අපිත් කොළඹ තමයි බන්. එත් අපි දමිත් අසංකව නොදැන හිටියෙ නැහැ. පන දී ගෙන ඇහැව්වෙ නැති උනත් ට්‍රිප් එකක් යද්දි කොල්ලො සෙට් එකත් එක්ක දමිත්ලාගෙ ,චාමර වීරසිංහලාගෙ සින්දු ප්ලෙ කරා ,ඒ වගෙම එමිනම් ,ලින්කින් පාර්ක් වගෙම සිම්ෆනි මියුසික් පවා ඇහැව්වා. අපිට බෙද තිබ්බෙ නැහැ. සින්දුව වෙලාවෙ හැටියට සින්දුව සෙට් වුණාද අපි ඇහැව්වා.
ට්‍රිප් යන වෙලාවට මව් ගුණ වයලා වැඩක් නැහැ,
ඉංග්‍රිසි සින්දු හරියන්නෙ නැහැ නෙ ඒ වෙලාවට.ඒ වගෙ වෙලාවට ඔන්න දමිත්ලා චාමරලා, ජොති පාල ලා කරළියට එනවා අපෙ උන්ගෙන් .
ඒ වගෙම තනියම සැනසිල්ලෙ ඉන්න වෙලාවට රොක් වගෙ එව්වා අහලා වැඩකුත් නැහැ ,ඒ වෙලාවට හිත නිවෙන ටයිප් එකෙ ඔනිම සින්දුවක්,
කම්මැලි වෙලාවට අන්න රොක් සින්දු වගෙ එව්වා සෙට් වෙනවා කම්මැලි කම ඇරගන්න.
අන්න එහෙමයි අපි සිංදු ඇහැව්වෙ. ඔය පොෂ් කියලා අමුතු මෙව්වා එකක් හදාගත්ත උන්ගෙ වෙස් මුහුණ ටික කාලයයි. අත්දැකීම් සහිතව කියන්නෙ.