me podi ewunne ban..දැන් සුද්දො කැඳබීලද කොහෙද ඉන්නෙ බලපංකො අරූ ගහගෙන ගියාට ඉන්දියන් එකාට ගානක්වත් නෑ.
me podi ewunne ban..
dan loku ewun tikak bahala shot eka dunnama hari pakayalata...
මෙතන හොරකමක් උනාට ඒක යට තියෙන්නෙ ජාතිවාදය.
සුද්දො රට බේරගන්න පාරට බහිනකොට කට්ට කළු සිංහළුත් බලෙන් තෙත් කරගෙන උනුත් සුද්දොන්ට රට බේරලා දෙන්න උන්ගෙ කැම්පේන් වලට එකතු වෙනවා. සුද්දො මුස්ලිම් සහ කල්ලොන්ට විරුද්ධවෙනකොට සිංහළු දන්නෑ අපි වගේ දුඹුරු හම් කාරයොත් ඒ ගොඩේ ඉන්නවා කියලා. උන්ට ඕනේ තනිකරම සුදු හමින් පිරිච්ච රටක් හදන්න. උන්ගෙන් පොඩි හරි සමාවක් ලැබෙනව නම් ලැබෙන්නෙ චීනය ජපානය කොරියාව වගේ රටවල් වල මිනිස්සුන්ට විතරයි, මොකද උන්ගෙ පොත්ත සුදුයි.

හතුරාගෙ හතුරා මගේ මිතුරා කියලනෙ හිතෙන්නෙ. සමහරවිට ජානගත වහල්බවත් වෙන්න පුළුවන්.oka dannawa ban hama ekama.... wade thiyenne ohoma suddonta support karana ewun europe dakala thiya, pawule ekek wath e ratawal wala nathi higanno![]()
නිකමට poll එකක් දාහම් බලන්ඩහතුරාගෙ හතුරා මගේ මිතුරා කියලනෙ හිතෙන්නෙ. සමහරවිට ජානගත වහල්බවත් වෙන්න පුළුවන්.
නිකමට හිතමුකො, මැජික් ටැබ්ලට් එකක් තියෙනවා, ඒක ගත්තොත් වයිට් ස්කින් ඇක්සන්ට් ඔක්කෝම පැය 24න් එනවා. ලංකාවේ කීදෙනෙක් ඒ ටැබ්ලට් එක ගනීද?
මම දැකල තියෙන ඉන්දියන් සුදු වලි වීඩියෝ හැම එකේම ඉන්දියන් උන් දෙනව සුද්දොන්ට දුවන්නදැන් සුද්දො කැඳබීලද කොහෙද ඉන්නෙ බලපංකො අරූ ගහගෙන ගියාට ඉන්දියන් එකාට ගානක්වත් නෑ.