මීවණපලානයා ගේ හොර එලිවෙයි!

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මෙතන ඔක්කොම පටලගෙන බන් තියෙන්නේ.

කියන ධර්මය ත්‍රිපිටකෙන් අරගෙන + තමන්ගේ අර්ථය දීල = විකෘති ධරමය බවට පරිවර්ථනය වෙලා තියෙන්නේ.

උඹ කියන කතාව ඇත්ත. ඒත් ඕන දේක background එක වෙනස් කරහම, ඉතුරැ දේවල් වෙනස් කරන එක බොහොම ලේසියි. දවස් 7ක් ඇතුලත පිරිමියෙක් වෙන්නෙ කොහොම ද බන් අනික? ඒකනෙ අවුල.

මේ video එක අනුවනන් පැහැදිලි නෑ ගුරැවරයෙක් නැතුව, නමක් නැතුව හිතුන විදිහට ධර්මය කියන්න පුලුවන්ද කියල (අපි දන්න තරමින් බෑනේ). ඒක නිසා, ගිහි අපිටත් මේකෙ විකෘති තැන් තියෙනව කියන දේ පැහැදිලත් නිසා, ඉස්සර කාලේ වගේ, ධර්ම සංඝායනවක් වගේ දෙයක් කරනවනන් තමයි හොඳ.

එහෙම නොකර, දෙපැත්තට බෙදිල, හොරා, තක්කඩිය කිව්වම ඒක හොඳ නැත්තේ බෞද්ධ අපිටමයි. කොහොම වුනත් විකෘති බණක් කිව්වත්, සිවුරක් දාගෙන මිනිස්සුන්ට බණක් කියන්න උත්සහ කරන කෙනෙක් නිසාත්, ස්ත්‍රි දූෂකයෙක් හරි, දේශපාලකයෙක් හරි නොවෙන නිසාත් හොරා, නාකි හම්පඩයා, ඕව කියල උඹල පවු සිද්ධ කරගන්න එපා.

මන්නන් හිතන්නේ මේ ප්‍රශ්නෙට හොඳ දැනුමක් තියෙන සභාවක් එකතු වෙලා, පාර්ලිමේන්තුව වගේ නොවී, විකෘති ධර්ම කොටස් වැරදියි කියල පැහැදිලිව කියල විනය අතින් සුදුසු තීරණයක් ගන්න ඕන.

ධර්ම සංගායනාවක් කියලා පාලි දන්න/නොදන්න පිරිස වෙන් කර ගන්න එක විතරයි කරන්න වෙන්නේ දැන් කළා නං.

මොකද බුදු දහම ග්‍රන්තරුඩ කරලයි තියෙන්නේ. පහුගිය අවුරුදු 2000 ම බුදු දහම ගත්තේ එතැනින්. ඒ නිසා සංගායනාවක් තිබ්බා කියලා දර්මයේ වෙනසක් දකින්න බෑ.

එකම දේ ඒ ධර්මය හරියට කියව ගන්න පාලි දන්නවද නැද්ද කියන එක අඳුර ගන්න පුළුවන්.
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මේව ගැන වැඩිය කතා කරන්න කැමති නෑ.. මේ කාලෙදි ධර්ම සංගායනා කරාට බං එක පිලිගන්නැති මේවගේ හාමුදුරුවන් වහන්සේලාට මොකද කරන්නේ. දේශනා කරණ ධර්මය හරිද කියල බලන්න බෑ තමන්ගේ දේශනාව අහන්න එන පිරිසෙන් මොකද දෙව්දත් ටත් පිරිස හිටියනේ. නයා වැරදි තැන්වලින් අල්ල ගන්න එපා තමන් සූක්ෂම වෙන්න ඔනි හරි තැනින් අල්ලගන්න. දැන් මම බැලුවා මීවන පාල හාමුදුරුවන්ග් අර මාහමායා දේවිය ලිංගවිපර්යාසක් වුනා කිපු විඩියෝ එක එක බලපු ගමන් තේරෙනවා මිත්‍යාව කියලා..

    ඔව් මාත් මේවගේ ඒවට කතා කරන්නෑ, තේරැමක් නැති නිසා. ලක්ෂ්මන් අයියගේ comment එක දැකල ගැහුවේ. නැත්තන් හොඳ අයත් ඕවට අහුවෙනව.

    බුද්ධාගමේ ඉගෙන ගන්න ඕන තරම් දේවල් තියෙනව මේවට වැඩිය. මේවා කතා කරහම තමයි මේ වගේ අය ප්‍රසිද්ධ වෙන්නෙත්.

    චීවරයක් පොරවන් බුදු බණ විකෘති කරන පාපතරයෙක්ට සලකන හැටි බුදු පියාණන් දේශ්නා කලා දාරුකම්මික සුත්‍රයේදී. :P

    https://www.thripitakaya.org/tipitakaya/Index/517?s=10934

    thanks link එකට. :D මන් කියවල බැලුව.

    සූත්‍රේ හොඳ කෙනෙක්ට ප්‍රශංසා කරන්න, නුසුදුසු කෙනාට 'ගරහන්න' කියල තියෙනව. මෙතන එහෙම කියල අදහස් කරන්නේ නුසුදුසු කෙනාව විවේචනය කරල අයින් කරන්න කියන එක මිසක් අපි කාටහරි බැනල ගරහනව කියන අර්ථෙ නෙවෙයි නේද? බුද්ධාගමේ අපිට ගැහුවත් ඉවසන්න කියනවනන්, එහෙම කියාවි කියවල මටනන් හිතන්න ටිකක් අමාරැයි. එහෙම නෙවෙයි ද? 
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේක කියවලා තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට විකෘතිය තියෙන්නේ කොහෙද කියල වැටහෙයි.

    මහා චත්තාරීසක සූත්‍රය

    ...
    “මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ මහා චත්තාරීසක ධම්මපරියායය ගැරහිය යුත්තක ආක්‍රොශ කළ යුත්තකැයි හඟින්නේ නම්, මෙලෙව්හිදීම ඔහුගේ කරුණු දශයකින් කරුණු සහිතවූ ඒ වාදානුවාදයෝ ගැරහිය යුතු බවට පැමිණෙත්. ඉදින් පින්වත් තෙමේ සම්‍යක් දෘෂ්ටියට ගරහයි නම් යම් ඒ මිථ්‍යා දෘෂ්ටි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වත්හුගේ ප්‍රශංසා කටයුත්තෝය.
    “ඉදින් පින්වත් තෙමේ සම්‍යක් සංකල්පයට ගරහයි නම්, යම් මිථ්‍යා සංකල්පනා ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔව්හු පින්වත්හුගේ ප්‍රශංසාකට යුත්තෝය.
    “ඉදින් පින්වත් තෙමේ සම්‍යක් වචනයට ගරහයි නම්, යම් ඒ මිථ්‍යා වචන ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙති. ඔවුහු පින්වත්හුගේ ප්‍රශංසා කට යුත්තෝ වෙති.
    “ඉදින් පින්වත් තෙමේ සම්‍යක් කර්මාන්තයට ගරහයි නම්, යම් මිථ්‍යා කර්මාන්ත ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු භවතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු භවතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
    ...

    https://pitaka.lk/main?n=20117
    rKiml4Y.png
    bump
    rKiml4Y.png
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ධර්ම සංගායනාවක් කියලා පාලි දන්න/නොදන්න පිරිස වෙන් කර ගන්න එක විතරයි කරන්න වෙන්නේ දැන් කළා නං.

    මොකද බුදු දහම ග්‍රන්තරුඩ කරලයි තියෙන්නේ. පහුගිය අවුරුදු 2000 ම බුදු දහම ගත්තේ එතැනින්. ඒ නිසා සංගායනාවක් තිබ්බා කියලා දර්මයේ වෙනසක් දකින්න බෑ.

    එකම දේ ඒ ධර්මය හරියට කියව ගන්න පාලි දන්නවද නැද්ද කියන එක අඳුර ගන්න පුළුවන්.

    :yes::yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ධර්ම සංගායනාවක් කියලා පාලි දන්න/නොදන්න පිරිස වෙන් කර ගන්න එක විතරයි කරන්න වෙන්නේ දැන් කළා නං.

    මොකද බුදු දහම ග්‍රන්තරුඩ කරලයි තියෙන්නේ. පහුගිය අවුරුදු 2000 ම බුදු දහම ගත්තේ එතැනින්. ඒ නිසා සංගායනාවක් තිබ්බා කියලා දර්මයේ වෙනසක් දකින්න බෑ.

    එකම දේ ඒ ධර්මය හරියට කියව ගන්න පාලි දන්නවද නැද්ද කියන එක අඳුර ගන්න පුළුවන්.

    :yes::yes:

    ඒක තමා idea එක එතකොට මේ වගේ විකෘති ධර්මයන් සාර්ථකව අයින් කරන්න පුළුවන්. බනින්න ඕනෙත් නෑ කාටවත්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    ආර්ය මෛත්‍රී භාවනාව කරන අයට රෙප් කරපන්න තරම් කේන්ති ගිහින්.

    මීවණපලානයා ගේ හොර... 10-01-2018 07:27 AM aa
    මීවණපලානයා ගේ හොර... 10-01-2018 12:49 AM ubala vage ewun me loke inna ekath loke pawak ban. ubalage demawpiyange varadda. ammage tharama peneva me kathavenma
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Ai ban mehema boru bana kiyanne, mona tharam pawakda karaganne.
    Budun upan dehaya lankawa kiyanne ai ban, suththra deshanawalama tiyenawa neda onama budu kenek pahala wenne dambadiwa kiyala.

    siyala de anithyayi, budu dahama pawa ekai apita ganna puluwan yatartaya nam me dewal walin
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ai ban mehema boru bana kiyanne, mona tharam pawakda karaganne.
    Budun upan dehaya lankawa kiyanne ai ban, suththra deshanawalama tiyenawa neda onama budu kenek pahala wenne dambadiwa kiyala.

    siyala de anithyayi, budu dahama pawa ekai apita ganna puluwan yatartaya nam me dewal walin

    ඇයි මේක බලපං!

    මචන් උඹට තියෙනෙ මොලේ හැමෝටම නැහැ, මේරටේ ඉන්නව මේ නාකියා රහත් කියල හිතන කට්ටියක්. පල්ලිය මූ වගේ අය ප්‍රොමෝට් කරනවා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Lankave Rahatthun Vahansela kee denek, Temples vala sitinavadha ? Ehema nathnam, What is the reason ?

    අනුන්ගේ රහත්කම්, ටෙම්පල්වල ඉන්න රහතුන් හොයන්නේ එපා.උබම උඩ කමෙන්ට් එකක කියපු විදියට දහම ගැන හොයපන් මචන්.
    අනුන්ගේ රහත්කම් තවකෙනෙක්ට වැඩක්නෑ තමුන්ට නැත්තන්.

    අනික මීවනපලානේ හාමුදුවන්ගේ ගන්න දෙයක් තියනවානම් ගනින්, එතන වැරැද්දක් තියනවානම් ඒක ප්‍රතික්ශේපකරපන්.
    අදවෙලා තියෙන්නේ, මිනිස්සු හාමුදුරුවෝ අදහනවා මොනවා වැරදි උනත් ඒකට ජස්ටිෆිකේශන් මිනිස්සුම දෙනවා.
    දැන් අර අහාමුදුරුවෝ සමාව අරගනත් මිනිස්සුන්ට පැහැහිලිව එලිකලේනෑ මොකක්ද වැරදි දහම් කරුන ඒඅය දේශනාකරපු.ඒ හාමුදුරුවෝ අතින් ඒක කියවෙන්න ඔනේ කොතනද කියලා.නිකන් හන්ගලා ගැහුවාවගේනේ උනේ.මිනිස්සු ඉල්ලුවෙත්නෑ.ඒකියන්නේ අතිබහුතරයට ඔනේ නිවුස් එකක් විතරයි, සත්‍යදැනගන්න නෙවෙයි.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    අනික මීවනපලානේ හාමුදුවන්ගේ ගන්න දෙයක් තියනවානම් ගනින්, එතන වැරැද්දක් තියනවානම් ඒක ප්‍රතික්ශේපකරපන්.

    මූ කෙලින කෙප්ප කෙබර වල මොනව ගන්නද බන්?:lol::lol:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    mage mathayath meka thama. :D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    https://drive.google.com/file/d/1HbuTdlSsOkxBPQ9PKeDT3BEK9FXjJx_V/view

    මීවනපලානේ කිතුණු+බොදු රිමික්ස් විකෘති දේශනා කිරීමට ගොස් අනාගත් ආකාරය

    මේකෙ මිවනපලානෙ කියනව අංගුලිමාල ගුරු පූජාවක් කරපු නිසා මිනි මරණ චේතනාව තිබ්බෙ නැලු..
    එහෙනම් අංගුලිමාල කඩුවෙන් කපන්න ඇත්තෙ අනේ මේ මිනිහව ගුරු පූජාවක් වේවා ..ඔයාගෙ ජීවිතේ මගේ ගුරාට පූජා වේවා.. කියල වෙන්න ඇති,

    නිකමට හිතපන් මැරීමේ චේතනාවක් නැතුව මරන්න පුලුවන්ද මදුරුවෙක් වත්, අංගුලිමාල කියන්නෙ බොහොම දරුණු මිනිමරුවෙක්..

    මිනි මැරිමේ පාප කර්මය ඔහු කලා. දිට්ටදම්ම වශයෙන් ඔහුට විපාක දුන්න. රහත් උනත් සත්තුන්ට ගහන ගල් මුගුරු සිරුරෙ වැදිල ලේ පෙරාගෙන ඉන්න උනා. (දිට්ඨදම්ම වේදනීය )

    නමුත් රහත් වීමෙන්ජාතිය ක්ශය කරපු නිසා උපපජ්ජ වේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම),අපරාපරිය වේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)ලෙස කර්මය අහෝසි වී ගියා

    මේ වගේ බේසික් ධර්ම කරුණුත් මීවනපලානෙ සීය රට පටලවනවා. උඹල වගේ මෝඩ හැත්ත අදුරෙන් අදුරටම යනවා.මීවනපලානේගෙන් ඉගෙනගත යුත්තක් නොමැති බව නැවත වරක් ඔප්පු උනා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Educated Pirisak ,Ethumage Sravakayo innava kiyanne, Ethumage Desana vala , Sathaya bavayak thiyena nisa. Ethuma venuven katha karana ,Professor kenekuth ethana sitiya. Oya poddak names venas vena eka, hora vadak venne naha. Hora vada venne, anunta haniyak venava nam pamanai. Ethuma Desana karana Darmaye gatalu thiyenava nam, Eva gana prasna kala haka. Ath monavadha methana, time wasting katha karanne ? Svamin Vahansege varadak mea video eke nam penne naha.
    a yako buduhamuduruwo ipadune lankawe kiyapu ekath wiswasa karapu ugatthuda lankawe inne? ape rata passata yana eka pudumayak nemi :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    පෝරිසාදයා;23686952 said:
    https://drive.google.com/file/d/1HbuTdlSsOkxBPQ9PKeDT3BEK9FXjJx_V/view

    මීවනපලානේ කිතුණු+බොදු රිමික්ස් විකෘති දේශනා කිරීමට ගොස් අනාගත් ආකාරය

    මේකෙ මිවනපලානෙ කියනව අංගුලිමාල ගුරු පූජාවක් කරපු නිසා මිනි මරණ චේතනාව තිබ්බෙ නැලු..
    එහෙනම් අංගුලිමාල කඩුවෙන් කපන්න ඇත්තෙ අනේ මේ මිනිහව ගුරු පූජාවක් වේවා ..ඔයාගෙ ජීවිතේ මගේ ගුරාට පූජා වේවා.. කියල වෙන්න ඇති,

    නිකමට හිතපන් මැරීමේ චේතනාවක් නැතුව මරන්න පුලුවන්ද මදුරුවෙක් වත්, අංගුලිමාල කියන්නෙ බොහොම දරුණු මිනිමරුවෙක්..

    මිනි මැරිමේ පාප කර්මය ඔහු කලා. දිට්ටදම්ම වශයෙන් ඔහුට විපාක දුන්න. රහත් උනත් සත්තුන්ට ගහන ගල් මුගුරු සිරුරෙ වැදිල ලේ පෙරාගෙන ඉන්න උනා. (දිට්ඨදම්ම වේදනීය )

    නමුත් රහත් වීමෙන්ජාතිය ක්ශය කරපු නිසා උපපජ්ජ වේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කාර්ම),අපරාපරිය වේදනීය (සසර දිගින් දිගටම පලදෙන කාර්ම)ලෙස කර්මය අහෝසි වී ගියා

    මේ වගේ බේසික් ධර්ම කරුණුත් මීවනපලානෙ සීය රට පටලවනවා. උඹල වගේ මෝඩ හැත්ත අදුරෙන් අදුරටම යනවා.මීවනපලානේගෙන් ඉගෙනගත යුත්තක් නොමැති බව නැවත වරක් ඔප්පු උනා.

    මම නම් ඕකගෙ වැදි බන අහලා නෑ. හැබැයි අර මහා මාය දේවිය ගැන කිව්ව කතාව ඇහුවා. මූ දන්නෙ නෑ, එතුමියගෙ නම "මායා" බව. "මහා" කියලා හැඳින්නුවෙ ඇයි කියලා දන්නෙ නෑ. මූගෙ තර්කෙ සිදුහත් කුමාරයා ඉපදුනාට පස්සෙ මහාමායා උනා වගේ.

    බොහොම සුළු දේවල් අපි මොන්ටිසෝරියෙ ඉගෙන ගත්තු බේසික් එක ලස්සනට යට ගහලා, මහා ලොකු දෙයක් මවා පාන්න හදනවා. ඒ මවාපාන දේ ඇතුලෙ තියෙන පුදුම කරවන බව නිසාම අර මොන්ටිසෝරි බේසික් එක තමන්ට අමතක වෙනවා තමන් දන්නෙත් නැතුවම. එහෙම තමයි ඒ මට්ටමේ අයගෙ හිත වැඩ කරන විදිහ. ඕවා ඉතින් බොහොම ලේසියෙන් මැනිපියුලේට් වෙන උන්ව අල්ලගෙන කොරාට කමක් නෑ. හැමෝම එකම මට්ටමේ නෙවේනෙ. උන් දන්නෙ නෑ රිවර්ස් කරලා තමන්ට මොකද උනේ කියලා බලන්න. අර බේසික් එක සදාකාලිකවම මතක් නොවෙන්නම අමතක කරවනවා. සදාකාලිකව අමතක නොවුනත් සැලකිය යුතු කාලයක් හිතට එන්නෙ නැති වෙන්න ගේම දෙනවා. ඒ දෙන ගේම කොච්චර සාර්ථකද කියනව නම් අර බේසික් එක වෙන්ත් කෙනෙක්ගෙ උදව්වකින් මතක් කරලා දුන්නත්, අර පුදුම වෙච්ච දේවල් අමතක කරලා රියැලියට මුහුනදෙන්න ඒ අය කැමති වෙන්නේ නෑ. මොකද ඒ වගේ අය ජීවත් වෙන්නෙ ෆැන්ටසියක. ඒ ෆැන්ටසියෙ කතෘගෙ වහල්ලු වෙලා රියැලිටිය ප්‍රතික්ශේප කරලා දුවන්නෙ ගැරඬියට භූමිතෙල් ගැහුවා වගෙයි. ඒ තරම් රියැලිටිය උන්ට අප්පිරියයි. අර ෆැන්ටසියෙ උන් වහල්ලු වෙලා ජීවත් වෙන්නයි ආස.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පෝරිසාදයා;23686883 said:
    මූ කෙලින කෙප්ප කෙබර වල මොනව ගන්නද බන්?:lol::lol:

    මම හිතන්නේ කතාව ඔයතරම් සරල නෑ මචන්.
    ඔයතරම් සරලනම් වැඩේ ලේසි.මොකද කියන සියලුදේ බොරු උනොත් කවුරුත් රැදෙ නේ නෑ.සාමාන්‍යෙන් උපක්‍රමශීලී මිනිස්සු කරන්නේත් පිලිගතහැකි දේ දෙනවා, අපිට විශ්වාසය ඇතිකරනවා ඔයවගේදේවලින් මිනිහෙක්ව දිනාගන හෙමෙන් තමුන්ගේ වැඩේකරනවා.අපි උදාහරන ඔනේතරම් මතක්වෙනවනේ.

    මේ හාමුදුරුවන්ටත් ලොකුපිරිසක් හැදිලා ඉන්නවා.එක්කෝ හදාගන ඉන්නවා පහුගියකාලේ තිස්සේ.තනිකරම බොරු කිව්වානම් මිනිස්සු එකතුවෙන්නෑ.මුලින් කීපදෙනෙක් එයි අතරමග හැලෙයි.ඕකවෙන්නේ සාමන්‍යදහමත් දීලා විශ්වාසය ඇහුනාම තමුන්ගේ මතය හෙමීට ඔලුවට දෙන එක.එකටසත්‍යනම් දෙකටත් සත්‍යයි කියන මිනිස්සු ඉන්නවා සෑහෙන්න.ඒඅය ලොවෙත් සාමන්‍ය දහමෙන් ඩීවියේට් එන එකක් ඇහෙද්දී ප්‍රශ්නකරන්නෑ.එකහේතුවක් ඒඅය එතනින් එහා තමුන් ඇහුව කරුන විමර්ශනය කරන්න උනන්දුනෑ.

    මේහාමුදුරුවෝත් ආනපනසතිය වෙනස් විදියට කිව්ව, දහම් කරුනු වෙනස් විදියට තේරුවා මාගධීවලින් කියලා කිව්ව.ඒවා ටිකක් දහම භාශාව දන්න අයට විතරක් ප්‍රශ්න කරන්න පුලුවන් කියමුකෝ.හැබැයි අර මහාමායාදේවිය ගැන කියද්දී ඔතන බන අහන කීදෙනෙක් ඕක ප්‍රශ්නකලාද.මේ මොන වැල්බයිලයක්ද කියන්නේ.ඔබවහන්සේ දැක්කද පිරිමියෙක් වෙලා ඉන්නවා කියලා.
    ජනප්‍රිය රැල්ලේ ශ්‍රාවකයින් වෙලා ඉන්න ගොඩක් අය ඒ ඒ ඒ හාමුදුරුවෝ උපාදානකරගන ඉන්නේ.හොදකෙනෙක් හිටියොත් හොදයි වැරදිදේ දුන්නොත් තව ටික කාලෙකින් "ශ්‍රියා මනමත්වි" සහ සුන්නි මුස්ලිම්වගේ මරාගනී.අනිවා ඒ ලක්ශ්න දැන් පේන්න තියනවා.

    ඇත්තටම් මම මේ කමෙන්ට් එකක ටාගට් කරන්නේඔය කීව සෙට් එකට.නැත්තන් අපිත් වචනදන්නවා.එතකොට වෙන්නේ තමුන්ගේ හාමුදුරුවන්ට අපහාසකරපු නිසාම අපි ඇත්ත කීවත් පිලිගන්නෑ තරහට.

    අනික මේවගේ අලගිය මුලගිය කරුනු ටිකකුත් කවුරුහරිදාන්න කියලා ආරාධනාකරනවා.එතකොටමේක වඩාත් ප්‍රායෝගික මූනුවරක් වන්නවා.
    උදාහරනෙකට එකට මීවනපලානේ හාමුදුරුවෝ ඉදල තියෙන්නේ වහරක පන්සලේ කියනවා.කාලෙකින් වහරක පන්සලෙන් යනවලු ලන්කාව බුදුන් උපන්ශේශය කියන මතය හදාගන.
    මට ටිකදවසකට කලින් නිව්ස් එකක් ආවා ලන්කාවේ ටිකක් ප්‍රසිද්ද ගිහි කෙනෙක් චෝදනා කරනවලු ඒක කිව්වේ තමුන් දැන් ඒකරුනු අරගන මේ හාමුදුරුවෝ ඒක එයාගේ විදියට කියනවා කියලා.
    ඔහුත් ත්‍රිපිටකයම පිලිගන්නෑ.ඔහුටත් ඉන්නවා යම්කිසි පිරිසක්.දෙපිරිස ටිකක් ඇරියස්.ඒඅය කියන්නේත් හරි එක තවම එලියට අරන් නෑලු ඔහු කියන දේම ඒ අය කියනවා.

    දහමේ ප්‍රායෝගික පත්ත යටගියාම වෙනත් විදිවලින් දහම විදියට දේවල් මතුවීමවගේ සීන් එකක් යන්නේ.කොසොල් රජුගේ සිහින ඇත්ත මෙතනදී.

    ඉහල ලේයර් ප්‍රසිද්ධහාමුදුවුවෝම උපාදාන කරගන ඉන්න අය වැඩිය දනැතිදෙයක් තමයි තවමත් මේකේ ඉස්පිරිට් එක ප්‍රායෝගිකව අත්දකින්න පුලුවන් දහම වැඩිමනත්වශයෙන් තියෙන්නේ අප්‍රසිද්ධ පහලම ලේයර් එකේ හාමුදුරුවෝ (සමහර ගිහි අය) ලග කියන එක.
     
    Last edited:

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    නිරයේ ඉන්න වෙන්නේ කල්ප කාලාන්තරයක්. පව් ඉතිං