නව නීති

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බදු ගෙවන ඔබට ස්තුති!!!

    original.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙරට ආර්තිකය මෙන්ම තම ව්‍යාපාරයන්ද පවතින්නේ ඉතා අසීරු තත්වයක යයි මෙරට ප‍්‍රධානතම ව්‍යාපාරිකයන් පිරිසන් රජයට දන්වා ඇත.

    වත්මන් ආණ්ඩුව විසින් පනවන බදු එදිනෙදා උවමනාව මත සිදු කරන්නක් මිස දීර්ඝ කාලීන සැලසුමක් අනුව සිදු කරන ඒවා නොවන නිසා මෙම තත්වය උග‍්‍ර වී ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

    ඔවුන් මේ බව පෙන්වා දී ඇත්තේ ජානධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක ජාතික ආර්ථික සභාවේ හමුවකට එක්වෙමිනි.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    විදුලි උපකරණ වලට ඔහොම ලොකු සීන් වෙන්නේ නෑ මිත්‍රයා :no::no:

    ඔය බඩු ගෙන්නන කම්පැනි ඔක්කොම 3 මන්ත්ස් ක්‍රෙඩිට් දාලා ගේන්නේ දැන් LC බෑ ෆුල් පේ කරලා ගෙන්න ඕනි.. බඩු ගෙන්නන ඔක්කොම ඒවාට උන්ගේම ෆිනෑන්ස් කොම්පැනි දැන් තියෙනවා

    ඩොලර් එක ගානට බඩු කොහොමත් වැඩි වෙනවා ඒකට ෆයිනෑන්ස්කරන්න වෙන නිසා අමතරව 18%ක් වගේ ගාන වැඩි වෙයි, සල්ලි ගෙවලා ගෙන්න ඕනි නිසා වැඩි වෙයි.

    ශීතකරණ ඒසී වලට ලිස්ට් ඉන්න ඕනි කතා නම් බොරු. අතින් දාපුවා..

    අනික්වනම් ඉතින් යහපලාන දෙයියන්ගේ පිහිටයි

    ඔබට සතුටුයිද දැන් ? :P:P
    මේක උපුටා ගත්ත එකක් :D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    විදුලි උපකරණ වලට ඔහොම ලොකු සීන් වෙන්නේ නෑ මිත්‍රයා :no::no:

    ඔය බඩු ගෙන්නන කම්පැනි ඔක්කොම 3 මන්ත්ස් ක්‍රෙඩිට් දාලා ගේන්නේ දැන් LC බෑ ෆුල් පේ කරලා ගෙන්න ඕනි.. බඩු ගෙන්නන ඔක්කොම ඒවාට උන්ගේම ෆිනෑන්ස් කොම්පැනි දැන් තියෙනවා

    ඩොලර් එක ගානට බඩු කොහොමත් වැඩි වෙනවා ඒකට ෆයිනෑන්ස්කරන්න වෙන නිසා අමතරව 18%ක් වගේ ගාන වැඩි වෙයි, සල්ලි ගෙවලා ගෙන්න ඕනි නිසා වැඩි වෙයි.

    ශීතකරණ ඒසී වලට ලිස්ට් ඉන්න ඕනි කතා නම් බොරු. අතින් දාපුවා..

    අනික්වනම් ඉතින් යහපලාන දෙයියන්ගේ පිහිටයි

    ඔබට සතුටුයිද දැන් ? :P:P

    Ado wahana kathawath boru kiyapanko hitha hada ganna.:(
     
    :no::dull: