තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...
ගායනය - ටී.එම්. ජයරත්න
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
මහත්තයා මල්ලී ,,,
කොහොමෙයි ජිවිතේ...
ආවා......
අද දෙන්න Ricky Martin - Livin' La Vida Loca






ගෑනු හුටපටයක්වත්ද?
එච්චර හරියක් කොහෙද..රේඩියෝ එක දෑවැද්දට ලැබිලා තියෙන්නෙ
මට දෙන්න මිල්ටන් මල්ලවආරච්චි මහත්මයගෙ සිංදුවක්...
ඉස්සර වගේ![]()

ඒ වගේ තමයි. දැන් ඉතින් වේගය අල්ලන්න එපායෙ. හිතින් යන අය අතින් අල්ලන්නෙ නෑ කිවුවට දැන් පෝස්ට් අල්ලන් යන්න වෙනව වේගෙන්.මට දෙන්න මිල්ටන් මල්ලවආරච්චි මහත්මයගෙ සිංදුවක්...
Radio eka hamadama ahanna baarida apita

