සුවධරණි

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,792
    2,680
    113
    සුවධරණි තාමත් බොන කලුවෝ ඉන්නවද? ලෙඩක් (කැස්ස ,හෙම්බිරිස්සාව) හැදුනමද බොන්නේ? නැත්නම් සතියකට එකක් වගේ බොනවද?

    සුවධරණි බොන උන්ගේ අත්දැකිමත් කියපං
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,578
    113
    සේදවත්ත
    මධුකා කැහි පානය
    පස් පංගුව
    බීලා නහයට බටේකින් ලා උනුවතුර යවනවා ටික්කින් අනික් සයිඩ් එකෙන් සයිනස් කුහර වල කහපාට සෙම ගුලි ගුලි එන්නේ
     
    • Haha
    Reactions: sliit_kolla

    SudaW

    Well-known member
  • May 1, 2025
    385
    298
    63
    හෙම්බිරිස්සාවක් හැදුනොත් තමා බොන්නෙ. රෑ නිදාගන්න කලින් බොනවා. පහුවෙනිදා උදෙ වෙද්දී නහයෙ හිරවෙන ගතිය නම් අඩුයි.
    මේ දවස්වල හැමතැනම වගෙ හෙම්බිරිස්සාව නෙ
     
    • Love
    Reactions: sliit_kolla