දමිත් අසංක

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    Ubata mama mehema example ekak dennam.uba kawada hari marry karanne ubata ona ganida nathnam mata ona ganida?e wage thama thamanta kamathi de thama thaman karanne.ekata ubata mukuth kiyanna baha.eka minissunge ayithiyak.

    awula thiyanne uba hithagena innne ube gani thama patta gani kiyala ( HIP POP)
    anith ganu wadak naa ( MAL )
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දමිත්ගේ සිංදු අහන්නේ නෑ කියමුකෝ...
    ඒත් දමිත්ව දන්නේ නෑ කියද්දීනම් ටිකක් ඔඩ් වගේ :sorry:
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    දමිත්ගේ සිංදු අහන්නේ නෑ කියමුකෝ...
    ඒත් දමිත්ව දන්නේ නෑ කියද්දීනම් ටිකක් ඔඩ් වගේ :sorry:

    සිරිලන්කන් පොස් පීපල්ස්
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මමත් අහන්නෙ නැ සිංදු නම් ඒත් දමිත් අසන්ක දන්නවා .....මොනවද වේලා තියෙන්නෙ:sorry::sorry::sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහල නැතිවෙන්න පුළුවන්. සමහර අය ඉංග්‍රීසි චැනල් විතරක් බලන, ඉංග්‍රීසි රේඩියෝ විතරක් අහන ඉන්නවනෙ. ඒක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්ත. සමහරු ලංකාවෙ අයගෙ සිංදු අහන්නෙ නෑ.

    දමිත් අසංකව දන්න විශාල පිරිසක් ඉන්නවනෙ. ඉතින් නොදන්න පිරිසක් හිටිය කියල ගැටලුවක් වෙන්නෙ නැහැනෙ.
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    අහල නැතිවෙන්න පුළුවන්. සමහර අය ඉංග්‍රීසි චැනල් විතරක් බලන, ඉංග්‍රීසි රේඩියෝ විතරක් අහන ඉන්නවනෙ. ඒක ඉතින් එක එක්කෙනාගෙ කැමැත්ත. සමහරු ලංකාවෙ අයගෙ සිංදු අහන්නෙ නෑ.

    දමිත් අසංකව දන්න විශාල පිරිසක් ඉන්නවනෙ. ඉතින් නොදන්න පිරිසක් හිටිය කියල ගැටලුවක් වෙන්නෙ නැහැනෙ.

    ow ban

    mey post eka dakkama eka theruna

    https://m.facebook.com/l.m.chamara....0:1538377199:-2090833555696072178&__tn__=EH-R
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,536
    113
    මම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.

    ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.

    සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්‍රීසි පත්තරය වන ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් කියන පත්තර?

    මේවයින් ලංකාදීපේ යන්නේ අමු පල් හෑලි. ලංකාදීප සයිට් එක උනත් එහෙමයි. මෝඩ ගොසිප්, මන්ත්‍ර ගුරුකම් ගැන ලිපි එහෙම තමයි මේකේ යන්නේ. මේවායේ කොමෙන්ට් උනත් එහෙමයි. සමලිංගිකයන්ට විරුද්ද, ආගමට වැඳගෙන ඉන්න, සාම්ප්‍රදායික ඕඩියන්ස් එකට ගැලපෙන්න ලංකාදීප පබ්ලිෂ් කරනවා.

    ඩේලි මිරර් එක එහෙම නෑ. එකේ නිවුස් ටිකක් ලිබරල්. එකේ කොමෙන්ට් උනත් එහෙමයි.

    හොදම උදාහරණය අර පිදුරංගල කේස් එක. මේකේ ලංකාදීප සයිට් එකේ / පත්තරේ දැම්මේ මේ කොල්ලොන්ගේ වැඩ නිසා සංස්කෘතියට කෙල උනා කියන ලෙවල් එකෙන්. ඒකට ලංකාදීපේ වැටුන කොමෙන්ට් ටිකත් එහෙමයි.

    හැබැයි ඒ නිවුස් එක උන්ගේ ඉංගී‍්‍රසි පත්තරය වන ඩේලිමිරර් එකේ දැම්මේ වෙනින් විදියට. සයිට් එකෙත් දැම්මේ නිකන් නිවුස් එකක් විදියට විතරයි. ඒකට වැටුන කොමෙන්ට් වලත් තිබුනේ කොල්ලෝන්ට බනින්නේ නැතුව, උන් කොලුකමට කරපු දෙයක් විදියට.

    ඔය දමිත්ගේ සීන් එකත් එහෙමයි. ඕක ලංකාදීපේ ගියේ මු කුඩු ගහලා කියලා. හැබැයි ඩේලිමිරර් එකේ එහෙම නෑ.

    සාමාන්‍යයෙන් ඩේලිමිරර් එකේ මේ සිංහල පත්තර, සයිට් වල යනවා වගේ වගේ කැත නිවුස් දැම්මොත් අනිවා ඒක බලන පාඨකයන් ඒකට පැමිණිලි කරනවා.

    මචන් හොඳම උදාහරණයක් තමයි සිංහල පත්තරවල financial page එකක් නෑ , ඉංගී‍්‍රසි පත්තරවල විතරයි තියෙන්නේ මොකද ආර්ථිකය ගැන දාන විචාරාත්මක ලිපි සිංහල පත්තර කියවන බහුතරයකට අදාල නෑ , ගෝචර වෙන්නේ නෑ උන්ට ඕන කුනුරස මවලා දෙන පල්හෑලි විතරයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද මේ ගායකයට උනේ??

    සුළු මානසික රෝගයක් කියලයි කියන්නේ. මම හිතන්නේ පොර තනි වෙලා කල්පනා කරලා වැඩේ දුරදිග ගිහින් තමයි මේක වෙන්න ඇත්තේ. අත්අඩංගුවට අරං තියන්නේ සිව්රක් ඇදන් ගම පුරා ඇවිද්දා කියලා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.

    ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.

    සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්‍රීසි පත්තරය වන ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් කියන පත්තර?

    මේවයින් ලංකාදීපේ යන්නේ අමු පල් හෑලි. ලංකාදීප සයිට් එක උනත් එහෙමයි. මෝඩ ගොසිප්, මන්ත්‍ර ගුරුකම් ගැන ලිපි එහෙම තමයි මේකේ යන්නේ. මේවායේ කොමෙන්ට් උනත් එහෙමයි. සමලිංගිකයන්ට විරුද්ද, ආගමට වැඳගෙන ඉන්න, සාම්ප්‍රදායික ඕඩියන්ස් එකට ගැලපෙන්න ලංකාදීප පබ්ලිෂ් කරනවා.

    ඩේලි මිරර් එක එහෙම නෑ. එකේ නිවුස් ටිකක් ලිබරල්. එකේ කොමෙන්ට් උනත් එහෙමයි.

    හොදම උදාහරණය අර පිදුරංගල කේස් එක. මේකේ ලංකාදීප සයිට් එකේ / පත්තරේ දැම්මේ මේ කොල්ලොන්ගේ වැඩ නිසා සංස්කෘතියට කෙල උනා කියන ලෙවල් එකෙන්. ඒකට ලංකාදීපේ වැටුන කොමෙන්ට් ටිකත් එහෙමයි.

    හැබැයි ඒ නිවුස් එක උන්ගේ ඉංගී‍්‍රසි පත්තරය වන ඩේලිමිරර් එකේ දැම්මේ වෙනින් විදියට. සයිට් එකෙත් දැම්මේ නිකන් නිවුස් එකක් විදියට විතරයි. ඒකට වැටුන කොමෙන්ට් වලත් තිබුනේ කොල්ලෝන්ට බනින්නේ නැතුව, උන් කොලුකමට කරපු දෙයක් විදියට.

    ඔය දමිත්ගේ සීන් එකත් එහෙමයි. ඕක ලංකාදීපේ ගියේ මු කුඩු ගහලා කියලා. හැබැයි ඩේලිමිරර් එකේ එහෙම නෑ.

    සාමාන්‍යයෙන් ඩේලිමිරර් එකේ මේ සිංහල පත්තර, සයිට් වල යනවා වගේ වගේ කැත නිවුස් දැම්මොත් අනිවා ඒක බලන පාඨකයන් ඒකට පැමිණිලි කරනවා.

    ඕකට තව දෙයක් බලපානව. ඒ ඒ පුවත්පත් වෙනුවෙන් ආටිකල් සපයන අයගෙ ජීවන රටාවන්, සිතුම් පැතුම් වගේ දේවලුත්.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කවුද කියල දැනගෙන හිටියත් අනේ අපි එයාලව දන්නේ නෑ අදමයි ඇහුවේ කවුද ඒ කියල ලයින් එකේ නිකන් දැක්කත් නොදැක්කා වාගේ ඉන්න අය ඉන්නවනේ. දමිත් අසංක කවුද කියල දැනගෙන ඉන්න එක නිකන් මදිපුංචිකමක් වාගේ හිතෙනවා ඇති.

    ඕක තමයි හේතුව. චාමර වීරසිංහව දන්නේ නැති කෙල්ලෙකුත් මට හම්බ වෙලා තියෙනවා. :rofl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    English කියලා ඕවගෙ වැදගත් දෙයක් යන්නේ නැහැ.මම නම් දැන් කිසිම පත්තරයක් කියවන්නේ නැහැ.ඔතන තියෙන්නේ ඔය මනුස්සයා දන්නේ නැති එක නෙමෙයි.අර තමයි Comment දාපු අය කැපී පේන්න උත්සාහ කරන එක,මම දමිත්ගෙ fan කෙනෙක් නෙමෙයි.හැබැයි මේ පොඩි කාලේ ආස කරපු ගායක්‍යෙක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක තමයි හේතුව. චාමර වීරසිංහව දන්නේ නැති කෙල්ලෙකුත් මට හම්බ වෙලා තියෙනවා. :rofl:

    දමිත් අසංක කවුද කියලා ගූගල් කරපු ගෑනු කෙනා ඒ කෙල්ල විතරක් නෙවෙයි. වෙල්ලාරගේ ගායකයව දන්නෙම නෑ

    අනික මම උනත් අර සඳුන් කියන ගායකයායි ඉඳුනිල් කියන කෙනයි දැනගත්තේ වයිරල් වීඩියෝ එකකින්.
    ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දමිත් අසංක කවුද කියලා ගූගල් කරපු ගෑනු කෙනා ඒ කෙල්ල විතරක් නෙවෙයි. වෙල්ලාරගේ ගායකයව දන්නෙම නෑ

    අනික මම උනත් අර සඳුන් කියන ගායකයායි ඉඳුනිල් කියන කෙනයි දැනගත්තේ වයිරල් වීඩියෝ එකකින්.
    ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

    :shocked::shocked: මම තාම සඳුන් කියලා ගායකයෙකුයි ඉඳුනිල් කියලා කෙනෙකුයි ඉන්නවා කියලා දන්නෙ නෑ. මේ දැන් තමයි නම් දෙකත් ඇහුවේ. :dull:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :shocked::shocked: මම තාම සඳුන් කියලා ගායකයෙකුයි ඉඳුනිල් කියලා කෙනෙකුයි ඉන්නවා කියලා දන්නෙ නෑ. මේ දැන් තමයි නම් දෙකත් ඇහුවේ. :dull:

    උබ යකඩ ගොඩවල් අස්සේ ඉන්න එකානි :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේ අනන්ත රාත්‍රියේ
    සඳේ නුඹ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නෙ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුළින් තෙමී
    තනිවේද මා අනේ

    ජීවිතේට මං කියූ තාරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ

    අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ

    පද හා තනු: තනුජ සංජය හේරත්
    හඬ: දමිත් අසංක