Feminism in South Korea

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි හිතං ඉන්නෙ feminism දරුණු විදිහට පැතිරිලා තියෙන්නෙ බටහිර කියල. දකුණු කොරියාවත් එක්ක බැලුවාම බටහිර feminists ල හොඳයි තව :sorry:

    මේ quora එකේ තිබ්බ post එකක්.


    source https://www.quora.com/What-do-you-think-about-South-Korean-feminism/answer/Tim-Johnson-187

    Q)
    What do you think about South Korean feminism?

    A)
    South Korean feminism is western radical feminism on steroids. They go far above and beyond making silly tweets such as #killallmen

    Approx 10% of South Korean females aged 20~29 are members of Womad, a radical feminist community. In Korea it is quite frightening to know that one out of ten young females that you see around you have this kind of ideology.

    These are the kinds of posts that are routinely posted on Womad:

    Here a feminist posted photo of a fetus she aborted because she found out its gender is a male. She further mutilated the fetus by cutting it up with scissors. (Image have been blurred to adhere to Quora policy)

    main-qimg-67edcf46b63cd41ff491f459a2ff5258


    Her post states “How do I dispose of this thing I suppose stray dogs will eat it if I leave it outside keke”

    All of the commentors on Womad also joined in on hatespeech, leaving comments such as ‘turn it into sashimi’ ‘looks tasty’

    Here, another Womad member posted a photo of her pointing a knife at her sleeping father

    main-qimg-a563265763aa2fee8969c883e069020f


    She states that her father is a useless human being who serves no purpose other than being an ATM machine for her family.

    In addition, Womad members routinely post images of them sexually abusing male children. In South Korea, none of the Womad members who do this are arrested because feminists are very powerful politically, and Womad is backed by South Korean Ministry of Gender Equality. (Over 1 billion USD South Korean tax budget funds ministry of gender equality).

    However, one Womad member had the audacity to do this in Australia. In Womad, one member stated that she was bored of abusing only Korean male children, and that she wanted to abuse a Caucasian male child.

    November 19 2017, the Womad member posted videos which show her adding unknown white substance to an orange juice and giving it to an Australian child then sexually molesting the child. The post received over 220,000 views, over 210 likes and only 4 dislikes with mostly positive comments on Womad.

    Very fortunately the Womad scumbag had been arrested by Australian police. Below is link from Australian authority source of the incident.

    27-year-old Korean national charged producing child exploitation material

    Womad members are strongly protesting the arrest by Australian police. They are currently having a fundraiser to hire a lawyer to defend her in court.

    Best we can hope for is South Korea to disband ministry of gender equality, so that Womads who do this in Korea can be finally brought to justice.

    TLDR: South Korean feminists are single most disgusting group of individuals on this planet.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඔක්කොම අනිත් පැත්ත ට දැන් යන්නේ. Feminist ලා නම් මහා එපා කරපු සෙට් එකක්. නැති කරලම දාන්න ඕනේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පලයං යන්න :frown:



    who gets to run the world or anything shouldn't be based on gender :frown: world should be ran by anyone who can do it properly. in our case some deadly disease that affects only humans :dull: women should just suffer and die just like men.


    If trump and Kim jon were women there would've been a nuke war. :( Men think too much:dull:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ද.කොරියාවේ පිරිමි ඉන්නවද

    උන් ගෑණුද පිරිමිද කියලා අදුන ගන්න බෑ
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Feminism කියන දේ පේන්න බැරි ලිංගික වශයෙන් සහ අනෙකුත් ක්‍රම වේද වලින් කාන්තවන් හිංසනයට ලක් කරපු අයට.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,392
    22,886
    113
    මේක අපි හිතනවට වඩා බරපතලයි බන්. ල‍ංකාවෙ ඉන්න අපිට ඕක එච්චරම තේරෙන් නෑ..මොකද ලංකාවෙ ලොකුවට feminism නෑ...අනික ලංකාවෙ කෙල්ලො දිහා බලල අපි හිතනව කෙල්ලොන්ට එච්චර දෙයක් කරන්න බෑ කියල..ඒත් වෙන රටවල කෙල්ලො කොල්ලො කියල නෑ military වල පවා කෙල්ලො ලොකු තනතුරු දරනවා..

    හිතපන් දවසක ජාතීන් අතර යුද්ධ වගේ ගැහැණු පිරිමි යුද්ධයක් ඇති වෙන්න පුලුවන්. මුලු ලෝකෙම කණ්ඩායම් දෙකකට බෙදෙයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ද.කොරියාවේ පිරිමි ඉන්නවද

    උන් ගෑණුද පිරිමිද කියලා අදුන ගන්න බෑ

    ඒක උන්ගෙ කල්චර් එක. උන්ට එහෙම අවුලක් දැනෙන්නැතුව ඇති :baffled:

    Feminism කියන දේ පේන්න බැරි ලිංගික වශයෙන් සහ අනෙකුත් ක්‍රම වේද වලින් කාන්තවන් හිංසනයට ලක් කරපු අයට.

    බම්බුව තමා. උන්ගෙ hypocrisy ය පේන්න බැරි උනුත් ඕනෙ තරං ඉන්නව.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක අපි හිතනවට වඩා බරපතලයි බන්. ල‍ංකාවෙ ඉන්න අපිට ඕක එච්චරම තේරෙන් නෑ..මොකද ලංකාවෙ ලොකුවට feminism නෑ...අනික ලංකාවෙ කෙල්ලො දිහා බලල අපි හිතනව කෙල්ලොන්ට එච්චර දෙයක් කරන්න බෑ කියල..ඒත් වෙන රටවල කෙල්ලො කොල්ලො කියල නෑ military වල පවා කෙල්ලො ලොකු තනතුරු දරනවා..

    හිතපන් දවසක ජාතීන් අතර යුද්ධ වගේ ගැහැණු පිරිමි යුද්ධයක් ඇති වෙන්න පුලුවන්. මුලු ලෝකෙම කණ්ඩායම් දෙකකට බෙදෙයි.

    වෙන රටවලත් හැමෝම එහෙම නෑ බං. බඩු ටයිප් එකේ ඉන්න කෙල්ලො තමා උන්ට වෙන කරන්න පුලුවං කෙහෙම්මලක් නැති හින්ද feminist රැල්ලට ගිහිං සමාජ අවධානය ගන්න බලන්නෙ. feminist movements වල ඉන්න ගොඩක් උන් බලපං මෙලෝ මඟුලක් බැරි තඩි හිපපොටේමස්ල වගේ රාස්සියො ඕවගෙ වැඩි හරියක් ක්‍රියාකාරී :yes: ලංකාවෙත් feminist රැල්ලක් ආවොත් යන්නෙ බඩු ටයිප් එකේ ඉන්න උන් උන්ගෙ බඩුභාවයට පිළිගැනීමයි අවධානෙයි ලබාගන්න මිසක් යමක් කමක් පුලුවන් කෙල්ලො ඕවට යන්නෑ :yes: