
අපොයි , හත්වලාමේ අනුන්ට සිග්නල් දීල 20 ගාන කොටා ගන්නවද බන් හරි හමන් ෆොරෙක්ස් කාරයෙක්..ඌම තනියෙන් කරල ගොඩ යනව මිසක්...මේ බයිනව නෙමේ සමාජය කුහකයි කුරිරුයි අමුනුස්සයි ..හොද මූන පෙන්නන් කෙලින්ඩ බලාගෙන ඉන්නෙ අහු වෙන්ඩ එපා ඔකුන්ට..අපොයි , හත්වලාමේ අනුන්ට සිග්නල් දීල 20 ගාන කොටා ගන්නවද බන් හරි හමන් ෆොරෙක්ස් කාරයෙක්..ඌම තනියෙන් කරල ගොඩ යනව මිසක්...මේ බයිනව නෙමේ සමාජය කුහකයි කුරිරුයි අමුනුස්සයි ..හොද මූන පෙන්නන් කෙලින්ඩ බලාගෙන ඉන්නෙ අහු වෙන්ඩ එපා ඔකුන්ට..
Risk karanna barinan yanne nane tama luxmen ho Devil mata boru karala na but yes Loss tamai duwanneh trades. Balamu tava dawas kipayakin 
This is forex machnRisk karanna barinan yanne nane tama luxmen ho Devil mata boru karala na but yes Loss tamai duwanneh trades. Balamu tava dawas kipayakin
![]()
ubala wage set ekak hambunama itin aruta raja una wage thamai.. hodai hodai 0$ wenakm balan idala awith api kiwe aththa kiyala thawa sathi deka thunakin kiyapan.. pleasee 
ubanam real gonek banubala wage set ekak hambunama itin aruta raja una wage thamai.. hodai hodai 0$ wenakm balan idala awith api kiwe aththa kiyala thawa sathi deka thunakin kiyapan.. pleasee
![]()


ubanam real gonek banubala wage set ekak hambunama itin aruta raja una wage thamai.. hodai hodai 0$ wenakm balan idala awith api kiwe aththa kiyala thawa sathi deka thunakin kiyapan.. pleasee
![]()

Mama start kare $400 capital eken 6 th of August, mage den balance Eka 2600+.
Nethi unath nethi wenne mage salli, oya peththakata wela puka denne nethuwa innako poddak.
ube balance 2600+ okay kiyamu balanne equity eka saha me maase withdraw karapu profit eka 
plsssMama start kare $400 capital eken 6 th of August, mage den balance Eka 2600+.
Nethi unath nethi wenne mage salli, oya peththakata wela puka denne nethuwa innako poddak.

මචන් මේ කියලා තියන එකේ අවුලක් තියනවා නේද?For example------eur //usd------mama BUY ekak gattha kiyala hithanna. E ekkama tikaka pahalin SELL STOP ekak daanava. Dan poddak pahalata gihila SELL STOP eka hit karanava. DAN OBA MATHS DANNAVA NAM[ALGEBRA ] MEA TIKA VATA HEVI---------KOCCHARA PAHALA GIYATH LOSS PROFITS NATHA. A MOKAADHA CURRENCY EKE BUY SELL DEKAMA THIYENA NISA. DAN PAHALA YANA KOTA BUY EKA -10 KIYALA HITHAMU.NO PROBLEM ,SELL EKA + 10 THIYENAVA BALACE VELA TOTALLY NO LOSS. Thava paahalata giya kiyala hithamu. Dan BUY eka - 50 kiyala hithamu. SELL eka + 50 vela . Totally no loss. Dan mama sell eke + 50 close karanava. Dan ithuru eur/usd - 50 pamanai. EKEN KIYANNE NAHA---LOSS KIYALA. MATHS KNOWLEDGE KIYANNE EKATAI. Mama close karapu sell + 50 ta pending ekak daanava navathath.
මචන් මේ කියලා තියන එකේ අවුලක් තියනවා නේද?
අර erozan කිව්වා වගේ අපි එකම තැන Buy,Sell කරත් ලොස් එකක් එනවා නේ (spread/comm)
මේ කියලා තියන විදිහට Buy එකයි Sell Stop එකයි අතර වෙනසත් ලොස් එකක් නේද?
පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුළුවන්ද?
thawa modayek, puka dipu.ube balance 2600+ okay kiyamu balanne equity eka saha me maase withdraw karapu profit eka
plsss
I withdrew my initial deposit (400), ATM balance is 2500+ and equity is 1600+,
I have 1600+ ready to be withdrawn on top of my initial deposit.
Something is better than nothing.



මෙහෙමයි මචන් අපි SL දාන්නේ නැතුව LO දානවා ලොස් එක recover කරගන්ඩmamanam meka danne na hariyata.habai kohewath kiyala nane dekama ekata close karanawa kiyala.turning point eka analyse karala hoyaganna pluwannam ekak profit eka close karala anika profit wenakan htyakine allagena.luxmen aiyageth a wage seen ekak thamai mn dakke.ekai running loss ekak yanne.eyeth luxmen aiya kala a wage ekak.mata hithuna theruna de qwwe.



I withdrew my initial deposit (400), ATM balance is 2500+ and equity is 1600+,
I have 1600+ ready to be withdrawn on top of my initial deposit.
Something is better than nothing.

මචන් මේ කියලා තියන එකේ අවුලක් තියනවා නේද?
අර erozan කිව්වා වගේ අපි එකම තැන Buy,Sell කරත් ලොස් එකක් එනවා නේ (spread/comm)
මේ කියලා තියන විදිහට Buy එකයි Sell Stop එකයි අතර වෙනසත් ලොස් එකක් නේද?
පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුළුවන්ද?
මෙහෙමයි මචන් අපි SL දාන්නේ නැතුව LO දානවා ලොස් එක recover කරගන්ඩ
ඒ හින්දා පස්සේ profit කරන්ඩ පුළුවන් එක හරි
මෙතන කියලා තියෙන්නේ LO එක trigger වෙච්ච වෙලාවේ ඉදලා loss/profit නැ කියලා වෙනඩ ඇති.
![]()
ඔය පස්සෙ ප්රොපිට් කරන්ඩ පුලුවන් කියන එකත් ලොකූ ප්රශ්නයක්, එකක් වහගන්ඩ තව තෙර්ඩ් එකක් දානව කියන්නෙ ෆොරෙක්ස්වල අසාර්තකම ක්රමයක්, සිහිනයක් විතරයි..




