නව නීති

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලක්ශ 62ක් සින්හලු නම් මේවා ගෑන මොකුත් කියන එකක් නෑ.

    කො අර මොන්සූන් පොන්ස්...

    පොන්නයෙක් සහ පබයෙක්ට ගිය රට.

    කමක් නෑ... මහින්ද එලෙව්වනේ...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    විදුලි උපකරණ වලට ඔහොම ලොකු සීන් වෙන්නේ නෑ මිත්‍රයා :no::no:

    ඔය බඩු ගෙන්නන කම්පැනි ඔක්කොම 3 මන්ත්ස් ක්‍රෙඩිට් දාලා ගේන්නේ දැන් LC බෑ ෆුල් පේ කරලා ගෙන්න ඕනි.. බඩු ගෙන්නන ඔක්කොම ඒවාට උන්ගේම ෆිනෑන්ස් කොම්පැනි දැන් තියෙනවා

    ඩොලර් එක ගානට බඩු කොහොමත් වැඩි වෙනවා ඒකට ෆයිනෑන්ස්කරන්න වෙන නිසා අමතරව 18%ක් වගේ ගාන වැඩි වෙයි, සල්ලි ගෙවලා ගෙන්න ඕනි නිසා වැඩි වෙයි.

    ශීතකරණ ඒසී වලට ලිස්ට් ඉන්න ඕනි කතා නම් බොරු. අතින් දාපුවා..

    අනික්වනම් ඉතින් යහපලාන දෙයියන්ගේ පිහිටයි

    ඔබට සතුටුයිද දැන් ? :P:P

    me wage ekakata mn kalinuth comment kala.. but aya kiannam.. oken wenne podi importers watena eka special projects karana aya ehema.. e ayata finance company na anika dn quote karapu tender values change karanna bene government eka mehema rule ekak damma additional finance charges kiala.. loss wenne or low profits.. ethakota karanne cost cutting karana eka.. consumer electronics kiana segment eke podi aya nah inne okkoma delaers vtrai major players 5i.. e aya gena onama jarawak ganna wenne.. market share eka yanne LG, Softlogic, Damro, Singer, Browns kattiyata.. podi podi pumps genapu ehema importers amaruwe.. nikn inna gaman balannako wow.lk wage gihin nodanna brands kochchara tiyeda kiala
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ගොඩක් අයට මුන් කරපු දේ බරපතල කම තේරෙන්නෙ නැ මචන්.. :(
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ලක්ශ 62ක් සින්හලු නම් මේවා ගෑන මොකුත් කියන එකක් නෑ.

    කො අර මොන්සූන් පොන්ස්...

    පොන්නයෙක් සහ පබයෙක්ට ගිය රට.

    කමක් නෑ... මහින්ද එලෙව්වනේ...
    මෙහෙම උනොත් ඔක්කොම ඉවරයි :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් අයට මුන් කරපු දේ බරපතල කම තේරෙන්නෙ නැ මචන්.. :(

    මාස 2-3 ක් ඉවසන් ඉදපන් මචන් එතකොට වෙනස උදාඋන විදිහ හැමෝටම ප්‍රත්ය්ක්ශව අවබෝධ වෙනව.. ඒක තමයි හොදම විදිහ...
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    me wage ekakata mn kalinuth comment kala.. but aya kiannam.. oken wenne podi importers watena eka special projects karana aya ehema.. e ayata finance company na anika dn quote karapu tender values change karanna bene government eka mehema rule ekak damma additional finance charges kiala.. loss wenne or low profits.. ethakota karanne cost cutting karana eka.. consumer electronics kiana segment eke podi aya nah inne okkoma delaers vtrai major players 5i.. e aya gena onama jarawak ganna wenne.. market share eka yanne LG, Softlogic, Damro, Singer, Browns kattiyata.. podi podi pumps genapu ehema importers amaruwe.. nikn inna gaman balannako wow.lk wage gihin nodanna brands kochchara tiyeda kiala

    හරියට හරි.. :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,540
    1
    57,670
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියො වාහන ගන්න ඉඳල තියෙන්නෙ පොන්සිගෙ ආණ්ඩුව ආවට පස්සෙනෙ. ඇයි මහ බයියගෙ කාලෙ අරන් නැත්තෙ?
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ලංකාවේ අපනයන දිරිගන්වලා නෑ. නිකන් එක්ස්පෝර්ට් ඩිවලප්මන්ට්බෝර්ඩ් එකට ගිහිල්ල ගෙදරක හදපු කොහු කොස්සක් රට යවන්න අවශ්‍ය අනුමැතිය ගන්න බලන්නකෝ, කස්ටම් එකේ වැඩක් කරගන්න බලන්නකෝ.

    ඒවගේ ඉන්න හුත්$#@$ පුතාලා නිසයි රටේ පොඩි දෙයක්වත් රටකට යවාගන්න බැරි..

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියො වාහන ගන්න ඉඳල තියෙන්නෙ පොන්සිගෙ ආණ්ඩුව ආවට පස්සෙනෙ. ඇයි මහ බයියගෙ කාලෙ අරන් නැත්තෙ?

    :rofl::rofl::rofl: මහින්දකාලෙ පොඩි වාහනේක මිල ලක්ශ 15යි, උබේ රනිලගෙ පොඩි වහනේකට ගහන බද්ද විතරක් අද ලක්ශ 20යි සැපද???