You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන් දන්නා එකෙක් කියහන්කෝ OS DVD එකක් කොහොමද ISO එකක් විදියට හදාගන්නේ Software මොනද තියෙන
මේ සොෆට්වෙයාර් එකෙන් පුළුවන් ලේසියෙන්. අනිත් තියෙන ගොඩක් Iso සොෆ්ට්වෙයාර් වලිනුත් පුළුවන් ඒක කරන්න. සමහර වර්චුවල් ඩ්‍රයිව් සොෆ්ට්වෙයාර් වලත් ඒ පහසුකම තියෙනව
Try this 