Monitor deken ganna hoda mkakda?

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙකේ ම Panel එක IPS. Viewing angle දෙකේ ම එකයි. Response time එකනම් පොඩ්ඩක් වෙනස්.

    හැබැයි Display Area එක හා colours නම් දෙක අතර වෙනස්. කලර්ස් බලල එහෙම ගත්තනම් හරි