මොකක්හරි කමක් නෑ පටන් ගනින් මාසයක් විතර විනිශ්චය මණ්ඩලේට කල් ගන්න පුළුවන් වැඩක්නැත්තන් මේක කම්මැලි වෙනව ප්‍රතිපල එනකන් බලන් ඉන්නකොට
ඔව් මචෝ! පේන හැටියට වැඩේ සති 2ක් 3ක් විතර දිගට ඇදෙයි වගේ. ඒත්, අවුලක් නැහැ බන් වැඩේ කොලිටියට කෙරෙනවා නේ!!!





)
තමන් අදාල පුද්ගලායාව යෝජනා කරන්නේ ඇයි? ඒ මෙම්බර්ගෙන් එලකිරියට වෙච්ච සේවය තමන් දකින්නේ කොහොමද?? කියන එකත් කියන්න ඕනි!!! (අඩුම තරමේ තනි ලයින් එකකින් වත්
)
(පැය 24ක් හෝ 48ක් වගේ ප්‍රමාණවත් කියලා හිතෙනවා. අවශ්‍යම නම් දින 3ක් වගේ දෙමු!)
)