මිල්ල,කුඹුක් වගේ ලී හොඳයි.මිල්ල ලී නම් හොයාගන්න සෑහෙන අමරුයි.
නැත්නම් සිල්පර කොටයක් අරන් ඉරලා ලෑලි හදාගන්න පුලුවන්.
සෝෆා එක එහා මෙහා කරන්න ගියාම තමා පුප ඉරෙන්නේ
අනිවා බං ඔවා පට්ට බරයි, හැබයි ඉතිං ලොවෙත් වේයෝ කනවා වැස්සට පොගනවා අනං මනං කතා නැහැ
මිල්ල,කුඹුක් වගේ ලී හොඳයි.මිල්ල ලී නම් හොයාගන්න සෑහෙන අමරුයි.
නැත්නම් සිල්පර කොටයක් අරන් ඉරලා ලෑලි හදාගන්න පුලුවන්.
සෝෆා එක එහා මෙහා කරන්න ගියාම තමා පුප ඉරෙන්නේ
![]()
![]()
![]()
![]()
මරදානෙන් සල්ලි ගෙවල , දෙමටගොඩින් තමයි ගන්න තියෙන්නේ , railway sleeper නැත් නං සිල්පර කොටයක් රුපියල් 500, දෙමට ගොඩදී තෝරලා ගන්න නැත්නම් නිකම්ම වාහනේට පටවනවා හොද කොට ටිකක් දුන්න යාඩ් 1 එක්කෙනාට 500 අතෙන් තිබට පස්සේ. මම ගත්තේ බිමට අල්ලන එළියේ. කොටේ දෙකට ඉරල. - ජය

Kohomada machan contact karagatte?
Thappayak gahannnath puluwan neda mewa aran harahata dammot ?