2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    තරිඳුගෙත් කුතුහලය වැඩියි. රේඩියෝ එකේ ළිඳ ළඟ සංගමයක් කරන්න කියන්න තියෙන්නෙ දවසක. කොහොමත් ලංකාවෙ වැඩිපුර රේඩියෝ කරන්නෙත් ඒකනෙ.

    :frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් ශ්‍රවන තත්වය සෑහෙන හොඳයි.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    වෙනද ත්‍රෙඩ් එකට කට්ටිය ගෙන්නගන්න බුලත් දීල වැදවටිලත් බෑ.. අද බලහනෝ පිස්සුවෙන් වගේ පොස්ට් දානවා

    හම්මේ එන එකා කියන්නේ :P