සිරාවටම.....ශා මරුනේ....
දවසක කට්ටියම සෙට් වෙලා 12 වෙනකන් වත් අදිමුකෝ..![]()



සිරාවටම.....ශා මරුනේ....
දවසක කට්ටියම සෙට් වෙලා 12 වෙනකන් වත් අදිමුකෝ..![]()



නටරාජා කවකටු විශේෂයෙන්ඒ කාලෙ සිංදු කියද්දිනම් කවකටු සෑහෙන යූස් කරනව තමයි කට්ටිය![]()
දුර ඉදන් දකින කෙනෙක්ට කටට කෙල ඉනුවට කන එකානෙ දන්නෙ නේද දත් හිටිවැටිල කියල..
ඔන්න මගේ 6000 වෙනි පොස්ටුව
සුභපතපල්ලා මට.........
හැමෝටම සුභ රාත්රියක්...........
(පොස්ට් නොදැම්මට බලාගෙන ඉන්නේ)
සුභ පැතුම් මචෝ..වැඩිය කන්න එපා බන් ඕව තෙල් වැඩි වෙයි



මම බොල. අපිම එන්න ඕන ඉතින්

අහල පන් එකක්...
