hp 27f Dell SE2717 මේ monitors deken ganna hoda mkakda?
S slml Well-known member Sep 28, 2017 467 31 83 Oct 3, 2018 #1 hp 27f Dell SE2717 මේ monitors deken ganna hoda mkakda?
EVC Well-known member Sep 15, 2008 28,697 20,976 113 Oct 3, 2018 #2 Unity plaza when nam ganna epa Mokak buy karath
S slml Well-known member Sep 28, 2017 467 31 83 Oct 3, 2018 #4 EVC said: Unity plaza when nam ganna epa Mokak buy karath Click to expand... Ai mcn e?
S slml Well-known member Sep 28, 2017 467 31 83 Oct 3, 2018 #5 Rahula Kasun said: දන්නෙ නැත Click to expand... okay mcn
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 4, 2018 #6 දෙකේ ම Panel එක IPS. Viewing angle දෙකේ ම එකයි. Response time එකනම් පොඩ්ඩක් වෙනස්. හැබැයි Display Area එක හා colours නම් දෙක අතර වෙනස්. කලර්ස් බලල එහෙම ගත්තනම් හරි
දෙකේ ම Panel එක IPS. Viewing angle දෙකේ ම එකයි. Response time එකනම් පොඩ්ඩක් වෙනස්. හැබැයි Display Area එක හා colours නම් දෙක අතර වෙනස්. කලර්ස් බලල එහෙම ගත්තනම් හරි