මීවණපලානයා ගේ හොර එලිවෙයි!

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මම ඔය එක video එකක් වත් හදලා නෑ. එඩිට් කරන්න දන්නෙත් නෑ. උඹ එහෙම කියනවා නං එතන වෙච්චි දේ දාපන්.

    ඔවු. පෞද්ගලික තරහක් තියනවා.

    මේ සිවුරු ඔතා ගත්ත හොරා කියනවා බයිබලේ අන්තර්ගතේ ත්‍රිපිටකේ අන්තර්ගතෙට සමානයි කියලා.

    එහෙනං උඹ පැහැදිලි කරපන් එකේ තේරුම.
    අනේ මන්ද , මට එකෙන් ගන්න දෙයක් නැහැ බන්. ඉතින් මම හැප්පෙන්ඩ යන්නේ නෑ. දේවදත්ත හමුදුරුවන්ගේනුත් අපිට ගන්න පුළුවන් ගුණ තියනවා. ගන්න පුළුවන් ඒවා අරගෙන අනිත් ඒවා අතරියනන් ඉවරයිනේ. උබට තේරෙන්නේ නැද්ද දේවදත්තට වෛර කරත් පාඩුව වෙන්නේ උබටමයි කියල? අපිට බුදු කෙනෙකුට තියන ප්‍රඥාව නැහැ නේ බන්, සමහර දේවල් වරදින්න පුළුවන්, සමහර දේවල් වැරදි වගේ පෙන්න පුළුවන් එහෙව් එකේ අපිට ගන්න පුළුවන් හොද දේවල් අරන් අනිත් ඒවා අතාරිමු බන්.
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    මම හිතුව මේ ‍‍‍‍‍‍‍ධර්මය ගැන ප්‍රශ්ණයක් කියල. අය්යෝ මේ කුණු හාරන සීන් එකක් නේ.. තවමත් ගොඩක් අය හොයන්නෙ ධර්මය දේශණා කරන අයගෙ තියන අඩු පාඩු. කියන ධර්මයක් අහගෙන ඒක ගලප ගෙන මේ සංසාරෙ කෙටි කර ගන්න උත්සාහ කරන් නෑ.. අනේ මෙහෙමත් මෝඩ බෞද්ධයො..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    උඹ කතාවට කිවුවා වෙන්න පුළුවන් නමුත් දේවදත්ත කියන්නේ කිසි ගුණයක් නැති පුද්ගලයෙක්. අසත් පුරුෂයෙක්. සත් පුරුෂයෝ ඕන තරන් ඉද්දි අපි අසත් පුරුෂයන් follow කරන්නේ නෑ බන්. follow කරන්න ඕන ගුණ තියන උතුමන් ගැන සුත්‍ර පිටකයේ විනය පිටකයේ ඕන තරම් සඳහන්. සමස්තයක් විදිහට ගත්තම වැඩි පුර යහපත් ගුණ තියන (සුළු
    අඩුපාඩු තියෙන්න පුළුවන්) මිනිස්සු තොර ගන්න ඕන මචන් follow කරන්න. හිඟන්නෙකුට රුපියල් 10ක් දෙන නමුත් දෙමවුපියන්ට ගරහන නොසලකන / සත පහක කෙලෙහෙ ගුණයක් නැති එකෙක් ගෙන් වැඩක් නෑ. උන්ව ප්‍රොමෝට් කරන්නත් එපා. එකෙන් සමජෙටත් වෙන්නේ හිඟන්නෙක්ට 10ක් දෙන්න පුරුදු වෙනවට වඩා බරපතල හානියක්.

    මම එහෙම හැම වෙලේම දැක්ක දැක්ක තැන වල මල පැනගෙන ඉන්නේ නෑ බන් මේ හාමුදුරුවරු කියන මෝඩ කතා නිසා.
    ඇත්තටම කියනවා නං මම මිට කලින් ඔය සිවුරු හොරු ප්‍රශ්නයක් කර ගත්තේ නෑ.
    දැනටත් ප්‍රශ්නයක් කරගෙන නෑ මම අදහස් කරන්නේ පාච්චල් කරේ නෑ. සමච්චල් කරේ නෑ මට වැඩක් නැති නිසා.

    නමුත් වැඩේ කියන්නේ, මේ යක්කු රහත් කියලා බොරුත් කියලා බුද්ධ දේශනාත් විකුර්ති කරලා, ත්‍රිපිටකය මිනිස්සු ප්‍රතික්ෂේප කරන ලෙවල් එකට අරන් ඇවිල්ලා උන්ටම හරියන මොලයක් නැති හොර නඩේකුත් හදාගෙන දැන් ඉන්නවා.

    එත් මම ගණන් ගත්තේ නෑ නිකමටවත් මොකද බුදු දහම කොහොමත් අතුරුදහන් වෙන කාලේ එහෙම ඒවා වෙන නිසා.

    දැන් වෙලා තියෙන්නේ මේ හොර නඩේට වඳින හෙළ ප්‍රෞඩ අම්බරුවෝ අර පිරිසිදු බුද්ධ දේශනාවෙන් දර්ම දේශනා කරන හාමුදුරුවරුන්ටත් බැනලා, ත්‍රිපිටකේ බුද්ධ දේශනා වලටත් ගරහලා බුදු රජාණන් වහන්සේත් හැල්ලු කරලා සම්පුර්ණයෙන්ම බුද්ධ ශාසනය විනාශ කරනවා.

    මට බුද්ධ සාසනේ විනාශය නවත්තන්න බැරි බව ඇත්ත. නමුත් අර කරන වැඩේ නිසා මම සමහර වෙලාවට මොනාහරි කියනවා.

    මම එහෙම හැම වෙලේම මේවා පස්සේ එලොගෙන යන්නේ නෑ බන්. කියන්න ඕන දෙයක් කිවුවට පස්සේ ආයේ පස්සෙන් කියෝ කියෝ යන්නෙත් නෑ.

    එහෙම හැම වෙලේම රණ්ඩු වෙන්න බැහැ මචන් මොකද නුපන් අකුසල් ඉපදෙන නිසා.
    නමුත් හැම වෙලේම කට පියාගෙන ඉන්න හිතෙන්නෙත් නෑ කියන මැටි කතා දැක්කම
    ඒකයි වැඩේ..

    මොකද කල්ප කොටි ගානක් විවිධ දුක් විඳලා අපිට අනුකම්පාවෙන් මේ නිවනට යන ධර්මය අවබෝද කරගෙන අපි වෙනුවෙන් ඒ අමා මහා බුදු රජාණන් වහන්සේ මේ කල කිසි දවසක කෙලෙහෙ ගුණ දක්වලා ඉඅවර කරන්න බැරි මේ උපකාරය වෙනුවෙන් සුළු දෙයක් හරි කරන්න අපිට ගුණයක් තියෙන්න ඕන කියලා මම හිතනවා බන්.

    මේ වඳුරු කුණුහරප දැක්කම මට නිකන් ඉන්න බැරි එකයි. කොහොමත් ඔය බොරුව හැමදාම කරන්න බෑ. ඕක එලි වෙනවා නේ. පාලි හරියට දන්න භික්ෂුන් වහන්සේලා සිටීම විතරක් ඇති.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හැබැයි අර මහාමායාදේවිය ගැන කියද්දී ඔතන බන අහන කීදෙනෙක් ඕක ප්‍රශ්නකලාද.මේ මොන වැල්බයිලයක්ද කියන්නේ.ඔබවහන්සේ දැක්කද පිරිමියෙක් වෙලා ඉන්නවා කියලා.

    යසෝධරා දේවියට ලිංග විපර්යාශයක් උනා කියන එක මටත් විහිළුවක් වගේ.
    මිත්‍රවරුනි, මේ කාරණාවේ වැරද්දක් තියෙනවනම් පිළිගන්න මම කැමතියි. එළකිරි එකේ ඒ ගැන සාකච්ඡා කරන්න සුදුසු කියල පෙනුනේ ඔය දෙන්න විතරයි. පුලුවන්නම් ත්‍රිපිටක සූත්‍ර ධර්ම අනුව අපි මේ ගැන සාකච්ඡා කරමුද. වෙන ත්‍රෙඩ් එකක් අලුතින් හැදුවත් කමක් නෑ.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    උඹ කතාවට කිවුවා වෙන්න පුළුවන් නමුත් දේවදත්ත කියන්නේ කිසි ගුණයක් නැති පුද්ගලයෙක්. අසත් පුරුෂයෙක්. සත් පුරුෂයෝ ඕන තරන් ඉද්දි අපි අසත් පුරුෂයන් follow කරන්නේ නෑ බන්. follow කරන්න ඕන ගුණ තියන උතුමන් ගැන සුත්‍ර පිටකයේ විනය පිටකයේ ඕන තරම් සඳහන්. සමස්තයක් විදිහට ගත්තම වැඩි පුර යහපත් ගුණ තියන (සුළු
    අඩුපාඩු තියෙන්න පුළුවන්) මිනිස්සු තොර ගන්න ඕන මචන් follow කරන්න. හිඟන්නෙකුට රුපියල් 10ක් දෙන නමුත් දෙමවුපියන්ට ගරහන නොසලකන / සත පහක කෙලෙහෙ ගුණයක් නැති එකෙක් ගෙන් වැඩක් නෑ. උන්ව ප්‍රොමෝට් කරන්නත් එපා. එකෙන් සමජෙටත් වෙන්නේ හිඟන්නෙක්ට 10ක් දෙන්න පුරුදු වෙනවට වඩා බරපතල හානියක්.

    මම එහෙම හැම වෙලේම දැක්ක දැක්ක තැන වල මල පැනගෙන ඉන්නේ නෑ බන් මේ හාමුදුරුවරු කියන මෝඩ කතා නිසා.
    ඇත්තටම කියනවා නං මම මිට කලින් ඔය සිවුරු හොරු ප්‍රශ්නයක් කර ගත්තේ නෑ.
    දැනටත් ප්‍රශ්නයක් කරගෙන නෑ මම අදහස් කරන්නේ පාච්චල් කරේ නෑ. සමච්චල් කරේ නෑ මට වැඩක් නැති නිසා.

    නමුත් වැඩේ කියන්නේ, මේ යක්කු රහත් කියලා බොරුත් කියලා බුද්ධ දේශනාත් විකුර්ති කරලා, ත්‍රිපිටකය මිනිස්සු ප්‍රතික්ෂේප කරන ලෙවල් එකට අරන් ඇවිල්ලා උන්ටම හරියන මොලයක් නැති හොර නඩේකුත් හදාගෙන දැන් ඉන්නවා.

    එත් මම ගණන් ගත්තේ නෑ නිකමටවත් මොකද බුදු දහම කොහොමත් අතුරුදහන් වෙන කාලේ එහෙම ඒවා වෙන නිසා.

    දැන් වෙලා තියෙන්නේ මේ හොර නඩේට වඳින හෙළ ප්‍රෞඩ අම්බරුවෝ අර පිරිසිදු බුද්ධ දේශනාවෙන් දර්ම දේශනා කරන හාමුදුරුවරුන්ටත් බැනලා, ත්‍රිපිටකේ බුද්ධ දේශනා වලටත් ගරහලා බුදු රජාණන් වහන්සේත් හැල්ලු කරලා සම්පුර්ණයෙන්ම බුද්ධ ශාසනය විනාශ කරනවා.

    මට බුද්ධ සාසනේ විනාශය නවත්තන්න බැරි බව ඇත්ත. නමුත් අර කරන වැඩේ නිසා මම සමහර වෙලාවට මොනාහරි කියනවා.

    මම එහෙම හැම වෙලේම මේවා පස්සේ එලොගෙන යන්නේ නෑ බන්. කියන්න ඕන දෙයක් කිවුවට පස්සේ ආයේ පස්සෙන් කියෝ කියෝ යන්නෙත් නෑ.

    එහෙම හැම වෙලේම රණ්ඩු වෙන්න බැහැ මචන් මොකද නුපන් අකුසල් ඉපදෙන නිසා.
    නමුත් හැම වෙලේම කට පියාගෙන ඉන්න හිතෙන්නෙත් නෑ කියන මැටි කතා දැක්කම
    ඒකයි වැඩේ..

    මොකද කල්ප කොටි ගානක් විවිධ දුක් විඳලා අපිට අනුකම්පාවෙන් මේ නිවනට යන ධර්මය අවබෝද කරගෙන අපි වෙනුවෙන් ඒ අමා මහා බුදු රජාණන් වහන්සේ මේ කල කිසි දවසක කෙලෙහෙ ගුණ දක්වලා ඉඅවර කරන්න බැරි මේ උපකාරය වෙනුවෙන් සුළු දෙයක් හරි කරන්න අපිට ගුණයක් තියෙන්න ඕන කියලා මම හිතනවා බන්.

    මේ වඳුරු කුණුහරප දැක්කම මට නිකන් ඉන්න බැරි එකයි. කොහොමත් ඔය බොරුව හැමදාම කරන්න බෑ. ඕක එලි වෙනවා නේ. පාලි හරියට දන්න භික්ෂුන් වහන්සේලා සිටීම විතරක් ඇති.

    දේවදත්ත හාමුදුරුවෝ මැරුණට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට කියනවා ස්වාමිනි ඇති යන්තන් (මෙවැනි අර්ථයක්) දේවදත්ත හාමුදුරුවෝ අපවත් උන කියල. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා "එහෙම කියන්න එපා ආනන්ද , ආනන්තරිය පාප කර්ම කලට දේවදත්ත කියන්නේ මහා පුරුෂයෙක්, ඔහු නිරයෙන් ගැලවිලා පසු දවසක පසේ බුද්දත්වයට පැමිණෙනවා කියල. පුද්ගලයන් ව සත්පුරුෂ හෝ අසත් පුරුෂ ලෙස දකින්නේ තම තමාට ඇති ප්රඥාව අනුව, උබටයි මටයි වැරදි කියල පෙනෙන දේවල් තව අයට හරි කියල පේනවා, මම ඉස්සෙල්ල කිව්වා වගේ අපිට සියල්ල දත් නෙවේ නේ බන්. මට උබ කියන එක නොතේරෙනවා නෙවේ , මම ඉස්ස්සර බැන්න තව ස්වාමින් වහන්සේ නමකට, ඒවා දැන් මතක් වෙද්දී පපුව හෝස් ගාල යනවා. තව පුද්ගලයෙකුට බනිනව කියන්නේ තවත් අගුණ බන් අපිට පිහිටන්නේ. බුද්දු සාසනය බේරන්න කලින් අපි බේරිලා ඉමු. අපි බේරුනොත් බුද්ධ සාසනය කොහොමත් බේරෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,928
    40,753
    113
    මම හිතුව මේ ‍‍‍‍‍‍‍ධර්මය ගැන ප්‍රශ්ණයක් කියල. අය්යෝ මේ කුණු හාරන සීන් එකක් නේ.. තවමත් ගොඩක් අය හොයන්නෙ ධර්මය දේශණා කරන අයගෙ තියන අඩු පාඩු. කියන ධර්මයක් අහගෙන ඒක ගලප ගෙන මේ සංසාරෙ කෙටි කර ගන්න උත්සාහ කරන් නෑ.. අනේ මෙහෙමත් මෝඩ බෞද්ධයො..

    බුදු දහමෙ විස්තර කරන්නෙ නිවීමක් ගැන. ඒ නිවීම ගැන කතා කරන අය, උදේට ගොන් කතා කියලා, රෑට සීරියස් ටෝක් දෙනව නම් ඒ වගේ අය විහිළුවක් විතරයි. ඒ ජෝක් කාරයින්ගෙ ගොන් කතා මග හැරලා සීරියස් කතා විතරක් ගන්න බෑ මොකද අපි මේ කතා කරන්නෙ දේශපාළුවො ගැන නෙවේ. උදේටත් රෑටත් කාය වචී මනෝ සංවරයක් තියෙන ස්වාමීන්වහන්සේලා කවුද වැදි බන දෙසන නිගණ්ඨයෝ කවුද කියලා මුලින්ම වෙන් කරගන්න ඕනේ. අපි ඒකයි මෙතන කරන්නෙ.

    ඉනෙන් පහළ නිරුවත් වෙලා, ඉනෙන් උඩ කොච්චර වහ ගත්තත් වැඩක් නෑනේ. ඉනෙන් උඩ දිහා බලලා අගයන්නෙත්, ඉනෙන් යට නිරුවත ගැන නොහිතන්නෙත් ඒ නිගණ්ඨයොන්ටම හරියන අයට විතරයි. තකට තක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,928
    40,753
    113
    දේවදත්ත හාමුදුරුවෝ මැරුණට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට කියනවා ස්වාමිනි ඇති යන්තන් (මෙවැනි අර්ථයක්) දේවදත්ත හාමුදුරුවෝ අපවත් උන කියල. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා "එහෙම කියන්න එපා ආනන්ද , ආනන්තරිය පාප කර්ම කලට දේවදත්ත කියන්නේ මහා පුරුෂයෙක්, ඔහු නිරයෙන් ගැලවිලා පසු දවසක පසේ බුද්දත්වයට පැමිණෙනවා කියල. පුද්ගලයන් ව සත්පුරුෂ හෝ අසත් පුරුෂ ලෙස දකින්නේ තම තමාට ඇති ප්රඥාව අනුව, උබටයි මටයි වැරදි කියල පෙනෙන දේවල් තව අයට හරි කියල පේනවා, මම ඉස්සෙල්ල කිව්වා වගේ අපිට සියල්ල දත් නෙවේ නේ බන්. මට උබ කියන එක නොතේරෙනවා නෙවේ , මම ඉස්ස්සර බැන්න තව ස්වාමින් වහන්සේ නමකට, ඒවා දැන් මතක් වෙද්දී පපුව හෝස් ගාල යනවා. තව පුද්ගලයෙකුට බනිනව කියන්නේ තවත් අගුණ බන් අපිට පිහිටන්නේ. බුද්දු සාසනය බේරන්න කලින් අපි බේරිලා ඉමු. අපි බේරුනොත් බුද්ධ සාසනය කොහොමත් බේරෙනවා.

    නිරයට යන්න ඔන්න මෙන්න තියලා හරි දේවදත්ත හාමුදුරුවො බුදු හාමුදුරුවන්ට අත්දෙක එකතු කරලා වැඳලා තමන්ගෙ වැරදි වලට සමාව ගැනීමක් වගේ කරනවා. එහෙමයි හැදෙන මිනිස්සු. ධර්මය විකෘති කරපු අයත් අපෙ මහානායක ස්වාමීන්වහන්සේගෙන් සමාව ගන්නවා, හැබැයි විකෘති කරපු වැදි බණ අහපු උන්ට ඒක දිරවගන්න බැරුව ගිහින් තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිරයට යන්න ඔන්න මෙන්න තියලා හරි දේවදත්ත හාමුදුරුවො බුදු හාමුදුරුවන්ට අත්දෙක එකතු කරලා වැඳලා තමන්ගෙ වැරදි වලට සමාව ගැනීමක් වගේ කරනවා. එහෙමයි හැදෙන මිනිස්සු. ධර්මය විකෘති කරපු අයත් අපෙ මහානායක ස්වාමීන්වහන්සේගෙන් සමාව ගන්නවා, හැබැයි විකෘති කරපු වැදි බණ අහපු උන්ට ඒක දිරවගන්න බැරුව ගිහින් තියෙනවා.

    :yes::yes: ගොඩක්ම අන්යාගමිකයන්ට ඔය වැඩෙන් සෑහෙට රිදුන ඒක හොදට පේනව..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,928
    40,753
    113

    :yes::yes: ගොඩක්ම අන්යාගමිකයන්ට ඔය වැඩෙන් සෑහෙට රිදුන ඒක හොදට පේනව..

    රිදුන වේදනාවේ තරමට පල් හෑලි පේස්ට් කරන්න ගත්තා. පිංතූර දැම්මා. පැය ගනන් තියෙන වීඩියෝ දාන්න ගත්තා. කෝ ඒත් වේදනාව අඩු උනාද නෑනේ. එන්න එන්නම කැකෑරෙනව මිස ලේ පිච්චෙනව මිස කවදා නම් සහනයක් ලබන්නද.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දේවදත්ත හාමුදුරුවෝ මැරුණට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට කියනවා ස්වාමිනි ඇති යන්තන් (මෙවැනි අර්ථයක්) දේවදත්ත හාමුදුරුවෝ අපවත් උන කියල. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා "එහෙම කියන්න එපා ආනන්ද , ආනන්තරිය පාප කර්ම කලට දේවදත්ත කියන්නේ මහා පුරුෂයෙක්, ඔහු නිරයෙන් ගැලවිලා පසු දවසක පසේ බුද්දත්වයට පැමිණෙනවා කියල. පුද්ගලයන් ව සත්පුරුෂ හෝ අසත් පුරුෂ ලෙස දකින්නේ තම තමාට ඇති ප්රඥාව අනුව, උබටයි මටයි වැරදි කියල පෙනෙන දේවල් තව අයට හරි කියල පේනවා, මම ඉස්සෙල්ල කිව්වා වගේ අපිට සියල්ල දත් නෙවේ නේ බන්. මට උබ කියන එක නොතේරෙනවා නෙවේ , මම ඉස්ස්සර බැන්න තව ස්වාමින් වහන්සේ නමකට, ඒවා දැන් මතක් වෙද්දී පපුව හෝස් ගාල යනවා. තව පුද්ගලයෙකුට බනිනව කියන්නේ තවත් අගුණ බන් අපිට පිහිටන්නේ. බුද්දු සාසනය බේරන්න කලින් අපි බේරිලා ඉමු. අපි බේරුනොත් බුද්ධ සාසනය කොහොමත් බේරෙනවා.

    මහා පුරුෂයෙක් කියලා දේශනා කරපු බවක් නං මම දන්නේ නෑ .

    හැබැයි හිස් පුරුෂයෙක් කියලා නං කීප තැනකම සඳහන් උනා මතකයි.
    ඒ වගේම අසුචි වලක ගිලිච්ච මිනිහෙක් වගේ අකුසල් වල ගිලිලා ඉන්නේ, අසුචි නොතැවරුණු කෙස් ගහක් වත් නැහැ ඇදලා ගොඩට ගන්න වගේ සුළු හෝ කුසලයක් නෑ ගොඩට ගන්න කියලා නං දේශනා කරලා තියනවා.

    ඒ නිසා දේව දත්තගේ ගුණ මට වැඩක් නැහැ ඊට වඩා අනන්ත ගුණ දරන මහා රහතන් වහන්සේලා ඉද්දි.

    ඔවු තමන්ගේ ප්රඥාව අනුව තමයි ඒ ඒ දේවල් අඳුර ගන්න පුළුවන් වෙන්නේ.

    නමුත් ඕනෑම බෞද්ධයෙකුට අධර්මයක් අඳුන ගන්න බොහොම පහසු ක්‍රමයක් තියනවා.

    යම් භික්ෂුවක් හෝ ගිහියෙක් හෝ කවුරු හරි බුදු දහම විදිහට දේශනා කරන මොනවා හරිම දෙයක් තියනවා ද,
    අන්න ඒක කෙලින්ම ගලපලා බලන්න බුද්ධ දේශනාව එක්ක.
    100%ක් ගැලපෙන්න ඕන.

    එච්චරයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mamathvaya adu karanna. Evita godak vatina deval ,obata labevi. Oba , Mama , Mage , kiyana ,Sira kadhauren , eliyata avoth, Godak vatina deval , asannata , labevi.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දිරවන්න බැරුව බඩේලිය ගිහින් ඉන්නේ කවුද කියල පේනවා බන් අපිට. හික් හික්. බලපන් උඹල ඔය සමාව ගත්ත කියන එක සම්පූර්ණ උඹලගෙම මීඩියා ස්ටන්ට් එකක්. මහා නායක හිමිවරු ලඟට ගියාම කවුරුත් වඳිනවා. හැබැයි ඒක උඹලගේ මීඩියා සෙට් එක ප්‍රසිද්ධ කලේ වැඳලා සමාව ගන්නවා කියල. ඊට පස්සේ කිරිබතාගේ සල්ලිවලට නැළවෙන මාද්‍ය කාරයෝ කීපදෙනෙක් ඉතුරු ටික ලිව්වා.

    දැන් උඹල ඔය සමාව ගත්ත කියල සැනසුනාට ඒ අය තමන්ගේ වැඩපිළිවෙල නතර කරලා තියෙනවද ? දැන් ඒ බණ වෙනස් ද ? youtube එකේ බණ ඉවත් වෙලාද.... ? සිවුරු ගලවල ද ..? :D

    නිකන් උඹල තාවකාලික ස්වයන් වින්දනයක නේද යෙදිලා ඉන්නෙ.... නරකද නිකන් කාලේ කන වෙලාවේ ත්‍රී වීල් එකක්වත් එලෙව්වා නම්. :P

    නිරයට යන්න ඔන්න මෙන්න තියලා හරි දේවදත්ත හාමුදුරුවො බුදු හාමුදුරුවන්ට අත්දෙක එකතු කරලා වැඳලා තමන්ගෙ වැරදි වලට සමාව ගැනීමක් වගේ කරනවා. එහෙමයි හැදෙන මිනිස්සු. ධර්මය විකෘති කරපු අයත් අපෙ මහානායක ස්වාමීන්වහන්සේගෙන් සමාව ගන්නවා, හැබැයි විකෘති කරපු වැදි බණ අහපු උන්ට ඒක දිරවගන්න බැරුව ගිහින් තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,928
    40,753
    113
    දිරවන්න බැරුව බඩේලිය ගිහින් ඉන්නේ කවුද කියල පේනවා බන් අපිට. හික් හික්. බලපන් උඹල ඔය සමාව ගත්ත කියන එක සම්පූර්ණ උඹලගෙම මීඩියා ස්ටන්ට් එකක්. මහා නායක හිමිවරු ලඟට ගියාම කවුරුත් වඳිනවා. හැබැයි ඒක උඹලගේ මීඩියා සෙට් එක ප්‍රසිද්ධ කලේ වැඳලා සමාව ගන්නවා කියල. ඊට පස්සේ කිරිබතාගේ සල්ලිවලට නැළවෙන මාද්‍ය කාරයෝ කීපදෙනෙක් ඉතුරු ටික ලිව්වා.

    දැන් උඹල ඔය සමාව ගත්ත කියල සැනසුනාට ඒ අය තමන්ගේ වැඩපිළිවෙල නතර කරලා තියෙනවද ? දැන් ඒ බණ වෙනස් ද ? youtube එකේ බණ ඉවත් වෙලාද.... ? සිවුරු ගලවල ද ..? :D

    නිකන් උඹල තාවකාලික ස්වයන් වින්දනයක නේද යෙදිලා ඉන්නෙ.... නරකද නිකන් කාලේ කන වෙලාවේ ත්‍රී වීල් එකක්වත් එලෙව්වා නම්. :P

    අනේ ඔව් බන් අපේ නිගණ්ඨයො ටික මල්වත්තට ගිහින් වැදි බන සේරම අවලංගු කරලා බල්ලො වගේ කර බාගෙන වැඳලා සමාවත් අරගෙන ආපු එක අපිට දරා ගන්න බැරුව බඩ ගිහින් ඉන්නෙ. බඩ ගිහින් මහන්සිත් ඇති නිසා බැරිද සීතල වතුර වීදුරුවක් දෙන්න?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රතු පාටින් තියෙන ප්‍රශ්න ටිකට උත්තර දුන්න නම් හොඳයි මයේ හිතේ... පුතේ.. :P

    දැන් උඹල ඔය සමාව ගත්ත කියල සැනසුනාට ඒ අය තමන්ගේ වැඩපිළිවෙල නතර කරලා තියෙනවද ? දැන් ඒ බණ වෙනස් ද ? youtube එකේ බණ ඉවත් වෙලාද.... ? සිවුරු ගලවල ද ..? :D

    අනේ ඔව් බන් අපේ නිගණ්ඨයො ටික මල්වත්තට ගිහින් වැදි බන සේරම අවලංගු කරලා බල්ලො වගේ කර බාගෙන වැඳලා සමාවත් අරගෙන ආපු එක අපිට දරා ගන්න බැරුව බඩ ගිහින් ඉන්නෙ. බඩ ගිහින් මහන්සිත් ඇති නිසා බැරිද සීතල වතුර වීදුරුවක් දෙන්න?
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේ ව-හරකා මාර ගොන් ජෝක් එකක් කියලා පැහැදිලියි. ඒත් මූ කියන් ගොන් කතා හරි කියන උන්ට බේත් නැහැ නේ.
    :D:D:D