🏆 Elakiri Awards 2018 🏆

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මොකක්හරි කමක් නෑ පටන් ගනින් මාසයක් විතර විනිශ්චය මණ්ඩලේට කල් ගන්න පුළුවන් වැඩක් :yes: නැත්තන් මේක කම්මැලි වෙනව ප්‍රතිපල එනකන් බලන් ඉන්නකොට

    ඔව් මචෝ! පේන හැටියට වැඩේ සති 2ක් 3ක් විතර දිගට ඇදෙයි වගේ. ඒත්, අවුලක් නැහැ බන් වැඩේ කොලිටියට කෙරෙනවා නේ!!!:yes::cool:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෙන්න මේකයි මචන්ස්ලා මේ වෙනකොට මැඩියගේ තීරණය!

    ඔප්ෂන් 01 :- අනිත් හැම අවෝර්ඩ් එකක් වගේම මේකටත් සවිස්තරාත්මක ත්‍රෙඩ් එකක් ඕපන් කරනවා! මුලින්ම අපේ එලකිරිවාසී සෙට් එකට අපි පැහැදිලි කිරීමක් කරනවා මොකක්ද මේ "ගෞරව ප්‍රණාම සම්මානයක්" කියන්නේ? ඇයි එහෙම සම්මානයක් පිරිනැමෙන්නේ?? ඒ සම්මානයේ වැදගත්කම මොකක්ද??? ආදි වශයෙන්......... (අවබෝධය තමයි මචෝ පලවෙනි දේ:nerd:)

    ඊට පස්සේ අපි සම්මානලාභියෙක් සතු විය යුතු සුදුසුකම් (නිර්ණායකයන්) සඳහන් කරනවා! ඊට පස්සේ අපේ කස්ටියට පුලුවන් තමන්ගේ නොමිනේෂන්ස් ඉදිරිපත් කරන්න. හැබැයි එතනදි නිකම්ම නිකන් නමක් විතරක් යෝජනා කරන්න බැහැ!!:no: තමන් අදාල පුද්ගලායාව යෝජනා කරන්නේ ඇයි? ඒ මෙම්බර්ගෙන් එලකිරියට වෙච්ච සේවය තමන් දකින්නේ කොහොමද?? කියන එකත් කියන්න ඕනි!!! (අඩුම තරමේ තනි ලයින් එකකින් වත්:frown:)

    ඊට පස්සේ මචන් අපි පෝල් එක ඕපන් කරනවා! (කිරියෙන් පිට, තර්ඩ් පාටි පෝලින් සයිට් එකක!) පෝල් එක විවෘතව පවතින්නේ සීමිත කාල සීමාවක් ඇතුලත පමණයි!!:sorry: (පැය 24ක් හෝ 48ක් වගේ ප්‍රමාණවත් කියලා හිතෙනවා. අවශ්‍යම නම් දින 3ක් වගේ දෙමු!)
    පෝල් එකේ ප්‍රතිඵල රහසිගතයි!! පෝල් එක ක්ලෝස් වුණ වහාම සම්පූර්ණ ප්‍රතිඵල වාර්ථාව අපි ජූරිය අතට පත් කරනවා!!! ඒ අතරින් සම්මාන පිරිනමන්නේ කාටද කියන එක ජූරියට භාරයි......!!!
    (කැමති නම් වැඩිම මනාප ගත්තු මෙම්බර්ට හෝ මෙම්බර්ස්ලා කිහිප දෙනාට දෙන්න පුලුවන් නැතිනම් ජූරි සහිකයොන්ට පුලුවන් මේ අතරින් සුදුස්සා කවුද කියන එක කතාබහ කරලා තීරණය කරන්න! :))

    ඒ කොහොම වුණත් අවසන් ප්‍රතිඵලය දැනුම් දෙන්න ඕනි සම්මාන රාත්‍රිය දවසේ යි!!! (එතකොට තමයි කික් එක වැඩි.....!:rofl:)


    මේ තමයි දැනට මැඩියගේ ඔලුවේ තියෙන සොලියුෂන් එක..........!!!!!!:yes::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිරියෙන් පිට Poll එකක කොහොමද අපි මනාප කිරිවාසින්ගේම ඒවා කියල තහවුරු කරගන්නේ මැඩියෝ
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කිරියෙන් පිට Poll එකක කොහොමද අපි මනාප කිරිවාසින්ගේම ඒවා කියල තහවුරු කරගන්නේ මැඩියෝ

    එතන පොඩි අවුලක් තියෙන බව ඇත්ත! ඒත් මචන් මෙතනදි කෙනෙක් වැඩිම මනාප ගත්තට ලොකු තේරුමක් වෙන්නේ නැහැ!! මොකද, ජූරියේ තීරණය අවසන් තීරනය නිසා!!! මේක තනිකරම මනාප මතම පිරිනැමෙන සම්මානයක් නෙවෙයි. ඒකෙන් කරන්නේ දළ අදහසක් ගන්න එක විතරයි!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න මේකයි මචන්ස්ලා මේ වෙනකොට මැඩියගේ තීරණය!
    *******
    ඊට පස්සේ මචන් අපි පෝල් එක ඕපන් කරනවා! (කිරියෙන් පිට, තර්ඩ් පාටි පෝලින් සයිට් එකක!)
    මේ තමයි දැනට මැඩියගේ ඔලුවේ තියෙන සොලියුෂන් එක..........!!!!!!:yes::cool:

    රතු පාටින් තියෙන කොටස හරියන්නෙ නෑ වගේ. මක් නිසා ද කිරියෙන් පිට සයිට් එකක් යොදා ගන්නෙ?

    එළකිරි එකේ රෙජිස්ටර් කට්ටියට පුළුවන් වෙන්න ඕන වෝට් කරන්න එළකිරි එක තුළ. අනිත් එක තමයි එතනදි පුළුවන් වලංගු වෝට් ලෙස යම් ලිමිට් ඉදිරිපත් කරන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතන පොඩි අවුලක් තියෙන බව ඇත්ත! ඒත් මචන් මෙතනදි කෙනෙක් වැඩිම මනාප ගත්තට ලොකු තේරුමක් වෙන්නේ නැහැ!! මොකද, ජූරියේ තීරණය අවසන් තීරනය නිසා!!! මේක තනිකරම මනාප මතම පිරිනැමෙන සම්මානයක් නෙවෙයි. ඒකෙන් කරන්නේ දළ අදහසක් ගන්න එක විතරයි!!!
    ඕකම කිරියේ poll එකකින් කරන්න පුළුවන් නෙ ඉතින් ඇයි පිට එකකට යන්නෙ. :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකම කිරියේ poll එකකින් කරන්න පුළුවන් නෙ ඉතින් ඇයි පිට එකකට යන්නෙ. :oo:

    :yes::yes: වෙන එකකට යන එක ගොඩක් ගැටලු මතු කරනව.

    1 විශ්වාසය ගැන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්
    2 යූසර්ලගෙ ආරක්ෂාව ගැන ගැටලු වෙන්න පුළුවන්
    3 එළකිරි යූසර් නේම් එක Auto ඒවට එන්නෙ නැති නිසා වෝට් කරන අය ගැන අවබෝධයක් ගන්න බෑ
    4 එළකිරි එකෙන් බැහැරව වෙනත් සයිට් එකකට යන්න කට්ටිය අදිමදි කරන්න පුළුවන්.
     
    SPvguSt.png


    වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට "අත් වැඩ (.)(.)" කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
    ඔබේ මනාපය දැන්ම පළකරන්න.

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group