රුපියල_ඉන්ධන_වාහන_බලපත්‍ර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේවා ඉතින් දැම්මට වැඩක් නැහැ.උබලා පිළිගන්න එකක්ද.උබලා වහල්ලුනේ බන්:rofl:.

    mijflEX.jpg

    Since its introduction in 1963, Sisil was the leading refrigerator brand in the Sri Lankan market; this continued until the 1990s, when Sisil lost its position to increasing number of competitive brands. This loss of market leadership crippled much of Sisil’s manufacturing operations. Sisil's plant was closed in 1994, forcing the company to start importing refrigerators from India, which were marketed under the brand name Godrej Sisil. In 2001 Singer Sri Lanka purchased the brand at a cost of ₨ 55 million. The deal also involved the purchase of existing Sisil inventory for which Singer paid a further ₨ 40 million, bringing the total cost of the Sisil-Singer deal to ₨ 95 million.

    කෝ දැන් මේකේ උද්ගෝෂණ කරපු කතාව :rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇවන ගාඩ් එකේ ඔපරේෂන් දැන් කරන්නේ නෙවි එකෙන්නේ බන්..:rolleyes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :rofl::rofl::rofl:එතකොට ජෙප්පෝ කිසිම වැරද්දක් කරලා නැහැ නේද.අනේ යකෝ උබ වගේ වහල් ජෙප්පෙක්.ලැජ්ජ වෙයන් උබ ගැන.වැරදි කරලා රට ගිණි තියලා දැන් එනවා මෙතන උපාසකයෝ වෙන්න.රනිල්ට චන්දෙ දුන්නත් උබලගේ එකෙක්ට චන්දෙ දෙන්නේ නැහැ.:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රත්පස්වල ෆැක්ටරිය දැන් තියෙන්නේ බියගම හිටපු සේවක්යෝම එකේ වැඩ වහල නැනේ බන්.:rolleyes:
     
    උඹත් දන්නේ නැතුව අනුන් දාපු පචයක් උස්සල දාල දැන් අර බලල වගේ හිතළු කියවපන්, යකෝ දෙයක් දානකොට හොයල බලල දාපන්. :D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රත්පස්වල ෆැක්ටරිය දැන් තියෙන්නේ බියගම හිටපු සේවක්යෝම එකේ වැඩ වහල නැනේ බන්.:rolleyes:

    තව තව..අනුරගේ ලැට් ඒක හෝදන්නේ උබද?ඊයා ඕයි.මෙන්න නියම වහල්ලු.:rofl:උදේ ඉදන් රෑ වෙනකන් අනුරගේ හෝදනවා..:rofl::rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Since its introduction in 1963, Sisil was the leading refrigerator brand in the Sri Lankan market; this continued until the 1990s, when Sisil lost its position to increasing number of competitive brands. This loss of market leadership crippled much of Sisil’s manufacturing operations. Sisil's plant was closed in 1994, forcing the company to start importing refrigerators from India, which were marketed under the brand name Godrej Sisil. In 2001 Singer Sri Lanka purchased the brand at a cost of ₨ 55 million. The deal also involved the purchase of existing Sisil inventory for which Singer paid a further ₨ 40 million, bringing the total cost of the Sisil-Singer deal to ₨ 95 million.

    කෝ දැන් මේකේ උද්ගෝෂණ කරපු කතාව :rolleyes:

    ohoma une 88 89 scene nisalu :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹත් දන්නේ නැතුව අනුන් දාපු පචයක් උස්සල දාල දැන් අර බලල වගේ හිතළු කියවපන්, යකෝ දෙයක් දානකොට හොයල බලල දාපන්. :D

    අනේ ඔව්..JVP කියන්නේ කිසිම වැරද්දක් කරලා නැති පක්ෂයක්.ඒකනේ උන්ට ලංකාවේ චන්ද අඩු.බොර දියේ මාළු බාන උන්.ජනපතිවරණේ කාට හරි හේත්තු වෙනවා ඩීල් දාලා මේ පාරනම් මොකක්හරි ගේමක් ගහන්න වගේ හදන්නේ ඔක්කොටම බැන බැන:rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වොන්ඩර්ලයිට් තාම තියනවා යුනිලීවර් තමි කරන්නේ, වහල නැනේ බන්. උඹ කියපු එකක්වත් වහල නැනේ. අනික ජෙප්පොන්ගේ සම්භාන්දෙකුත් නැනේ
     
    උඹ කියපුව වහල නැනේ, එකට මොකෝ කියන්නේ :D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වොන්ඩර්ලයිට් තාම තියනවා යුනිලීවර් තමි කරන්නේ, වහල නැනේ බන්. උඹ කියපු එකක්වත් වහල නැනේ. අනික ජෙප්පොන්ගේ සම්භාන්දෙකුත් නැනේ

    :rofl:වහල්කම.නියම වහලෙක් මෙන්න.:rofl::rofl:අනුර කීයක් දෙනවද දවසකට?:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :rofl:වහල්කම.නියම වහලෙක් මෙන්න.:rofl::rofl:අනුර කීයක් දෙනවද දවසකට?:P
    ඔහොම බම්ප් ගහගෙන පලයන් හොඳේ, අර එකෙක් හිටියා දැන් ඌ බම්ප් කරන්නේ නෑ. අව්ලක් නෑ දැන් උඹ ඉන්නවනේ. මම පොඩි වැඩකට යනවා. බම්ප් කර කර හිටපන් කොල්ලෝ :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔහොම බම්ප් ගහගෙන පලයන් හොඳේ, අර එකෙක් හිටියා දැන් ඌ බම්ප් කරන්නේ නෑ. අව්ලක් නෑ දැන් උඹ ඉන්නවනේ. මම පොඩි වැඩකට යනවා. බම්ප් කර කර හිටපන් කොල්ලෝ :P

    උබ කොන් වෙලා ඉන්න එකේ පව්නේ.ඒකයි බම්ප් කරන්නේ.උබ දාන ත්‍රෙඩ් කවුරුත් ගණන් ගන්නේ නැහැ..බලපන් උබේ ගුප්ත ලුක් එක.නියම ජෙප්පෙක් උබනම්.:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    :rofl:වහල්කම.නියම වහලෙක් මෙන්න.:rofl::rofl:අනුර කීයක් දෙනවද දවසකට?:P

    hari nam ube me reply eka wenna oni aru kiyapu dewal weradiy kiyala oppu karanna point ekka

    uba methana idan dan anura kumara, wahal kama adala aragena deviate wenawa :D passe aruge avatar ekata baninawa :rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    hari nam ube me reply eka wenna oni aru kiyapu dewal weradiy kiyala oppu karanna point ekka

    uba methana idan dan anura kumara, wahal kama adala aragena deviate wenawa :D passe aruge avatar ekata baninawa :rofl:

    උබත් ජෙප්පෙක් කියලා දන්නවා.:Dඑතකොට JVP කියන්නේ කිසිම වැරද්දක් මේ රටට කරලා නැති පක්ෂයක්.ඉතින් ඇයි බන් මේ තරම් කල් වෙන වෙන පක්ෂ වලට මුක්කු ගැහුවේ.උන්ට බැරිද කොන්ද කෙලින් තියාගෙන ජනපතිවරනෙකට එකෙක්ව ඔය උපාසක පක්ෂෙන් දාන්න.:confused:.අරුගෙන් එක ඇහුවා තාම උත්තර නැහැ.:baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උබත් ජෙප්පෙක් කියලා දන්නවා.:Dඑතකොට JVP කියන්නේ කිසිම වැරද්දක් මේ රටට කරලා නැති පක්ෂයක්.ඉතින් ඇයි බන් මේ තරම් කල් වෙන වෙන පක්ෂ වලට මුක්කු ගැහුවේ.උන්ට බැරිද කොන්ද කෙලින් තියාගෙන ජනපතිවරනෙකට එකෙක්ව ඔය උපාසක පක්ෂෙන් දාන්න.:confused:.අරුගෙන් එක ඇහුවා තාම උත්තර නැහැ.:baffled:

    mama jeppek wenna mama jvp eken chande illana ekek nemeine
    mama ada JVP ekata chande dala heta gihin pohottuwata chande dammama maha wiirayek wenne nane :) Jeppa bayya toyya kiyala api apitama label gaha gaha maragannawa. arun athal eke oya paksha wala jump dada rata kanawa

    JVP eken chande illala pohottuwen illaddi pora wirayek wenne nane :D

    ube prashna walata uththara

    1. JVP eken weradi wela tiyanawa ona tharam, ehema naha kiyanawanam weradiy

    2. JVP ekata chanda naha laksha 5k 6k tiyenne, e situation eken presidential election ekakata awama gu wenawa. Mukkuwa gahana eka tamai ekama de karanna puluwan. 2005 ehema gahapu mukkuwen tamai MR dinne, 2004 UPFA dinne.
     
    තමන්ගේ ප්‍රතිපත්ති එක එකාට පාවලා දෙන්නේ නැතුව ජනපතිවරනෙකින් දිනන්න බැරි නම් අඩු ගානේ කටයි *කයි වහගෙන පාඩුවේ ඉන්න ඕන.එහෙම මුක්කු ගහලා දැන් ඔක්කොටම බණින ඒක නෙමෙයිනේ කරන්න ඕන.2005,2010 විතරක් නෙමෙයි ස්ටේජ් වලට නැග්ගේ නැති උනාට 2015 කරෙත් ඒකම තමා දැන් ඔය මේ ආණ්ඩුවට බැන්නට.මුන්ගේ වැඩේ ආණ්ඩුවක් හදන්න උදව් කරලා ඒකට මඩ ගහ ගහ ඉන්න එකනම් මුන්ගේ ඇති වැඩේ මොකක්ද මේ රටට.මැරෙනකන්ම ඔහොම තමා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    තමන්ගේ ප්‍රතිපත්ති එක එකාට පාවලා දෙන්නේ නැතුව ජනපතිවරනෙකින් දිනන්න බැරි නම් අඩු ගානේ කටයි *කයි වහගෙන පාඩුවේ ඉන්න ඕන.එහෙම මුක්කු ගහලා දැන් ඔක්කොටම බණින ඒක නෙමෙයිනේ කරන්න ඕන.2005,2010 විතරක් නෙමෙයි ස්ටේජ් වලට නැග්ගේ නැති උනාට 2015 කරෙත් ඒකම තමා දැන් ඔය මේ ආණ්ඩුවට බැන්නට.මුන්ගේ වැඩේ ආණ්ඩුවක් හදන්න උදව් කරලා ඒකට මඩ ගහ ගහ ඉන්න එකනම් මුන්ගේ ඇති වැඩේ මොකක්ද මේ රටට.මැරෙනකන්ම ඔහොම තමා.

    karana wede weradiy nam banina eka tamai karanna oni? banne nathi unama minissuma ahanawane, mahinda kale ka gahapu jeppo ko dan kiyala? bannath weradiy, kata wahan hitiyath weradiy.

    prathipaththi walata sima wela baha machan, wenas wenna oni welawe hatiyata ratata honda widiyata

    2005 UPFA communist pakshayak da?
    2005, 2006 communist prathipaththi gena ekada wadagath yuddekata yana ekada?

    2005 uba kiyana widiyata thamange ekek dammanam chanda kadila gihin ranil dinanawa. e wagema 2004 UPFA form kale nattam eth UNP eka dinanawa.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    karana wede weradiy nam banina eka tamai karanna oni? banne nathi unama minissuma ahanawane, mahinda kale ka gahapu jeppo ko dan kiyala? bannath weradiy, kata wahan hitiyath weradiy.

    prathipaththi walata sima wela baha machan, wenas wenna oni welawe hatiyata ratata honda widiyata

    2005 UPFA communist pakshayak da?
    2005, 2006 communist prathipaththi gena ekada wadagath yuddekata yana ekada?

    2005 uba kiyana widiyata thamange ekek dammanam chanda kadila gihin ranil dinanawa. e wagema 2004 UPFA form kale nattam eth UNP eka dinanawa.

    ඒ උනාට දැන් තැන් තැන් වල ගෑණු වගේ බැන බැන ගියාට ඒ කාලේ වගේ උද්ගෝෂණ එහෙම නැහැ නේද.:Pමහින්දගෙ පිටරට ගිණුම් ඇස්දෙකෙන් දැක්ක අනුරට
    ප්‍රාතිහාර්ය කට වගෙ මලික් ගෙ ගිණුම් පෙනිලා නැහැ.දැකල නැහැ,දන්නේ නැහැ.මාරයි නේද.:rofl:

    Sn1lAB0.jpg
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඒ උනාට දැන් තැන් තැන් වල ගෑණු වගේ බැන බැන ගියාට ඒ කාලේ වගේ උද්ගෝෂණ එහෙම නැහැ නේද.:Pමහින්දගෙ පිටරට ගිණුම් ඇස්දෙකෙන් දැක්ක අනුරට
    ප්‍රාතිහාර්ය කට වගෙ මලික් ගෙ ගිණුම් පෙනිලා නැහැ.දැකල නැහැ,දන්නේ නැහැ.මාරයි නේද.:rofl:

    dan uba banina ekatath baninawa? eeta passe dan ubama ahanawa uthgoshana naha kiyala.

    uthgoshana kaloth ayeth kiyay jeppone me anduwa haduwe, ayi me kiyala

    ube tharka ekata ekak galapenne naha machan :)

    dan uba jeppan ta mokada karanna kiyanne?