ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුලුවන් කොහොමද ?

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,526
    3,278
    113
    වේලාසනින් නිදා ගනින් 9 ට වගේ, ඉඟුරු ගර්ලික් කාපන්. විටමින් ගනින්.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    වේලාසනින් නිදා ගනින් 9 ට වගේ, ඉඟුරු ගර්ලික් කාපන්. විටමින් ගනින්.
    ✔️ + පෝෂ්‍යදායි ආහාර වේලක් ගනින්, ව්‍යායාම කරපන්, ඉදලා හිටලා පොඩි ෂොට් එකක් දාපන්, නිතර sex කරපන්
     
    • Wow
    Reactions: Inigo Montoya

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura

    කෑමෙන් ප්‍රතිශක්තිය build කරන්න​


    Daily include කරන්න 👇


    🟢 Vitamin C
    • දෙහි, ඔරෙන්ජ්, ගුවාව, අන්නාසි
    • අමු මිරිස් (surprisingly high Vit C 😄)
    🟢 Protein
    • බිත්තර
    • මාළු
    • පරිප්පු, කඩල
    🟢 Zinc
    • කජු, බීජ (pumpkin seeds)
    • බිත්තර
    🟢 Natural boosters
    • ඉඟුරු
    • සුදුළූණු
    • කහ (turmeric)

    උණු වතුර + දේශීය දේ​

    • උදේට උණු වතුර කෝප්පයක්
    • සතියට කිහිප දවසක්:
      • කොත්තමල්ලි
      • පස්පංගුව
      • ඉඟුරු තේ
    👉 මේවා immune response activate කරනවා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,651
    113
    හෙම්බිරිස්සාව කැස්ස උණ තියෙන 100ක් වටේ හිටියත් ලෙඩ නොවන ගානට ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුලුවන්ද ?

    @Emios @MihiCherub @Chemist @Dr Vishmi @emoji diaries
    ඉන්ද්‍රජිත් වගේ ඉන්න පුළුවන් තරම්. කෑම, බීම, නින්ද, exercises, sex, lifestyle, mental wellness. ප්‍රතිශක්තිය උපරිමයි. සිරාවටම කියන්නෙ මම අන්තිමට අසනීපෙකට කියල පැනඩෝල් පෙත්තක්වත් බිව්වෙ පහුගිය දශකයෙ. 😅
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    හෙම්බිරිස්සාව කැස්ස උණ තියෙන 100ක් වටේ හිටියත් ලෙඩ නොවන ගානට ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුලුවන්ද ?
    ask from a teacher