2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාර කේස් එකක් බන් හිරු එකේ මුලින්ම ගිය NEWS එක
    සැරයන් වෙඩි තියාගන්න හදනවා මහපාරේ ගැනියි ළමයිනුත් ඉන්නවා
    police ඇතුලෙම case එකක්ලු

    :baffled::baffled::baffled:

    ගෑනු හුටපටයක්වත්ද?
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    උපුල්ගේ සින්දුව දුන්නට බොහොම ස්තුතියි.. නැත්තන් මෙතන රේඩියෝ එකත් පොලේ ගහල අපිටත් ගහල යකා නටනවා...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    උබ නම් ඉස්පිරිතාල අස්සේ රින්ගනව්යි කියලා ආරංචි

    රිංගන්න ඕනෙ නෑ ඉස්සරහ ගේට්ටුවෙන් ඇතුලට යන්න පුලුවනි :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උපුල්ගේ සින්දුව දුන්නට බොහොම ස්තුතියි.. නැත්තන් මෙතන රේඩියෝ එකත් පොලේ ගහල අපිටත් ගහල යකා නටනවා

    එච්චර හරියක් කොහෙද..රේඩියෝ එක දෑවැද්දට ලැබිලා තියෙන්නෙ