Used Japanese Tires

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Menna munta katha karala balanna. Kiribathgoda. Api mungen aran thiyenawa

    0759626636 /0759626738 /0112991229
    95%ක් හොඳම තත්වයේ සුළු වශයෙන් පාවිච්චි කළ ජපන් ටයර් (අලුත්ම තත්වයේ) විකිණීමට ඇත. ලොව ජනප්‍රියම වර්ග වලින් (Bridgestone, Yokohama, Dunlop, Toyo වැනි) 12" සිට 17" ප්‍රමාණයන් ගෙන් කාර් සහ වෑන් සඳහා අවම වශයෙන් කි.මී 50000ක් පමණ පවිච්චි කළ හැක. අලුත්ම තොග දැන් ලැබී ඇත. අඩුම මිළට ලබාගැනීමට අපගේ ප්‍රදර්ශණාගාරයට පැමිනෙන්න, හෝ අමතන්න
    0759626636 / 0759626738 / 0112991229

    95% good condition Japanese used tires (same as brand new) for sale not used in Sri Lanka, world leading brands (Bridgestone, Yokohama, Dunlop, Toyo ect,) 12" to 17" for cars & vans, can be run at least 50000km, new stocks arrived verry cheap prices. Call now or visit our showroom.
    0759626636 /0759626738 /0112991229
     
    • Like
    Reactions: AZee RoXx

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,175
    378
    83

    Great..!! Thanks Bro.. :cool:
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    497
    367
    63
    Colombo
    I really do not recommend this, but if you really want to buy them, check the year of manufacture. if it is within a year. then buy. otherwise don't.
     
    • Like
    Reactions: AZee RoXx

    Siyadoris1890

    Member
    Dec 20, 2016
    229
    17
    0
    Menna munta katha karala balanna. Kiribathgoda. Api mungen aran thiyenawa

    0759626636 /0759626738 /0112991229
    95%ක් හොඳම තත්වයේ සුළු වශයෙන් පාවිච්චි කළ ජපන් ටයර් (අලුත්ම තත්වයේ) විකිණීමට ඇත. ලොව ජනප්‍රියම වර්ග වලින් (Bridgestone, Yokohama, Dunlop, Toyo වැනි) 12" සිට 17" ප්‍රමාණයන් ගෙන් කාර් සහ වෑන් සඳහා අවම වශයෙන් කි.මී 50000ක් පමණ පවිච්චි කළ හැක. අලුත්ම තොග දැන් ලැබී ඇත. අඩුම මිළට ලබාගැනීමට අපගේ ප්‍රදර්ශණාගාරයට පැමිනෙන්න, හෝ අමතන්න
    0759626636 / 0759626738 / 0112991229

    95% good condition Japanese used tires (same as brand new) for sale not used in Sri Lanka, world leading brands (Bridgestone, Yokohama, Dunlop, Toyo ect,) 12" to 17" for cars & vans, can be run at least 50000km, new stocks arrived verry cheap prices. Call now or visit our showroom.
    0759626636 /0759626738 /0112991229
    ela kollek
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,635
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    I really do not recommend this, but if you really want to buy them, check the year of manufacture. if it is within a year. then buy. otherwise don't.

    ඔව් බන් පාවිච්චි කරලා අරන් තිබ්බම ඉකමනට කම්බි කැඩෙනවා
    නිෂ්පාදිත අවුරුද්දට අවුරුදු 5කින් පස්සේ ටයර් එක්ස්පයර් වෙනවා කියලා තමා තියෙන්නේ
    එත් අවුරුදු 3 පනින කොට tyre ගෙවෙන එක අඩුවෙනවා, බ්රේක් මදි වෙනවා
    රබර් කඩේන්නත් බලනවා ගනකම් වෙලා

    මමත් කියන්නේ ස්පෙයර් වීල් එකකකට නෙමේ නම් දන්න එපා කියල
    දාන්නම ඕනේ නම් පස්සේ ටයර් වලට දන්නා. හදිස්සියේ කැඩුනොත් පිපිරුනොත් උබට කරදර වෙන එක අඩුය්
    අනික ජපන් පිටරටින් ගෙනල්ල තියන්නෙත් පාවිච්චි කරලා නම් winter ටයර්ද ? off road ටයර්ද වගේ එව්වත් පොඩ්ඩක් බලන්න වෙය්.
     
    • Like
    Reactions: AZee RoXx

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ganna epa ban. boru wadak. godak ewaye side walls damage, kambi kadila pimbila, manufacture karapu year eka paranai. tread eka nam godak ewaye thiyenawa. ubata gannama one nam hodatama check karala ganin. un sodala lassanata thiyala thiyena ewata rawatenna epa.
     
    • Like
    Reactions: AZee RoXx

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,175
    378
    83
    ඔව් බන් පාවිච්චි කරලා අරන් තිබ්බම ඉකමනට කම්බි කැඩෙනවා
    නිෂ්පාදිත අවුරුද්දට අවුරුදු 5කින් පස්සේ ටයර් එක්ස්පයර් වෙනවා කියලා තමා තියෙන්නේ
    එත් අවුරුදු 3 පනින කොට tyre ගෙවෙන එක අඩුවෙනවා, බ්රේක් මදි වෙනවා
    රබර් කඩේන්නත් බලනවා ගනකම් වෙලා

    මමත් කියන්නේ ස්පෙයර් වීල් එකකකට නෙමේ නම් දන්න එපා කියල
    දාන්නම ඕනේ නම් පස්සේ ටයර් වලට දන්නා. හදිස්සියේ කැඩුනොත් පිපිරුනොත් උබට කරදර වෙන එක අඩුය්
    අනික ජපන් පිටරටින් ගෙනල්ල තියන්නෙත් පාවිච්චි කරලා නම් winter ටයර්ද ? off road ටයර්ද වගේ එව්වත් පොඩ්ඩක් බලන්න වෙය්.

    Machn 205/60R/16 Lancer Ex 2011 ekakta hariyana hoda Tire brand ekak kiyannako..