mona neethi dammath hitha hadaganna puluwan eth kalakanni deshapaluwonta eka adala wenne nathi nisa wiruddai.. 


Smahara ewa nam boru & karanna bari ewa. Habai ithin mun ewath karoth pudumekuth na.

mona neethi dammath hitha hadaganna puluwan eth kalakanni deshapaluwonta eka adala wenne nathi nisa wiruddai..![]()

මේක උපුටා ගත්ත එකක්![]()




Ado wahana kathawath boru kiyapanko hitha hada ganna.![]()












ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් වතාවට අද දිනයේ ඇමරිකානු ඩොලරයක් ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතයන් අනුව ඇමරිකානු ඩොලරය ගැනුම් මිල රුපියල්ක් 167.80 වූ අතර විකිණුම් මිල රුපියල් 171.67ක් විය.
ඊයේ දිනයේදි ඩොලරයක ගැනුම් මිල රුපියල් 167.55 ක් හා විකුණුම් මිල 171.42ක් විය.
මේ අතර මූල්‍ය වෙළඳපොළට ඩොලර් මුදා හැරීමට නොහැකි නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල පාලනය කිරීම ඉතා සීමා කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය දින කිහිපයේදී රුපියල පාලනය කිරීමට සංචිත වල ඩොලර් යෙදවීම නිසා විදේශ සංචිත පහළට වැටී ඇත.




lankawane bn....ganan ganna epa..
අපි අයින් වෙලා පයින් යමු පුතී !!!!!!!

නෑ මේක මමම ලියපු එකක්. මම කොපි පේස්ට් කරන කෙනෙක් නෙමෙයි. කොහේ හරි දැක්කා නම් මම ලියපු එක තව එකෙක් කොපි කරලා දාපු එකක් මිසක්
එයාලා කරන දේ, දැනට වෙනදේ සහ ඉස්සරහට එයාලා කරන්න යනදේ දැනගෙන තමයි ලිව්වේ![]()
වාහන කතාව නම් බොරුවක් නෙමෙයි ඉස්සරහට 40න් මෙහාට ජපන් පොඩි බඩ්ඩක් ගන්න වෙන්නේ නැති පාටක් තියෙන්නේ..
කිසිම නගරයක පාරවල් සංවර්ධනය වේලා නෑ අවුරුදු ගානකින්. කොලබ නගරයේ වාහන ගොඩක් වැඩියි.
අනිවාර්යෙන් හෙළුව වහගන්න ලිමිට් කරයි.
......................................
ඩොලර් එක එක්ක ෆයිට් කරන්න
ආයෝජන බලසම්පන්න කරන්නලු..
අපිට අගයක් නැති පොල්තෙල් වලින් සබන් හදලා කොරියන් කාරයෙක් තොග ගණන් කොරියාවට පටවනවා. ඔක්කොම රටේ සම්පත්. ලංකාවේ එකෙක් කරන්න ගියාම මොනාද රජයෙන් කරන්නේ ? පගාව නැත්නම් කකුලෙන් ඇදලා බිමට දානවා.
ලංකාවේ අපනයන දිරිගන්වලා නෑ. නිකන් එක්ස්පෝර්ට් ඩිවලප්මන්ට්බෝර්ඩ් එකට ගිහිල්ල ගෙදරක හදපු කොහු කොස්සක් රට යවන්න අවශ්‍ය අනුමැතිය ගන්න බලන්නකෝ, කස්ටම් එකේ වැඩක් කරගන්න බලන්නකෝ.
ඒවගේ ඉන්න හුත්$#@$ පුතාලා නිසයි රටේ පොඩි දෙයක්වත් රටකට යවාගන්න බැරි..
එතකොට විදේශ විනිමය ගන්නේ කොහොමද?
තෙල් සංචිතයක් මාස 2ක් 3ක්නේ තියෙන්නේ. තව මාස කීපෙකින් පෙට්‍රල් ආයේ අලුත් ඩොලර් මිලට ඇනවුම් කලාම අලුත් හැමිනෙන සුත්රෙන් ලිටරේ 200 ටවත් ගණන් යනවා..
අනාත සිංහලු උබලට මොන කාර්ද? කාර් එකක් ගත්තත් හුජ්ජ ගහලා තමයි දුවන්න වෙන්නේ![]()



issarahata kanna wenneth wesa ponilagey,pambayagey eta 2 tahma rate minissunta
