බුදුන්_උපන්නේ_ලංකාවේද_01

Superuser

Member
Aug 30, 2015
723
73
0
බුදු දහම ඉන්දියාවෙන් බිහි නොවුන දහමක් බවට, පෙර අපරදිග ආචාර්ය මහාචාර්ය වියත් පඬිවරුන් විසින් ඉදිරිපත් කර ඇති තර්කානුකූල තවත් කරුණු හා ප්‍රශ්න 17ක් මෙන්න.

1. බුදුන්වහන්සේ ඉන්දියාවේ සිටි බවට ඉන්දියාවේ පැරණි පොත පත සාක්ෂි නොදරන්නේ ඇයි?

2. ජීවමාන බුදුන්ට හෝ එකල ජීවත් වූ සංඝයා වහන්සේලාට ලෙනක් වෙහෙරක් විහාරයක් පුජා කල බවට කිසිම සෙල්ලිපියක් ඉන්දියාවෙන් සොයා ගත නොහැකි වන්නේ ඇයි? හෙළදීපයේ නම් එවැනි බොහෝ සෙල් ලිපි හමුවී ඇත. එහෙම වුනේ කොහොමද?

3. බුදුන් වහන්සේ ජීවත්වූ කි.පු. 6 වන සියවසෙන් කිසිම පිළිගත් ඓතිහාසික සාක්ෂියක් ඉන්දියාවෙන් සොයා ගැනීමට නොහැකි වන්නේ ඇයි?

4. ලුම්බිණි සෙල්ලිපියේ බුදු උපතක් ගැන සඳහන් නොවීම හා එම සෙල්ලිපිය සොයා ගත් Anton Fuhrer වංචාකාරී පුද්ගලයෙක් බව සනාත වී තිබෙන අතර ඔහුගේ කතන්දර අප පිළිගත යුතුද?

5. සුත්‍රපිටක වලට අනුව බුදුන් වහන්සේ සල් ගසක් යට ඉපදුනායයි කීවත් නේපාලයේ අසෝක ගසක් තිබෙන්නේ ඇයි? පසුකාලීනව එම අශෝක ගසට සල් යන නම ආරූඪ කොට හෙළයන් හා තායිලන්ත වැසියන් පිළිගන්නා නියම සල්ගසට වෙනත් නමක් දෙන්නට හදන්නේ ඇයි?

6. මාගධි භාෂාව ඉන්දියාවෙන් උපන් භාෂාවක් බව පිළිගැනීමට සාක්ෂි නැති වීම හා අසෝක සෙල්ලිපි වල පවා ඇති භාෂාවේ මුලය සංස්කෘත වන්නේ ඇයි?

7. Alexander Cunningham බොහෝ සෙල්ලිපි වරදවා පිටපත් කර ගැනීම සහ වැරදි අර්ථ කතනයන් එකතු කර තිබෙන්නේ ඇයි?

8. අසෝක ගිරි ලිපි 4 හි සියවස් ගණනක් මෙවැනි ධර්මයක් අසා නැති බව සඳහන් කර තිබීම. මේ ලිපිය ලියනවිට ආසන්න වශයෙන් බුදුන් පිරිනිවී වසර 218 කි. 2 වැනි සංඝායනාව තබා සියවසකි. එසේ වන්නේ ඇයි?

9. ඉන්දියාව බුද්ධ කාලයේ සිටම වරින් වර ග්‍රීසියේ ආක්‍රමණයන්ට ලක්ව ඇති බව ලොවම දන්නා දෙයකි. (ඉතින් බුද්ධ දේශය ඉන්දියාව කියනවනම්) බුදුන් වැඩසිටි දේශය වරින් වර ග්‍රීසියේ ආක්‍රමණයට ලක් වුන බවක් බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් සඳහන් වී නැත්තේ ඇයි?

10. සුත්‍ර පිටකවල විස්තර කෙරෙන විස්තර වලට ඉන්දියාවේ බුදුන් උපන්, බුදුවුන, ප්‍රථම ධර්මදේශනාව, පිරිනිවන් පෑ ස්ථාන සහ අනෙක් බොහෝ ස්ථාන සමාන නොවීම. විශේෂයෙන්ම ප්‍රධාන ස්ථාන අතර දුර අදහා ගත නොහැකි තරම් දුරින් වැඩිවීම. එලෙස වන්නේ ඇයි?

11. අසෝක රජු 3 වන සංගායනාවක් කල බවට, රජුට සංඝමිත්තා මිහිදු කියා දරුවන් දෙදෙනෙකු සිටි බවට, ලංකාව තායිලන්තය වැනි බෞද්ධ රට වලට ධර්ම ‍ප්‍රචාරණය කල බවට ගිරි ලිපි හෝ ඉන්දියාවේ පැරණි පොත පත්හි සාක්ෂි නැති වීම. අසෝක රජගේ බෞද්ධ කම සම්බන්ධයෙන් ගැටළු මතු වීම. මෙයට ප්‍ර‍ධාන සාධකයක් වන්නේ බුදු දහම වැළඳ ගත් පසුද සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම, සහ සෙල්ලිපි වල සඳහන් නීති රීතිය. උදාහරණ වශයෙන් සතුන් තෝරා බේරා මැරීමට හැකි අමුතුම නීති පද්ධතීන් ගිරි ලිපි වල සඳහන් වීම. එසේ වන්නේ ඇයි?

12. බුදුන්වහන්සේ සහ සංඝයා වහන්සේලා ලෙන්වල වසරකට වැඩි කලක් ගත කල අවස්ථා බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. උතුරු ඉන්දියාවේ හෝ නේපාලයේ හිමාලයට ආසන්නව හිස මුඩු කරගත්, දෙසිවුර හැඳ ගත්. පාවහන් නොමැතිව සීත කාලයේ වැඩ විසීම ආශ්චර්යමත් කරුණක් වීමක් නොවේද?

13. බුද්ධ දේශයේ සඳහන් වන විවාහ, දරු ප්‍ර‍සුතියේ දී අනුගමනය කෙරෙන චාරිත්‍ර (දරු ප්‍රසූතිය‍ සඳහා දෙමව්පියන් වෙත යාම) ඉන්දියාවේ නොවන්නටත්, ලංකාවේ වන්නටත් හේතුව කිම?

14. කෘෂිකාර්මික චාරිත්‍ර ආදිය ඉන්දියාවේ චාරිත්‍ර නොවීම. බුදුන් උපන් දේශයේ වාරි කර්මාන්තයෙන් කුඹුරු අස්වැදීම් සහ ප්‍ර‍ධාන කොට බත් සහ හොදි අනුභවය කරන සංස්කෘතියක් තිබුනත් ඉන්දියාවේ ප්‍ර‍ධාන අහාර රොටි වැනි ආහාර විශේෂයි. ඉන්දියාවේ වැව් නොමැත. ඒ මොකද?

15. ඉන්දියා අශෝක රජු දිගට හරහට වෙහෙර විහාර හදාගෙන යනකොට ඔහුගේ බිරින්ඳෑ කෙනෙක් බුදුන් පිටදුන් බෝධියට කටු ගසා ගිනි තියා විනාශ කළාලු.? බුදු කෙනෙකු පිටදුන් බෝධියක් කාන්තාවක් විසින් කටු ගසා ගිනි තියා විනාශ කිරීමක් කළා කියනවනම් එය හාස්‍යට කරුණක් නොවේද.?

16. බුදුවරු 4 නමක් සිටි රටක් ලෙස කීවත් ඉන්දියාවේ මුළු ඉතිහාසය පුරාම ලෝකය මවන ලද මහා බ්‍රහ්ම සංකල්පයක්, හින්දු දහමක් ප්‍ර‍ධාන දර්ශනය ලෙස පැවතීමටත් හේතුව කුමක්ද?

17. ලෝකයේ සියලුම බෞද්ධ රටවල බෞද්ධ සිද්ධස්ථාන බොහෝ වෙති. එහෙත් බුදුන් උපන්නා කියා බෝඩ් එක ගසා සම්මත කරගෙන සිටින ඉන්දියා රටේ බෞද්ධ සිද්ධස්ථාන ඉතා අඩුවීමට හේතුව කුමක්ද? එසේම ඒ තිබෙන බොහොමයක් ඒවාද හින්දු කෝවිල්/ජෛනාරාම වලට සමාන වන්නේද ඇයි? එවිට ඉන්දියාවේ අශෝක රජු හැදුවා කියන වෙහෙර විහාර කෝ?

Cunningham ගේ Fuhrer ගේ යුග වලට වඩා අද විද්‍යාව සහ තාක්ෂනය දියුණුය. අද ‍ප්‍ර‍ශස්ත සන්නිවේදන මාර්ග තිබේ. අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ඇති පොත පත කියවා ගන්නා මිනිස්සු අන්ධානුකරණය වැළඳ නොගනිති. අපේ බුදුන් වහන්සේ වැඩ නොසිටි රටක ඒවා පෙන්වන්නට නොහැකි තැන අපව මුළාකරවන්නට පසුව ගොතන ලද බොරු කතා නොවේද මේවා?
නුවණින් විමසන්න. සෙමින් සිතන්න..

හැකිනම් මේ ටිකට නිසි පිළිතුරු දෙන්න.. හැකිනම් මේ තර්ක බිඳින්න..

https://www.facebook.com/groups/budhunupanhelabima/permalink/280323502586961/

මෙම අභියෝගය විනයක් ඇති බුද්ධිමතුන්ට විනා අන්තගාමී උමතු වූ අයට නොවන බව කාරුණිකව සලකන්න. දරුවන්ගේ ලාමක පිළිතුරු අනවශ්‍යයි.

පෝරිසාදයාගේ ඉල්ලීම පරිදි

අන්තගාමීන් කුණුහරුප කියා පැනගිය ත්‍රෙඩ් වලට උදාහරණ. දැන් බයට බම්ප් කරන්නේවත් නැහැ.

බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි
https://www.elakiri.com/forum/showthread.php?t=1829856
 
Last edited:

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
පල මානසික ලෙඩා යන්න. ගිහිං බෙහෙත් ගනින්. තොගේ ලබ්බේ වීඩියෝ බලන ඩේටා ටිකත් අපරාදේ..

Superuser

Member
Aug 30, 2015
723
73
0
පල මානසික ලෙඩා යන්න. ගිහිං බෙහෙත් ගනින්. තොගේ ලබ්බේ වීඩියෝ බලන ඩේටා ටිකත් අපරාදේ..

reputation_neg.gif
මීවනපලානේ හිමිගේ අභීත... 10-04-2018 09:51 AM පල පොන්නයා යන්න :D
නම දාල රෙප් කපන්න කොන්ද පණ නැති මනුස්සය ඔබතුමා එහෙනම්.

වීඩියෝ බලන්න ඩේට නැත්තං අර ටෙක්ස්ට් වලින් තියෙන ප්‍රශ්න ටික බලන්න.
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    නැත..බුදුන් උපන්නේ ඉන්දියාවේ.. සරලයි..:lol::lol::lol:

    සාසන භක්ශක මීවනපලානේ සිවුරු හොරාගේ සහ පල්ලියේ ලැට් හෝදන Superuser,SahanJ123,SJ91 සහ තව නොයෙක් වලින් username වලින්එ ලකිරියේ ටොන් පච පෝස්ට් කරන ආගම් නපුංසකයාගේ නිරුවත දැක ගැනීමට මෙම Thread එක බලන්න

    :lol::lol::lol:

    https://www.elakiri.com/forum/showthread.php?t=1870393

    Quote:
    Originally Posted by WhyNot1
    මම දන්න විදිහට ඉතිහාසයෙත් ඔහොම වයසට ගිහින් මහන වෙලා තමන්ට තත්වයක් නැති නිසා ඒ තත්වය ඇති කරගන්න බොරු කියපු අය හිටියා. 60 පැනලා මහන උනාම ඊට කලින් මහන උන අව්රුදු 10ක හාමුදුරුවන්ටත් වදින්න එපැයි. සමහර උදදච්ච මිනිස්සුන්ට ඕක කරන්න බෑ. ඉතිං තමන්ගේ වයසේ පලපුරුද්ද පාවිච්චි කරලා තමන්ට අවනත කන්ඩායමක් හදනවා. එහෙම හදලා තමන්ගේ මතයක් ගොඩ නගලා සාසනය විනාස කරනවා. ඒකයි මෙතන පැහැදිලිවම වෙලා තියන්නේ. අනිත් අතින් මේක මාරයාගේ ඩියුටිය ඉටු කිරිමක්. මෙහෙම කරන මිනිස්සුන්ට ඉතිං නිරයේ ඉන්න වෙන්නේ කල්ප කාලාන්තරයක්. පව් ඉතිං

    මේ කෙනා දැන් භික්ෂුවක් නෙමේ. ගිහියෙක්. අනික කලිනුත් මහන වෙලා හිටියට අඩුම ගානේ උපසම්පදා වත් වෙලා නැහැ. සාමනේර ශික්ෂුවක් විතරයි.මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් මෙයාව අයින් කරා සාමණේර තත්වයෙනුත්.

    මනෝ විකාරෙන් දොඩවන මීවණපලාන වගේ මානසික ලෙඩ්ඩුනටත් වැදගෙන යන පිරිසක් ඉන්න එක ගැන කණගාටු විය යුතුයි.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23703624 said:
    නැත..බුදුන් උපන්නේ ඉන්දියාවේ.. සරලයි..:lol::lol::lol:
    මෙම අභියෝගය විනයක් ඇති බුද්ධිමතුන්ට විනා අන්තගාමී උමතු වූ අයට නොවන බව කාරුණිකව සලකන්න. දරුවන්ගේ ලාමක පිළිතුරු අනවශ්‍යයි.

    ප. ලි.

    පොරිසාදය බම්ප් කරන්න බයට එකම පෝස්ට් එක එඩිට් කර කර දාන නිසා.:lol::lol:

    ඇයි මේ WhyNot1 ගේ එක පෝස්ට් එකක් විතරක් දාල. මේ තියෙන්නේ WhyNot1 ගේ ත්‍රෙඩ් එකක්ම, කියවලා බලන්න.

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    https://www.elakiri.com/forum/showthread.php?t=1829856

    පෝරිසාදයා;23703751 said:
    අඩෝ එලකිරි මම මේක හොයහොයා හිටියේ දාන්න, පුලුවන්නම් උඹේ original post එකට යටින් මේ ලින්ක් එක දාපන්. :P:P:D

    එල මචන් දැම්මා.

    ඇයි බන් මෙච්චර මහන්සි වෙලා එකම පෝස්ට් එක එඩිට් කරන්නේ. බම්ප් එකක් වැටෙයි කියල පට්ට බයක් නේ තියෙන්නේ.
    යකෝ ඔය කියන යූසර්ස් ලා ඔක්කොම ෆේක් නම් ගිහින් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන් ඔච්චර නාහෙන් අඬන්නැතුව.:lol::lol:

    මන් අර උඹ කියපු ත්‍රෙඩ් එක දැම්මා මගේ පෝස්ට් එකේ කෝ උඹ බයට ඒකවත් උඹේ එඩිට් කරන පෝස්ට් එකට දාගෙන නැහැනේ :lol::lol:
    ප. ලි. 2

    මේක ත්‍රිපිටක සූත්‍ර ධර්ම ඇසුරෙන් වැරදියි කියල පෙන්නලා දීපන් බන් නිකන් මඩ ගහ ගහ යන්නැතුව. ඔය මඩ වලට අහුවෙන්නෙත් උඹල වගේම ළදරුවෝ ටිකක් විතරයි බන්. පවු උඹලා.
    පෝරිසාදයා;23703650 said:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    reputation_neg.gif
    මීවනපලානේ හිමිගේ අභීත... 10-04-2018 09:51 AM පල පොන්නයා යන්න :D
    නම දාල රෙප් කපන්න කොන්ද පණ නැති මනුස්සය ඔබතුමා එහෙනම්.

    වීඩියෝ බලන්න ඩේට නැත්තං අර ටෙක්ස්ට් වලින් තියෙන ප්‍රශ්න ටික බලන්න.

    නම දලාද රෙප් කපන්න ඕනි. ඔන්න එහෙනම්.

    Imagefds.jpg

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    මෙම අභියෝගය විනයක් ඇති බුද්ධිමතුන්ට විනා අන්තගාමී උමතු වූ අයට නොවන බව කාරුණිකව සලකන්න. දරුවන්ගේ ලාමක පිළිතුරු අනවශ්‍යයි.

    අනේ උඹ හරි බුද්ධිමතා පල්ලියේ ලැට් හෝදා හෝදා සාසනේ කන මීවනපලානේ සිවුරු හොරාගෙ අමූලික බොරු පෝස්ට් කරනවා.. හෙන ධාර්මිකයා වගේ... එලොවටත් නැති මෙලොවටත් නැති තෝ වගේ අපතයො...යකෝ පල්ලි ගිහින් හොද කතෝලිකයෙක් වගෙ හිටපන්කො අනුන්ගෙ ආගම් වලට අත නොදා..:lol::lol::lol:

    මූට හොඳටම පිස්සු, බුද්ධ චරිතයටත් අපහාස කරන වල් බල්ලෙක්. පල්ලියේ පිල්ලියක්.
    මහාමායා දේවියට ලිංගවිපර්යාසයක් වුනාලු, :rofl::rofl::rofl:
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    @anton malli

    රෙප් කපන්න ෆේක් ටිකකුත් තියෙනව වගේ.
    දැන් මට ලොකු පාඩුවක් උනා කියල සතුටක් ලැබුවද.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23703650 said:

    අනේ උඹ හරි බුද්ධිමතා පල්ලියේ ලැට් හෝදා හෝදා සාසනේ කන මීවනපලානේ සිවුරු හොරාගෙ අමූලික බොරු පෝස්ට් කරනවා.. හෙන ධාර්මිකයා වගේ... එලොවටත් නැති මෙලොවටත් නැති තෝ වගේ අපතයො...යකෝ පල්ලි ගිහින් හොද කතෝලිකයෙක් වගෙ හිටපන්කො අනුන්ගෙ ආගම් වලට අත නොදා..:lol::lol::lol:
    මෙම අභියෝගය විනයක් ඇති බුද්ධිමතුන්ට විනා අන්තගාමී උමතු වූ අයට නොවන බව කාරුණිකව සලකන්න. දරුවන්ගේ ලාමක පිළිතුරු අනවශ්‍යයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඉරිදට පල්ලි පලයන්, අනුන්ගේ ආගම් ගැන හොය හොයා ඉන්නේ නැතුව පොන්ස්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23703624 said:
    නැත..බුදුන් උපන්නේ ඉන්දියාවේ.. සරලයි..:lol::lol::lol:

    Quote:
    Originally Posted by WhyNot1
    මම දන්න විදිහට ඉතිහාසයෙත් ඔහොම වයසට ගිහින් මහන වෙලා තමන්ට තත්වයක් නැති නිසා ඒ තත්වය ඇති කරගන්න බොරු කියපු අය හිටියා. 60 පැනලා මහන උනාම ඊට කලින් මහන උන අව්රුදු 10ක හාමුදුරුවන්ටත් වදින්න එපැයි. සමහර උදදච්ච මිනිස්සුන්ට ඕක කරන්න බෑ. ඉතිං තමන්ගේ වයසේ පලපුරුද්ද පාවිච්චි කරලා තමන්ට අවනත කන්ඩායමක් හදනවා. එහෙම හදලා තමන්ගේ මතයක් ගොඩ නගලා සාසනය විනාස කරනවා. ඒකයි මෙතන පැහැදිලිවම වෙලා තියන්නේ. අනිත් අතින් මේක මාරයාගේ ඩියුටිය ඉටු කිරිමක්. මෙහෙම කරන මිනිස්සුන්ට ඉතිං නිරයේ ඉන්න වෙන්නේ කල්ප කාලාන්තරයක්. පව් ඉතිං
    ඇයි මේ WhyNot1 ගේ එක පෝස්ට් එකක් විතරක් දාල. මේ තියෙන්නේ WhyNot1 ගේ ත්‍රෙඩ් එකක්ම, කියවලා බලන්න.

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    https://www.elakiri.com/forum/showthread.php?t=1829856
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    ඇයි මේ WhyNot1 ගේ එක පෝස්ට් එකක් විතරක් දාල. මේ තියෙන්නේ WhyNot1 ගේ ත්‍රෙඩ් එකක්ම, කියවලා බලන්න.

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    https://www.elakiri.com/forum/showthread.php?t=1829856

    අඩෝ එලකිරි මම මේක හොයහොයා හිටියේ දාන්න, පුලුවන්නම් උඹේ original post එකට යටින් මේ ලින්ක් එක දාපන්. :P:P:D
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23703751 said:
    අඩෝ එලකිරි මම මේක හොයහොයා හිටියේ දාන්න, පුලුවන්නම් උඹේ original post එකට යටින් මේ ලින්ක් එක දාපන්. :P:P:D
    එල මචන් දැම්මා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23703624 said:
    සාසන භක්ශක මීවනපලානේ සිවුරු හොරාගේ සහ පල්ලියේ ලැට් හෝදන Superuser,SahanJ123,SJ91 සහ තව නොයෙක් වලින් username වලින්එ ලකිරියේ ටොන් පච පෝස්ට් කරන
    ඇයි බන් මෙච්චර මහන්සි වෙලා එකම පෝස්ට් එක එඩිට් කරන්නේ. බම්ප් එකක් වැටෙයි කියල පට්ට බයක් නේ තියෙන්නේ.
    යකෝ ඔය කියන යූසර්ස් ලා ඔක්කොම ෆේක් නම් ගිහින් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන් ඔච්චර නාහෙන් අඬන්නැතුව.:lol::lol:

    මන් අර උඹ කියපු ත්‍රෙඩ් එක දැම්මා මගේ පෝස්ට් එකේ කෝ උඹ බයට ඒකවත් උඹේ එඩිට් කරන පෝස්ට් එකට දාගෙන නැහැනේ :lol::lol:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේක ත්‍රිපිටක සූත්‍ර ධර්ම ඇසුරෙන් වැරදියි කියල පෙන්නලා දීපන් බන් නිකන් මඩ ගහ ගහ යන්නැතුව. ඔය මඩ වලට අහුවෙන්නෙත් උඹල වගේම ළදරුවෝ ටිකක් විතරයි බන්. පවු උඹලා.
    පෝරිසාදයා;23703650 said:

    මූට හොඳටම පිස්සු, බුද්ධ චරිතයටත් අපහාස කරන වල් බල්ලෙක්. පල්ලියේ පිල්ලියක්.
    මහාමායා දේවියට ලිංගවිපර්යාසයක් වුනාලු, :rofl::rofl::rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :)

    ඉපදුනේ කොහේද හොයන්නෙ නැතුව, ධර්මයේ හැසිරුනා නම් ඉක්මනට නිවන් අවබෝධ කරගන්න පුලුවන් වේවි. :yes:

    :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    ඇයි බන් මෙච්චර මහන්සි වෙලා එකම පෝස්ට් එක එඩිට් කරන්නේ. බම්ප් එකක් වැටෙයි කියල පට්ට බයක් නේ තියෙන්නේ.
    යකෝ ඔය කියන යූසර්ස් ලා ඔක්කොම ෆේක් නම් ගිහින් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන් ඔච්චර නාහෙන් අඬන්නැතුව.:lol::lol:

    මන් අර උඹ කියපු ත්‍රෙඩ් එක දැම්මා මගේ පෝස්ට් එකේ කෝ උඹ බයට ඒකවත් උඹේ එඩිට් කරන පෝස්ට් එකට දාගෙන නැහැනේ :lol::lol:

    ඇඩ්මින්ට රිපොට් කරන්නවත් උබේ සිගිති ආතල් කඩන්නවත් ඕනෙ නැ,, මේක දකින උන්ට උඹ කවුද කියලත්,, මීමනපලානේ හොර ගණය ගැනත් 1ස්ට් එකේම දාන්න ඕනෙ,අන්න ඒකයි.
    උඹ වගේ පල්ලියෙ ලැට් හෝදන අනාත සොන්නයෙක්ට මොකට බයවෙන්නද?:rofl::rofl:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පෝරිසාදයා;23703999 said:
    ඇඩ්මින්ට රිපොට් කරන්නවත් උබේ සිගිති ආතල් කඩන්නවත් ඕනෙ නැ,, මේක දකින උන්ට උඹ කවුද කියලත්,, මීමනපලානේ හොර ගණය ගැනත් 1ස්ට් එකේම දාන්න ඕනෙ,අන්න ඒකයි.
    උඹ වගේ පල්ලියෙ ලැට් හෝදන අනාත සොන්නයෙක්ට මොකට බයවෙන්නද?:rofl::rofl:

    මූ මේ පල්ලිකාරයාගේ දරුවෙක්, මුගේ අප්පාගේ සිවුර ගලවල එළව්ව නිසා දැන් රත් වෙලා හෝ ගාලා ත්‍රෙඩ් දානවා පිරිකර ටික නැති වෙයි කියලා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    :)

    ඉපදුනේ කොහේද හොයන්නෙ නැතුව, ධර්මයේ හැසිරුනා නම් ඉක්මනට නිවන් අවබෝධ කරගන්න පුලුවන් වේවි. :yes:

    :yes:
    ඔය මතයේ තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ මචං, නමුත් එහෙම හිතන එකේ ලොකු අඩුපාඩු ගොඩක් තියෙනවා, පුලුවන්නම් මේ ත්‍රෙඩ් එක කියවලා බලන්න.

    ධර්මයද, ඉපදුණ තැනද?

    https://www.elakiri.com/forum/showthread.php?t=1866891