LUXMEN Copy Trading !!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :shocked::shocked:අපොයි , හත්වලාමේ අනුන්ට සිග්නල් දීල 20 ගාන කොටා ගන්නවද බන් හරි හමන් ෆොරෙක්ස් කාරයෙක්..ඌම තනියෙන් කරල ගොඩ යනව මිසක්...මේ බයිනව නෙමේ සමාජය කුහකයි කුරිරුයි අමුනුස්සයි ..හොද මූන පෙන්නන් කෙලින්ඩ බලාගෙන ඉන්නෙ අහු වෙන්ඩ එපා ඔකුන්ට..
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    :shocked::shocked:අපොයි , හත්වලාමේ අනුන්ට සිග්නල් දීල 20 ගාන කොටා ගන්නවද බන් හරි හමන් ෆොරෙක්ස් කාරයෙක්..ඌම තනියෙන් කරල ගොඩ යනව මිසක්...මේ බයිනව නෙමේ සමාජය කුහකයි කුරිරුයි අමුනුස්සයි ..හොද මූන පෙන්නන් කෙලින්ඩ බලාගෙන ඉන්නෙ අහු වෙන්ඩ එපා ඔකුන්ට..

    This is forex machn :) Risk karanna barinan yanne nane tama luxmen ho Devil mata boru karala na but yes Loss tamai duwanneh trades. Balamu tava dawas kipayakin :)
     
    May 31, 2018
    22
    1
    0
    This is forex machn :) Risk karanna barinan yanne nane tama luxmen ho Devil mata boru karala na but yes Loss tamai duwanneh trades. Balamu tava dawas kipayakin :)

    ubanam real gonek ban :D ubala wage set ekak hambunama itin aruta raja una wage thamai.. hodai hodai 0$ wenakm balan idala awith api kiwe aththa kiyala thawa sathi deka thunakin kiyapan.. pleasee :D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Mama start kare $400 capital eken 6 th of August, mage den balance Eka 2600+.
    Nethi unath nethi wenne mage salli, oya peththakata wela puka denne nethuwa innako poddak.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තන්හාවට ලොට් එක වැඩියෙන් දාල ලක්ෂ්මන් ට්රෙඩ් 20 30 දානකොට කෙලවගත්ත එකෙක් හරි, හරියට සිග්නල් රිසීව් වෙන්නේ නැති එකෙක් හරි ආතල් දෙනවා......... මම තාම දුවන්නේ 0.01 වලින්......... මට තවම ස්ටඩි කරනවා වැඩේ සක්සෙස් ද කියලා. එකවුන්ට් එක ඔහේ දාල තියෙනවා අද වෙනකන් කිසි හෙනයක් ගැහුවේ නෑ......... ලබනමාසෙත් බලල ok නම් ටික ටික කැපිටල් එක වැඩිකරලා ලොට් එක වැඩිකරනවා.
    තමුන්ගේ ප්‍රශ්න තියෙද්දී මිනිස්සුන්ට ප්‍රසිද්දියේ බලු කතා කියන්න එපා. තමුන්ගේ ප්‍රශ්න එයත් එක්ක පෞද්ගලිකව විසදගන්න.

    හරි නැත්නම් කියපං, අපිත් කියන්නං, එකෙක්ට හරියන්නයි තව එකෙක්ට කෙලවෙන්නයි කොපිට්‍රෙඩ් එකකින් වෙන්න බෑ...... අතල් නොදී උබේ ප්‍රශ්නේ විසදගනින්. :rolleyes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    For example------eur //usd------mama BUY ekak gattha kiyala hithanna. E ekkama tikaka pahalin SELL STOP ekak daanava. Dan poddak pahalata gihila SELL STOP eka hit karanava. DAN OBA MATHS DANNAVA NAM[ALGEBRA ] MEA TIKA VATA HEVI---------KOCCHARA PAHALA GIYATH LOSS PROFITS NATHA. A MOKAADHA CURRENCY EKE BUY SELL DEKAMA THIYENA NISA. DAN PAHALA YANA KOTA BUY EKA -10 KIYALA HITHAMU.NO PROBLEM ,SELL EKA + 10 THIYENAVA BALACE VELA TOTALLY NO LOSS. Thava paahalata giya kiyala hithamu. Dan BUY eka - 50 kiyala hithamu. SELL eka + 50 vela . Totally no loss. Dan mama sell eke + 50 close karanava. Dan ithuru eur/usd - 50 pamanai. EKEN KIYANNE NAHA---LOSS KIYALA. MATHS KNOWLEDGE KIYANNE EKATAI. Mama close karapu sell + 50 ta pending ekak daanava navathath.
    මචන් මේ කියලා තියන එකේ අවුලක් තියනවා නේද?
    අර erozan කිව්වා වගේ අපි එකම තැන Buy,Sell කරත් ලොස් එකක් එනවා නේ (spread/comm)
    මේ කියලා තියන විදිහට Buy එකයි Sell Stop එකයි අතර වෙනසත් ලොස් එකක් නේද?
    පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුළුවන්ද?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    මචන් මේ කියලා තියන එකේ අවුලක් තියනවා නේද?
    අර erozan කිව්වා වගේ අපි එකම තැන Buy,Sell කරත් ලොස් එකක් එනවා නේ (spread/comm)
    මේ කියලා තියන විදිහට Buy එකයි Sell Stop එකයි අතර වෙනසත් ලොස් එකක් නේද?
    පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුළුවන්ද?

    mamanam meka danne na hariyata.habai kohewath kiyala nane dekama ekata close karanawa kiyala.turning point eka analyse karala hoyaganna pluwannam ekak profit eka close karala anika profit wenakan htyakine allagena.luxmen aiyageth a wage seen ekak thamai mn dakke.ekai running loss ekak yanne.eyeth luxmen aiya kala a wage ekak.mata hithuna theruna de qwwe.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thawa modayek, puka dipu. :D ube balance 2600+ okay kiyamu balanne equity eka saha me maase withdraw karapu profit eka :D:D plsss

    I withdrew my initial deposit (400), ATM balance is 2500+ and equity is 1600+,
    I have 1600+ ready to be withdrawn on top of my initial deposit.
    Something is better than nothing.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    mamanam meka danne na hariyata.habai kohewath kiyala nane dekama ekata close karanawa kiyala.turning point eka analyse karala hoyaganna pluwannam ekak profit eka close karala anika profit wenakan htyakine allagena.luxmen aiyageth a wage seen ekak thamai mn dakke.ekai running loss ekak yanne.eyeth luxmen aiya kala a wage ekak.mata hithuna theruna de qwwe.
    මෙහෙමයි මචන් අපි SL දාන්නේ නැතුව LO දානවා ලොස් එක recover කරගන්ඩ
    ඒ හින්දා පස්සේ profit කරන්ඩ පුළුවන් එක හරි
    මෙතන කියලා තියෙන්නේ LO එක trigger වෙච්ච වෙලාවේ ඉදලා loss/profit නැ කියලා වෙනඩ ඇති.

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මේ කියලා තියන එකේ අවුලක් තියනවා නේද?
    අර erozan කිව්වා වගේ අපි එකම තැන Buy,Sell කරත් ලොස් එකක් එනවා නේ (spread/comm)
    මේ කියලා තියන විදිහට Buy එකයි Sell Stop එකයි අතර වෙනසත් ලොස් එකක් නේද?
    පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුළුවන්ද?

    ෆොරෙක්ස්වල අතිශය සාමනය තියරියක්වත් නොතේරෙන උන්ගෙන් සිග්නල් අරන් කෙලෝ ගන්න උන් පව්..තාමන්ට නොතේරෙන ලබ්බවල් අනුන්ට දීල සල්ලි හොරාකාල ජීවත් වෙනව කියන්නෙ අනේ මන්ද ඉතින් කොයි වලේ යන්ඩද..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි මචන් අපි SL දාන්නේ නැතුව LO දානවා ලොස් එක recover කරගන්ඩ
    ඒ හින්දා පස්සේ profit කරන්ඩ පුළුවන් එක හරි
    මෙතන කියලා තියෙන්නේ LO එක trigger වෙච්ච වෙලාවේ ඉදලා loss/profit නැ කියලා වෙනඩ ඇති.

    :yes::yes::yes:

    ඔය පස්සෙ ප්‍රොපිට් කරන්ඩ පුලුවන් කියන එකත් ලොකූ ප්‍රශ්නයක්, එකක් වහගන්ඩ තව තෙර්ඩ් එකක් දානව කියන්නෙ ෆොරෙක්ස්වල අසාර්තකම ක්‍රමයක්, සිහිනයක් විතරයි..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය පස්සෙ ප්‍රොපිට් කරන්ඩ පුලුවන් කියන එකත් ලොකූ ප්‍රශ්නයක්, එකක් වහගන්ඩ තව තෙර්ඩ් එකක් දානව කියන්නෙ ෆොරෙක්ස්වල අසාර්තකම ක්‍රමයක්, සිහිනයක් විතරයි..

    උඹ හෙජින් කරන්න කියලා දාපු පොස්ට් මතකයි...දැන් ඒවා වලංගු නැද්ද ? :P:P:P:P:P