අනේ මන්ද , මට එකෙන් ගන්න දෙයක් නැහැ බන්. ඉතින් මම හැප්පෙන්ඩ යන්නේ නෑ. දේවදත්ත හමුදුරුවන්ගේනුත් අපිට ගන්න පුළුවන් ගුණ තියනවා. ගන්න පුළුවන් ඒවා අරගෙන අනිත් ඒවා අතරියනන් ඉවරයිනේ. උබට තේරෙන්නේ නැද්ද දේවදත්තට වෛර කරත් පාඩුව වෙන්නේ උබටමයි කියල? අපිට බුදු කෙනෙකුට තියන ප්‍රඥාව නැහැ නේ බන්, සමහර දේවල් වරදින්න පුළුවන්, සමහර දේවල් වැරදි වගේ පෙන්න පුළුවන් එහෙව් එකේ අපිට ගන්න පුළුවන් හොද දේවල් අරන් අනිත් ඒවා අතාරිමු බන්.මම ඔය එක video එකක් වත් හදලා නෑ. එඩිට් කරන්න දන්නෙත් නෑ. උඹ එහෙම කියනවා නං එතන වෙච්චි දේ දාපන්.
ඔවු. පෞද්ගලික තරහක් තියනවා.
මේ සිවුරු ඔතා ගත්ත හොරා කියනවා බයිබලේ අන්තර්ගතේ ත්‍රිපිටකේ අන්තර්ගතෙට සමානයි කියලා.
එහෙනං උඹ පැහැදිලි කරපන් එකේ තේරුම.



