙන් උස්සල දාගත්ත එකක්නේ ගොඩක් වෙලාවට. ඒක දාගෙන ඉඳීම සම්මානයක් දෙන්න තරං වටිනා කාරණයක්ද කියල ප්‍රශ්නයක් එනවා නේද.

    තමන්ම හදපුව නං නිර්මාණ කුසලතාවය අගයන්න වගේ දෙන්න පුළුවන්.

    එහෙම නම් ඉතින් මේතන තියෙන කිසිම එකකට සම්මාන දෙන්න බැනෙ..මොකද ආර්ටිකල් එකක් උනත් ලියන්නෙ තමන් ඉගෙන ගත්ත දෙකින් නෙ...අනික හදන එවාත් 100%ක්ම තමන් ගෙම කියන්න බැනෙ..ෆොටොස් එහෙම තමන් ගිහින් අරන් හදපුවා නෙමෙයි නෙ..නෙට් එකෙන් අරන් තමන්ගෙ හැකියාවෙන් හදපුවා නෙ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතනත් පොඩි අවුලකට තියෙන්නේ අවතාරේ කියන්නේ ඉන්ටනෙට් එකෙන් උස්සල දාගත්ත එකක්නේ ගොඩක් වෙලාවට. ඒක දාගෙන ඉඳීම සම්මානයක් දෙන්න තරං වටිනා කාරණයක්ද කියල ප්‍රශ්නයක් එනවා නේද.

    තමන්ම හදපුව නං නිර්මාණ කුසලතාවය අගයන්න වගේ දෙන්න පුළුවන්.

    එහෙම ගැටලුවකුත් තියෙනව තමයි. හැබැයි ජනප්‍රිය කියන දේ නිසා ඉතින් එතනදි කුසලතාවය හෝ වෙන දෙයක් අදහස් වෙන්නෙ නෑ.

    හැබැයි ඕකෙ අනිත් කරුන කෙනෙකුගෙ අවතාරයකින් තව කෙනෙකුට හෝ එළකිරි එකට වෙන ප්‍රයෝජනයක් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙනයා;23681250 said:
    අවතාරේට ඕනේ නෑ බන්.. :baffled: තියෙන ටිකට දෙමු.. :nerd:

    නැහැ මේක ඉවර වෙලා කාට හෝ වෙනත් වැඩක් පටන් ගන්න පුළුවන්නෙ කැමතිනම් ජනප්‍රිය දේවල් හා පුද්ගලයන් තෝරන්න. ඒ කියන්නෙ අවතාරෙට, ජනප්‍රිය පෝස්ට් එකට, ජනප්‍රිය පුද්ගලයට, ජනප්‍රිය පුද්ගලියට වගේ එක එක ඒවට.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    නැහැ මේක ඉවර වෙලා කාට හෝ වෙනත් වැඩක් පටන් ගන්න පුළුවන්නෙ කැමතිනම් ජනප්‍රිය දේවල් හා පුද්ගලයන් තෝරන්න. ඒ කියන්නෙ අවතාරෙට, ජනප්‍රිය පෝස්ට් එකට, ජනප්‍රිය පුද්ගලයට, ජනප්‍රිය පුද්ගලියට වගේ එක එක ඒවට.

    දැන් මේකෙ ජනප්‍රිය... , නැගී එන.... ඒවා තියෙනවා නේද? :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙනයා;23681264 said:

    දැන් මේකෙ ජනප්‍රිය... , නැගී එන.... ඒවා තියෙනවා නේද? :confused:

    තියෙනව. ඒත් උදාහරණයකට ජනප්‍රිය ත්‍රේඩ් නිර්මාණකරු. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැනෙ පුද්ගලයගෙ ජනප්‍රියතාවය.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa

    තියෙනව. ඒත් උදාහරණයකට ජනප්‍රිය ත්‍රේඩ් නිර්මාණකරු. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැනෙ පුද්ගලයගෙ ජනප්‍රියතාවය.

    හ්ම්ම්ම්.. :nerd:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    විහිලු තහළු thread එකක් විදිහට අර වයිට් වෝ... නෑ.. නෑ.. පෙසිමිස්ට් කාරය ජනාධිපතියව අල්ලන් hydroelectricity ගැන මඩවපු thread එක යෝජනා කරන්න බැරිද? :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හෙනයා;23681250 said:
    අවතාරේට ඕනේ නෑ බන්.. :baffled: තියෙන ටිකට දෙමු.. :nerd:

    avatar222967_22.gif

    මේකට සම්මානයක් දීයන්කෝ මචං!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නම් ඉතින් මේතන තියෙන කිසිම එකකට සම්මාන දෙන්න බැනෙ..මොකද ආර්ටිකල් එකක් උනත් ලියන්නෙ තමන් ඉගෙන ගත්ත දෙකින් නෙ...අනික හදන එවාත් 100%ක්ම තමන් ගෙම කියන්න බැනෙ..ෆොටොස් එහෙම තමන් ගිහින් අරන් හදපුවා නෙමෙයි නෙ..නෙට් එකෙන් අරන් තමන්ගෙ හැකියාවෙන් හදපුවා නෙ...
    දැන් යෝජනා වෙලා තියෙන ත්‍රෙඩ් සීයට අසුවක් විතර තමන්ගේම අදහස් තමන්ගේම වචනයෙන් ලියපුවා නෙ තියෙන්නේ. ෆොටෝ තිබුනට තමන් අතින් ලියපු වචන දහයක් හරි තියෙන්න ඕනේ. අනික දැනුම තිබුනට ඉබේම ත්‍රෙඩ් ලියවෙන්නේ නෑ පොඩි හරි මහන්සියක් දරල ත්‍රෙඩ් එකක් හදන්න ඕනේ නෙව ඒ මහන්සියයි අපි අගය කරන්නේ. දැන් ඔය සරාගී ත්‍රෙඩ් සපයන්නා උනත් අනුන්ගේ පොටෝ දැම්මට ත්‍රෙඩ් එකක් හදල ඕක දාන්න එපැයි එකෙන් අපිට සේවයකුත් වෙනවා. එයාගේ මහන්සියි එකෙන් අපිට වෙන සේවෙයි දෙකම සලකල තමා සම්මානේ දෙන්නේ. විනෝදාත්මක චරිතය උනත් පෝස්ට් දාල නෙ ඒක කරන්නේ එතනත් තමන්ගේ වචන. අවතාරේ තමන්ගේ හැකියාවත් නෙවෙයි තමන් හදපු එකකුත් නෙවෙයි එකෙන් අපිට හම්බෙන දේකුත් නෑ ඒක දාගෙන ඉන්න මහන්සියක් වෙන්නෙත් නෑ එතකොට ඒක සම්මානයක් දෙන්න සුදුසුද කියල පොඩි මෙව්වා එකක් තියෙනව නේද.

    අපි විනිශ්චය මණ්ඩලේ අයගෙනුත් අහමු බලන්න. කොහොමත් නිකන් ඉන්න එකේ දෙන්න බැරිකමක් නෑ මොකෝ අපේ අතින් පයින් යන්නෙ නෑ නෙ සම්මාන දෙන්න :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;23681250 said:
    අවතාරේට ඕනේ නෑ බන්.. :baffled: තියෙන ටිකට දෙමු.. :nerd:
    අනේ හෙනයගෙ අදහසට බාල්දි දානවා නෙවේ :sorry: ඕක කරන්න ගියාම එන ප්‍රශ්න වලට මම එපැයි මූන දෙන්න ඒකයි හැම පැත්තම බලන්නේ :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් යෝජනා වෙලා තියෙන ත්‍රෙඩ් සීයට අසුවක් විතර තමන්ගේම අදහස් තමන්ගේම වචනයෙන් ලියපුවා නෙ තියෙන්නේ. ෆොටෝ තිබුනට තමන් අතින් ලියපු වචන දහයක් හරි තියෙන්න ඕනේ. අනික දැනුම තිබුනට ඉබේම ත්‍රෙඩ් ලියවෙන්නේ නෑ පොඩි හරි මහන්සියක් දරල ත්‍රෙඩ් එකක් හදන්න ඕනේ නෙව ඒ මහන්සියයි අපි අගය කරන්නේ. දැන් ඔය සරාගී ත්‍රෙඩ් සපයන්නා උනත් අනුන්ගේ පොටෝ දැම්මට ත්‍රෙඩ් එකක් හදල ඕක දාන්න එපැයි එකෙන් අපිට සේවයකුත් වෙනවා. එයාගේ මහන්සියි එකෙන් අපිට වෙන සේවෙයි දෙකම සලකල තමා සම්මානේ දෙන්නේ. විනෝදාත්මක චරිතය උනත් පෝස්ට් දාල නෙ ඒක කරන්නේ එතනත් තමන්ගේ වචන. අවතාරේ තමන්ගේ හැකියාවත් නෙවෙයි තමන් හදපු එකකුත් නෙවෙයි එකෙන් අපිට හම්බෙන දේකුත් නෑ ඒක දාගෙන ඉන්න මහන්සියක් වෙන්නෙත් නෑ එතකොට ඒක සම්මානයක් දෙන්න සුදුසුද කියල පොඩි මෙව්වා එකක් තියෙනව නේද.

    අපි විනිශ්චය මණ්ඩලේ අයගෙනුත් අහමු බලන්න. කොහොමත් නිකන් ඉන්න එකේ දෙන්න බැරිකමක් නෑ මොකෝ අපේ අතින් පයින් යන්නෙ නෑ නෙ සම්මාන දෙන්න :yes:

    එහෙනම් ඔනි නැ කටුස්..තියෙන කරදර මදි යැ....:sorry::)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    අනේ හෙනයගෙ අදහසට බාල්දි දානවා නෙවේ :sorry: ඕක කරන්න ගියාම එන ප්‍රශ්න වලට මම එපැයි මූන දෙන්න ඒකයි හැම පැත්තම බලන්නේ :yes:

    නෑ නෑ ඒම අව්ලක් නෑ.. තියෙන ටිකට දෙමු.. ;)
     
    • Like
    Reactions: LazyLizard

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එ කිවිවෙ...උදාහරනයක් කියන්න බලන්න...දැන් ඔයාට මල් බබා කිවිවට ඔයා මල් බබෙක් ද:P:P:P:rolleyes::rolleyes::rolleyes:
    නැහැ සිස් මම කිව්වේ ඇවටාර් එකත් එක්ක ඔයාගේ රියල් පික් එකක් දාන්න ඕනා නැත්නම් නිගමනයකට එන්න අමාරුයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැහැ සිස් මම කිව්වේ ඇවටාර් එකත් එක්ක ඔයාගේ රියල් පික් එකක් දාන්න ඕනා නැත්නම් නිගමනයකට එන්න අමාරුයි

    :lol::lol::lol::lol::lol::lol:ඔව් ඔව් එකත් හොද කොන්දෙසියක්..එතකොට අපිට අවතාරේ පිටිපස්සෙ හැංගිලා ඉන්න කෙනාවත් බලන්න පුලුවන් නෙ..

    මම යොජනා කරනවා කටුස් ව ;);)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔකා මල් බබ‍ෙක් නෙමෙයි මල් පප්පෙක් ඔය කමෙන්ට් දාන්නෙත් මලක් ඔත ඔත වෙන්නැති දැන්:P:P
    bynImCk.jpg

    YjhasaM.jpg

    යකෝ හරියටම හරි බන් අපි මේ මෙක්සිකන් කොන් එක්ක සෙට් වෙලා ඉන්නේ
    :sorry::sorry: